ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී

manikak

Member
Aug 19, 2015
638
20
0
Manama,Bharain
meka hodai condition mewanam.

1) srilankan ayata indiawata visa ona na danuth visit puluwan..

2) But indian ewunt visa ona..

3) Indian witarak nemai pak,ban & ind ratawal thunama minissunta lankawata athul wenna visa ona kerenawa..hoda imigration ekak danna ona thalinannar walata..

4) ekama aula lankawata athul wenne tamil area ekakin nisa meka risk indiawatath lankawatath dekatama..eelam map eke tamilnaduwath tiyanawa..eka hodata matha tiyangganna..:):)
 
Last edited:

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    උන් ඇවිල්ල මෙහෙ උන් 1000 ට කරන වැඩේ 300 කරන්න ගත්තම අපේ එවන්ට තේරෙයි ඔකේ රගේ :frown::frown::frown:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    uba demala ne? :P
    itin satutu veyan
    දෙමලනම් තමා බන්. එත් ඔය චෙන්නයි මුඩුක්කු සීන් මට අල්ලන්නේ නැ. හැබැයි ගොඩක් උන් කියන තරම් ඔය පාර යකෙක් නෙමෙයි. ඉන්ටනැශනල් ට්‍රේඩ් වලට ඔක වටිනවා. නමුත් මම හිතන්නේ නැ ලන්කා ආන්ඩුව තමිල්නාඩු උන්ට ඔනැ හැටියට ලන්කාවට එන්න දෙයි කියලා. බොඩර් කන්ට්‍රොල් තියෙන්නේ එකටනේ. කොච්චර් රටවල් ඔය වගේ යා වෙනවද? මිනිස්සු හොද පැත්ත හිතන්නේ නැ. ඒත් මට පෞද්ගලිකව ඔකේ ලාබයක් නැ. මගේ නැදැයො චෙන්නයිවල මැඩ්‍රාස් ක්න්යාකුමාරි නැ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    meka hodai condition mewanam.

    1) srilankan ayata indiawata visa ona na danuth visit puluwan..

    2) But indian ewunt visa ona..

    3) Indian witarak nemai pak,ban & ind ratawal thunama minissunta lankawata athul wenna visa ona kerenawa..hoda imigration ekak danna ona thalinannar walata..

    4) ekama aula lankawata athul wenne tamil area ekakin nisa meka risk indiawatath lankawatath dekatama..eelam map eke tamilnaduwath tiyanawa..eka hodata matha tiyangganna..:):)
    පකිස්තාන් උන්ට ඔන්ලයින් දෙන්නේ නැ ලන්කාවට වීසා. කරච්චි එම්බසියෙන් ගන්න ඔනේ. ඔන් අරයිවල් නැ උන්ට.. සිරියන් උන්ට කොහෙත්ම වීසා නැ. මට මතක නැ තව එක රටක්. ඒකත් මිඩල් ඊස්ට්. ඒ රටේ උන්ටත් ලන්කාවට වීසා දෙන්නේ නැ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උන් ඇවිල්ල මෙහෙ උන් 1000 ට කරන වැඩේ 300 කරන්න ගත්තම අපේ එවන්ට තේරෙයි ඔකේ රගේ :frown::frown::frown:
    යුකේ උන් ඔහොම හිතුවනම් රුමේනියන් උන්ට සීසන් ජොබ් නැ. ඔසී උන් ඔහොම හිතුවනම් නිව්සීලන්ඩ් උන්ට ඔසී වීසා නැ. ඉතලි උන් ඔහොම හිතුවනම් ලන්කාවේ උන්ට වීසා නැ. ඇමෙරිකන් උන් ඔහොම හිතුවනම් මෙක්සිකන් උන්ට ජොබ් නැ. කැනඩා උන් ඔහොම හිතුවනම් යුඇස් උන්ට ඇලස්කා යන්න බැ.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දෙමලනම් තමා බන්. එත් ඔය චෙන්නයි මුඩුක්කු සීන් මට අල්ලන්නේ නැ. හැබැයි ගොඩක් උන් කියන තරම් ඔය පාර යකෙක් නෙමෙයි. ඉන්ටනැශනල් ට්‍රේඩ් වලට ඔක වටිනවා. නමුත් මම හිතන්නේ නැ ලන්කා ආන්ඩුව තමිල්නාඩු උන්ට ඔනැ හැටියට ලන්කාවට එන්න දෙයි කියලා. බොඩර් කන්ට්‍රොල් තියෙන්නේ එකටනේ. කොච්චර් රටවල් ඔය වගේ යා වෙනවද? මිනිස්සු හොද පැත්ත හිතන්නේ නැ. ඒත් මට පෞද්ගලිකව ඔකේ ලාබයක් නැ. මගේ නැදැයො චෙන්නයිවල මැඩ්‍රාස් ක්න්යාකුමාරි නැ.

    eka atta , international trading valata nam hodai ,sancharaka karmanthayatath hodai, oka ekkama kochchi damma nam, apita dabadiva yanna puluwan aduvata unath.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    යුකේ උන් ඔහොම හිතුවනම් රුමේනියන් උන්ට සීසන් ජොබ් නැ. ඔසී උන් ඔහොම හිතුවනම් නිව්සීලන්ඩ් උන්ට ඔසී වීසා නැ. ඉතලි උන් ඔහොම හිතුවනම් ලන්කාවේ උන්ට වීසා නැ. ඇමෙරිකන් උන් ඔහොම හිතුවනම් මෙක්සිකන් උන්ට ජොබ් නැ. කැනඩා උන් ඔහොම හිතුවනම් යුඇස් උන්ට ඇලස්කා යන්න බැ.

    lankawe ayatath jiwath wenna job naha,
    lankawa ekka oya ratawal compare karala wadak naha ban
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Rameshwaram.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    lankawe ayatath jiwath wenna job naha,
    lankawa ekka oya ratawal compare karala wadak naha ban

    lankave job ona tharam thiyenava ban, tikak mahansi vennai one
    godak un kammali un, unta one ninam idagena salli hoyannei.
    me para haduva kiyala indian un mehe avata, unta work visa labenne na
    work visa dena ekai, para hadana ekai dekak.
    apita tiyenne unta work visa nodi innai.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    lankawe ayatath jiwath wenna job naha,
    lankawa ekka oya ratawal compare karala wadak naha ban
    එහෙම කියන්න එපා මචන්. රුමේනියාව ලිතුවේනියාව ලැටිවියාව වගේ රටවල් ලන්කාව වගේ තමා. නමුත් උනුත් යුරොපේ එක හා සමාන අයිතිවාසිකම් බුක්තිවිදිනවා. සමහර ලොයර්ලා ඉන්නවා සීසන් එකට ඉතාලි එනවා මිදි කඩන්න. අනිත් සීසන් එකට යුකේ යනවා ඇපල් කඩන්න.. රුමේනියාව හරි දුප්පත් රටක්. සාමාන්යෙන් ඉතාලියේ ලන්කාවේ එකෙක් යුරො 300ට කරන වැඩේ රුමේනියන් උන් 100ට කරනවා. උන්ට වීසා ඔනෙත් නැ. එහෙමයි කියලා ඉතාලිය රුමේනියන් උන්ව බැන් කරලා නැ..
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    පකිස්තාන් උන්ට ඔන්ලයින් දෙන්නේ නැ ලන්කාවට වීසා. කරච්චි එම්බසියෙන් ගන්න ඔනේ. ඔන් අරයිවල් නැ උන්ට.. සිරියන් උන්ට කොහෙත්ම වීසා නැ. මට මතක නැ තව එක රටක්. ඒකත් මිඩල් ඊස්ට්. ඒ රටේ උන්ටත් ලන්කාවට වීසා දෙන්නේ නැ.

    mannam kiyanne indian ewuntath nawaththanna ona.. nepal,bhutan shape..un aulak na ... ;);) .. lankawata asian ratawalata yanna 30 days visa aran denna indiawa udaw kerenawnam mama kamati me road eka lankawa connect wenawanam..:):) turkey welata yanakan giyahaki ethakota..:):)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    lankave job ona tharam thiyenava ban, tikak mahansi vennai one
    godak un kammali un, unta one ninam idagena salli hoyannei.
    me para haduva kiyala indian un mehe avata, unta work visa labenne na
    work visa dena ekai, para hadana ekai dekak.
    apita tiyenne unta work visa nodi innai.
    උබ කියන්නේ මම මෙකේ ෆොරෙක්ස් සිග්නල් දුන්නම මෙකේ උන් අහනව කොහොමද කරන්නේ කියලා.. ඒ ටිකවත් ගූගල් කරලා හොයාගන්න කැමති නැ. ඒකත් මමම කරලා දුන්නොත් සල්ලි ටික ගන්න එක පයින්.
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    එහෙම කියන්න එපා මචන්. රුමේනියාව ලිතුවේනියාව ලැටිවියාව වගේ රටවල් ලන්කාව වගේ තමා. නමුත් උනුත් යුරොපේ එක හා සමාන අයිතිවාසිකම් බුක්තිවිදිනවා. සමහර ලොයර්ලා ඉන්නවා සීසන් එකට ඉතාලි එනවා මිදි කඩන්න. අනිත් සීසන් එකට යුකේ යනවා ඇපල් කඩන්න.. රුමේනියාව හරි දුප්පත් රටක්. සාමාන්යෙන් ඉතාලියේ ලන්කාවේ එකෙක් යුරො 300ට කරන වැඩේ රුමේනියන් උන් 100ට කරනවා. උන්ට වීසා ඔනෙත් නැ. එහෙමයි කියලා ඉතාලිය රුමේනියන් උන්ව බැන් කරලා නැ..

    machan ai ban italy wela inna lankawe inna aya anith europe ratawala lankawe inna ayata wada tikak class eka adui wage inne? mata hodata note e scene eka...italy innawa kiwwama mehe (paris) inna lankawe un wadiya care kerenne na..um 3rd classlu..:(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mannam kiyanne indian ewuntath nawaththanna ona.. nepal,bhutan shape..un aulak na ... ;);) .. lankawata asian ratawalata yanna 30 days visa aran denna indiawa udaw kerenawnam mama kamati me road eka lankawa connect wenawanam..:):) turkey welata yanakan giyahaki ethakota..:):)
    ඒශියාවල තාමත් ලන්කාවට ෆුල් ස්ටැන්ඩඩ් පාස්පොට් එකට සලකන්නේ සින්ගපූරුවයි මාලදිවයිනයි විතරයි.. සින්ගපූරුව නම් එකක් උන් ලන්කාවට කැමතියි අනික ලන්කාවේ උන් පට්ටා විදියට සින්ගා වල වියදම් කරනවා. ඒ නිසා ලන්කාවට තැනක් තියනවා එහේ. ඉන්දියන් උන්ට ඔන් අරයිවල් දෙන්නේ නැ සින්ගා.. තායිලන්ඩ් ඉස්සර දුන්නා ශ්‍රී ලන්කා උන්ට, මැලේශියාව, හොන්ග්කොන්ග් මැකාවු ඒවත් දුන්න. අපේ එවුන් එහේ ගිහින් යුරොප් පනින නිසා ඒකත් දැන් නැ. ලන්කාව මේ විදියට නැගලා ගියොත් ඊලග අවුරුදු 5 ඇතුලත ආපහු තායිලන්ඩ්, මැලේශියා නම් හම්බවෙයි කියලා හිතන්න පුලුවන්. කොච්චර හිතවත් උනත් ජපානෙවත් දෙන්නේ නැනේ.
     
    hmmmmmm....habai danuth malaysia thailand ganna amaru nane ban..ekanam aulak na..;);) man kiyanne iran pannama anith pattata tiyana countries.. kazakazthan,uzbekisthan,turkey wage ewa,,,
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    machan ai ban italy wela inna lankawe inna aya anith europe ratawala lankawe inna ayata wada tikak class eka adui wage inne? mata hodata note e scene eka...italy innawa kiwwama mehe (paris) inna lankawe un wadiya care kerenne na..um 3rd classlu..:(
    Godak italy vala aya vagema Middle east countries valata ,job valata asians la ganne unge country vala aya karanna kamathi nathi jobs karanna.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    machan ai ban italy wela inna lankawe inna aya anith europe ratawala lankawe inna ayata wada tikak class eka adui wage inne? mata hodata note e scene eka...italy innawa kiwwama mehe (paris) inna lankawe un wadiya care kerenne na..um 3rd classlu..:(
    ඔක මාත් දැකලා තියනවා. එකක් පැරිස් ශ්‍රි ලන්කා උන්ගෙන් වැඩි හරිය ටැමිල්, නමුත් ඉතාලි වැඩි හරිය සින්හල. ඒ නොක්කඩුව තියනවා. අනික ඉතාලියේ වැඩිය හරිය ඉන්නේ කොස්ටල් ලයින් එකේ මීගමුව ඉදන් හලාවතට යනකන් ගිය උන්. ඒ යක්කු සල්ලි තිබ්බට පිස්සො වගේ. ආගිය අතේ වියදම් කරගෙන කාලා බීලා නාලා ඉන්නවා මිසක් පිලිවෙලකට ඉන්න සෙට් වෙන්නේ නැ. නමුත් යුකේ, පැරිස් ඉන්න සින්හල දෙමල උන් පවුල් පිටින් සෙටල් වෙලා ඉන්නේ. ඉතාලියේ සෙටල් උන ලන්කාවේ උන් නැ. ජොබ් විසා ගහලා අවුරුදු 2 කන්ට්‍රැක්ට් රිනීව් කරන උන්නේ ඉන්නේ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    India Lanka Highway danavanam hodai. Mehe karmantha karuvanta, Nishpadakainta, thamange Nishpadana India valata sell karanna puluwan easily.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    hmmmmmm....habai danuth malaysia thailand ganna amaru nane ban..ekanam aulak na..;);) man kiyanne iran pannama anith pattata tiyana countries.. kazakazthan,uzbekisthan,turkey wage ewa,,,
    ඒවා නම් දෙන්නේ නැත්තේ ආන්ඩුව ඩිප්ලොමැටික් රිලේශන් නැති නිසා. නයිජීරියාවටත් වීසා ඔනා. ඒ ලන්කාවේ උන් එහේ නවතින නිසා නෙමෙයිනේ. ඒ ඩිප්ලොමැටික් රිලේශන් ස්තාවර නැති නිසා. ඒ වගේ තමා ඔය උස්බෙකිස්තාන් කසක්ස්තාන් වගේ එව්වා. ගොඩක් එවට ලන්කාවේ කොන්සියුලර් ජෙනරල්ලා ඉන්නේ නෙබරින්ග් කන්ට්‍රීස්වල. ඔතන කසක්ස්තාන් වීසා ගැහුවොත් පාස්පොට් එහෙකටාඅයේ උස්බෙකිස්තාන් යන්න බැ. ඒ රටවල් වලි. මට රටවල් දෙක හරියට ශුවර් නැ. ඒත් ඒ දෙකෙන් එකකට වීසා ගැහුවොත් අනිකට බොඩර් ක්‍රොස් කරන්න බැ.