ඉන්දියාවේදී 'සින්හලට' තැන දුන''ජනපති"

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඉන්දියාවේදී 'සින්හලට' තැන දුන''ජනපති"

    ඉන්දියානු නිල සන්චාරයේදී ද්වි පාර්ශික සාකච්චා ඇරබූ ජනපතිතුමා මෝදි හමුවී ඊයේ සාකච්චා කලේය.එහිදී ඔහු සින්හලෙන් කල කතාවට විශේෂ අවදානයක් හිමිවිය.

    දැන් මඩකාරයො කියයි මයිත්‍රීපාල මහත්තය ඉන්ග්‍රීසි දන්නෙ නෑ කියල.වෙන්න පුලුවන්.තාක්ශනේ දියුනුකම තියෙද්දි නොදන්න ඉන්ග්‍රීසි කොලකෑලි බලන් කතාකරනවට වඩා දන්න සින්හලෙන් කතාකරන එක මොනතරම් ආඩම්බරයක්ද සින්හලු.

    මෝදි ලොක්ක ඉන්ට්ර්ප්‍රිටර් ඩිවයිස් එකක් ගහගෙන ඉන්නෙ.බලපල්ල.
     
    • Like
    Reactions: markhaloce

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan mama me type karana welaweth India inne. Gaya. Ada Maithree awa mehe ta. Mama dan India wala 1monthbwage hitapu nisa indian ewun dan godak fit. Un harima kamathiy ban lankawa ekka hodin inna. India walata Pakistan ekka deals naha ne. Nepal Bhutan kiyanne podi ratawal. Per capita income, technology, society athin gaththoth indiawata saarc region eke hodama partner Sri Lanka. Modi gana wunath kawruth hodin kathakaranawa. Loku balaporoththu thiyenawa hamotama.
    Maithree India ekka fit wenna gaththa decision ela hodai IMO.

    6Vo9zRI.jpg
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කඩ්ඩෙන් කතා කලා නම් හොඳා :yes:
    කමක් නෑ කොල බලං පිස්සු නටන්නෙ නැතුව දන්න බාසාවෙන් කතාකල එක අගය කරනවා :yes:
     
    fookie

    Junior member
  • May 12, 2012
    35
    2
    8
    අපේ අවුන් කියනවා ජාත්‍යනතර කුමන්ට්‍රනලු , එන්ගලිෂ් හරියට බැරුව ජාත්‍යනතර කුමන්ට්‍රන කරනව කියන්නේ අනිවා වැඩ කරු නේ ඉතින්
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කලින් හිටපු එක්කෙනත් යූන් එකටම ගිහින් සින්හලෙන් වගේම දෙමලෙනුත් කතා කලා නෙද? ඉතින් මේකෙ විශේශත්වෙ මොකක්ද? :rofl:

    ටොයියන්ට මැජික් :lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අනික ඔය රට ගැන තියෙන කැක්කුමක් නෙමේ. මෑන්ස්ට ඉන්ගිරීසි චුට්ටක් අමාරුයි. ඉතින් සින්හලෙන් කිව්වට වැරදි නෑ. ඒකත් තලගොයා කර ගත්ත ටොයියන් ගැන තමා දුක
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Machan mama me type karana welaweth India inne. Gaya. Ada Maithree awa mehe ta. Mama dan India wala 1monthbwage hitapu nisa indian ewun dan godak fit. Un harima kamathiy ban lankawa ekka hodin inna. India walata Pakistan ekka deals naha ne. Nepal Bhutan kiyanne podi ratawal. Per capita income, technology, society athin gaththoth indiawata saarc region eke hodama partner Sri Lanka. Modi gana wunath kawruth hodin kathakaranawa. Loku balaporoththu thiyenawa hamotama.
    Maithree India ekka fit wenna gaththa decision ela hodai IMO.

    :yes::yes::yes::yes::yes::yes:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කලින් හිටපු එක්කෙනත් යූන් එකටම ගිහින් සින්හලෙන් වගේම දෙමලෙනුත් කතා කලා නෙද? ඉතින් මේකෙ විශේශත්වෙ මොකක්ද? :rofl:

    ටොයියන්ට මැජික් :lol:

    මැජික් නම් නෑ බන්.සින්හලයෙක් විදියට බත් බැලයෙකුට උනත් පොඩ්ඩක් හරි අඩම්බර හිතෙන නිසා දැම්මෙ.

    අපේ බාශාව තියා රට ගැනවත් දන්නෙ නැති ගොඩක් රටවල් තියනව.හැම ටුවර් එකේදිම මෙහෙම කරා නම් සිරා....
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    වැඩ බැරි ටාසන්ලාගේ ජාත්‍යාලය . ඇයි සිංහල නොදන්න ඉංග්‍රිසි දන්න ඉන්දියන් කාරයන්ට ඉංග්‍රිසියෙන් කතාකලානම් කට කහනවද. මූට බැරි එක ගැන කතා කරන්න ලැජ්ජයි නේද.මහා ලොකු සිංහලයො, හම්බයො කූරගල ඩෙගානටනවා.උතුරෙ සිංහලයන් පදිංචි කරනඑක නතර කරනවා.කොටියගේ ඊලාම් සිහිනය ටික ටික සැබෑ කරනවා.කෝ ඒවට උඹලගෙ සිංහල කම.දැන් චම් පකයත් නෑ රථනත් නෑ සෝභිත ත් නෑ.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මැජික් නම් නෑ බන්.සින්හලයෙක් විදියට බත් බැලයෙකුට උනත් පොඩ්ඩක් හරි අඩම්බර හිතෙන නිසා දැම්මෙ.

    අපේ බාශාව තියා රට ගැනවත් දන්නෙ නැති ගොඩක් රටවල් තියනව.හැම ටුවර් එකේදිම මෙහෙම කරා නම් සිරා....

    ඔය වගේම කතා කරපන්කෝ පතුරවන ටොම් පච ගැනත්. මෑතම සිදුවීම ආරුගම්බේ බකින්හැම් මලිගා ගැන. මේව පේන උබලට ඇයි ඒවා පේන්නේ නැත්තේ? ඒකද උබ ඔය කියන ශ්‍රී ලාන්කික කම?