ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී

    ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්..! -

    ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ භූතානය යන සාක් කලාපයේ රටවල්, ගොඩබිම් මාර්ගයකින් සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියට ශ‍්‍රී ලංකාව ද එක්කර ගැනීම තම අදහස බව ද, ඉන්දු-ලංකා පාලම ගැන කරුණු දක්වමින්, ඉන්දීය රජයේ ප‍්‍රවාහන හා අධිවේගී මාර්ග පිළිබඳ අමාත්‍ය, නිතින් ගද්කරි (Nitin Gadkri) මහතා පවසා තිබිණි. නව ගොඩබිම් මාර්ග ජාලය, පසුව මියැන්මාරය සහ තායිලන්තය දක්වා දීර්ඝ කිරීමට අදහස් කරන බව ගද්කරි මහතා පැවසී යයි ඒජන්සි වාර්තාවල දැක්විණි.

    ‘විකිපීඩියාවෙහි’ සඳහන් වන අන්දමට, ඉන්දියාව සහ ලංකාව සම්බන්ධ කෙරෙන යෝජිත අධිවේගී මාර්ගය zAH43Z වේ. එය ඇරඹෙන්නේ ඉන්දියාවේ ‘අග‍්‍රා’ නුවර සිට ය. මාර්ගයෙහි කෙළවර, ලංකාවේ ‘මාතර’ නගරයයි. එහි සමස්ත දුර කිලෝමීටර් 3024කි. ලංකාවේ ඉදි වන එහි දෙවැනි කොටස, zAH44Z යයි නම්කර ඇත. එය ‘දඹුල්ලේ’ සිට ‘ත‍්‍රිකුණාමලය’ දක්වා කිලෝමීටර් 107ක් දුරට විහිදෙයි.

    zTrans Asia RoadZ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වුව හොත්, ලංකාවේ කොටස කෙසේ දිවෙනු ඇති ද? ලංකාවේ දැනටමත් කොළඹ පිට රවුම් අධිවේගී මාර්ගය සහ ශ‍්‍රී ලංකා දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකර හමාර ය. එබැවින් තලේමන්නාරම ඔස්සේ ඉන්දියාවේ සිට එන zAH43Z අධිවේගී මාර්ගය, ලංකාවෙන් ඉදි කරන්නට යන උතුරු අධිවේගී මාර්ගයට සම්බන්ධවී, කොළඹ පිට රවුම් අධිවේගී මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් මාතර නගරයට දිවෙනු ඇතැයි සිතිය හැකි ය!

    (උපුටා ගැනීම ක්‍රිෂ්ණ විජේබණ්ඩාරගේ වලස්පති බ්ලොග් අඩවියෙනි)

    011.jpg
     
    Last edited:

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මේ පාරට රටෙන් භාගයක්ම යනවනේ.බලපන්කො පාරේ පලල.ගෙවල් බර ගානක් කඩන්න වෙයි.අපෝ මේ වගේ ලොකු පලල් පාරක් මොකටද?
     
    • Like
    Reactions: donkey

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේ පාරට රටෙන් භාගයක්ම යනවනේ.බලපන්කො පාරේ පලල.ගෙවල් බර ගානක් කඩන්න වෙයි.අපෝ මේ වගේ ලොකු පලල් පාරක් මොකටද?

    ehema na ban
    blogspot.com-bangalore-hyd-1024x378.jpg

    me tiyenne pare palala
     
    lathanakola

    Junior member
  • Sep 25, 2012
    94
    5
    8
    මේ පාරට රටෙන් භාගයක්ම යනවනේ.බලපන්කො පාරේ පලල.ගෙවල් බර ගානක් කඩන්න වෙයි.අපෝ මේ වගේ ලොකු පලල් පාරක් මොකටද?

    යකෝ ඇත්තමනෙ බං
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ හොඳයි.. දෙමළු ටික මග දිගට රීගෙන රීගෙන ඒවි මාතරට යනකම්ම..
    සවල් අරන් අස්කරගෙන අස්කරගෙන යන්න තියෙන්නෙ..
    ඒවයෙන් පොහොර හරි මොනා හරි හදන්න නව යෝජනා ගෙනෙයි අපේ චම්පික රණවකයා..
    තරුණ තරුණියන්ට රැකියා අවස්ථා වැඩි වෙයි..
    :lol:
     
    • Like
    Reactions: randext86

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අනේ හොඳයි.. දෙමළු ටික මග දිගට රීගෙන රීගෙන ඒවි මාතරට යනකම්ම..
    සවල් අරන් අස්කරගෙන අස්කරගෙන යන්න තියෙන්නෙ..
    ඒවයෙන් පොහොර හරි මොනා හරි හදන්න නව යෝජනා ගෙනෙයි අපේ චම්පික රණවකයා..
    තරුණ තරුණියන්ට රැකියා අවස්ථා වැඩි වෙයි..
    :lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    අනේ හොඳයි.. දෙමළු ටික මග දිගට රීගෙන රීගෙන ඒවි මාතරට යනකම්ම..
    සවල් අරන් අස්කරගෙන අස්කරගෙන යන්න තියෙන්නෙ..
    ඒවයෙන් පොහොර හරි මොනා හරි හදන්න නව යෝජනා ගෙනෙයි අපේ චම්පික රණවකයා..
    තරුණ තරුණියන්ට රැකියා අවස්ථා වැඩි වෙයි..
    :lol:

    :lol::lol::lol::lol::lol:
    rep+
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අනේ හොඳයි.. දෙමළු ටික මග දිගට රීගෙන රීගෙන ඒවි මාතරට යනකම්ම..
    සවල් අරන් අස්කරගෙන අස්කරගෙන යන්න තියෙන්නෙ..
    ඒවයෙන් පොහොර හරි මොනා හරි හදන්න නව යෝජනා ගෙනෙයි අපේ චම්පික රණවකයා..
    තරුණ තරුණියන්ට රැකියා අවස්ථා වැඩි වෙයි..
    :lol:

    :lol::lol::lol::lol:
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    අනේ හොඳයි.. දෙමළු ටික මග දිගට රීගෙන රීගෙන ඒවි මාතරට යනකම්ම..
    සවල් අරන් අස්කරගෙන අස්කරගෙන යන්න තියෙන්නෙ..
    ඒවයෙන් පොහොර හරි මොනා හරි හදන්න නව යෝජනා ගෙනෙයි අපේ චම්පික රණවකයා..
    තරුණ තරුණියන්ට රැකියා අවස්ථා වැඩි වෙයි..
    :lol:
    ape unta indiyan unge gu thamayi adinna wenne .mehe thiyena okkoma job ungaththama :dull:
    kamakna my3 dinnane
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අනේ හොඳයි.. දෙමළු ටික මග දිගට රීගෙන රීගෙන ඒවි මාතරට යනකම්ම..
    සවල් අරන් අස්කරගෙන අස්කරගෙන යන්න තියෙන්නෙ..
    ඒවයෙන් පොහොර හරි මොනා හරි හදන්න නව යෝජනා ගෙනෙයි අපේ චම්පික රණවකයා..
    තරුණ තරුණියන්ට රැකියා අවස්ථා වැඩි වෙයි..
    :lol:

    :lol: pacha ranawaka.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ape un bus eke thai gihin badu gahala ei :lol: ... oka hadenne na ban kiuwata ekanam sure :lol:
    අවුරුද්ද විතර යයි බස් එකේ, එන්ජින් ඔවර්හොල් තුනක් විතර කරන්න වෙයි තාඉ ගිහින් එනකොට. ඔක එක බස් එකට නම් සෙට් වෙන්නේ නැ. ට්‍රක්ස් නම් සෙට් වෙයි.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අවුරුද්ද විතර යයි බස් එකේ, එන්ජින් ඔවර්හොල් තුනක් විතර කරන්න වෙයි තාඉ ගිහින් එනකොට. ඔක එක බස් එකට නම් සෙට් වෙන්නේ නැ. ට්‍රක්ස් නම් සෙට් වෙයි.

    uba demala ne? :P
    itin satutu veyan