ඉන්දියාවේ අම්මා මැරිලා station එකේ පව්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    අප්පටසිරි පවු බන්. වතුර එකක් වත් දෙන්න එකෙක් ඉඳල නැද්ද. අනෙ පවු අර පොඩි කොල්ලා. මට මතක් වුනා මම දවසක් ටවුන් එකට ගියා. යාචකයෙක් මට කතා කරා පුතා මට පොඩි තල්ලුවක් දානවද ඇහුවා. ඒ හිඟන මනුස්සයා රෝද පුටුවක හිටියෙ. ටිකක් වයසයි. කොන්ක්‍රීට් ගැට්ටක් උඩින් රෝද පුටුව ගන්න බැරුව හිර වෙලා හිටියෙ. මම ගිහින් තල්ලුවක් දාල එයාට සපෝර්ට් එකක් දුන්නා. බොහොම ස්තූතියි පුතේ කියල කිව්වා. මම එයාගෙන් කාලද ඉන්නෙ කියල අහල බත් පැකට් එකකුයි වතුර බොතලේකුයි අරන් දුන්නා. මගේ අතේ සල්ලි තිබුණෙත් නෑ. මට මතක් වුණ නිසා නිකන් කිව්වෙ.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    Affa... so sad :(

    Gujarat to Muzaffarpur ඉන්දියාවෙ highway එකේ ගියත් 33 h (1,928.7 km) ගමනක්.. සෙල්ලන් නැ