ඉන්දියාවේ ඇමති මණ්ඩලය

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඉන්දියාවේ ඇමති මණ්ඩලය

ඉන්දියාව වනාහි ලොකු රටකි.. හැමදේම එහි ලොකුය. ගැනුද ලොකුය. තමිල්නාඩුවද ලොකුය. කැත වැඩද ලොකුය. රගපැම්ද ලොකුය. රැජිනි කාන්ද ලොකුය. නමුත් ලගදී පොරක් වූ මොඩිගේ ඇමති මණ්ඩලය පොඩිම පොඩිය. එය 50කට සීමා විය.

ඉන්දීයාව අසලම තවත් රටකි. එය පොඩිම පොඩිය. මිනිස්සුද සාමාන්යය. එහි එක්තරා රජෙකි. හෙතෙම ලොකුම ලොකුය. බඩ වැඩි ඇමැත්තො කැබිනට් ඇමත්තො හැටහුටා හමාරකි..