ඉන්දියාවේදී වැඩ වැරදුණු පාතාලේ කෙරුම්කාරයෝ

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,144
    1
    28,738
    113
    මුන් ඔක්කොම කලු තෙල් බැරල් වල බස්සලා යටින් මද ගින්නෙ දවස් 7ක් තිබ්බා නම් පංකාදුයි කරපු පව් මතක් වෙන්න.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    කොහොම ගේම් කාරයොද මුන්, සමහර එවුන් ඉන්නවා උන් ගේ මූනෙන් පේන්නේ පට්ට අහින්සක පෙනුමක්, ඒත් උන් පට්ට නපුරු දරුනු එවුන් මනුස්සයෙකුට උන් කරන්න හිතන දේවල් අපිට හීනෙකින්වත් හිතන්න බෑ බන්.