ඉන්දියාවේ උන් හයර් කරනවා😪

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    It ෆීල්ඩ් එකේ ඉන්දියන් උන් වැඩ කරනව, අපේ උන්ගෙ කයිය ගොඩක් තියෙන්නෙ, අනික හද්ද කම්මැලී,

    ekanam aththa kathawa. kaiya gahaalama rata wala pallata demma.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,175
    113
    ඉන්දියාවේ වැඩ්ඩෝ තමයි ඉන්නේ. බොරුවට ඊර්ෂ්‍යා කරලා වැඩක් නෑ

    උන්ගේ Full stack web devsලා ඉන්නවා අවුරුදු 14-16
    data scientistලා අවුරුදු 15 උන් :shocked:
    එතනින් එහාට ඉතුරු ටික හිතාගන්න.

    දැන් හුගක් companies වලට Indian උන් hire කරනවා.
    no certificate, but වැඩ්ඩෝ

    note : උන්ගේ population එකට සාපෙක්ෂව ඒ වගේ එවුන් ඉන්න එක සාධාරණයි
    ලංකාවෙ Company එකකට ඉන්දියාවෙ වැඩ්ඩො හොයනවට වඩා ලේසියි ලංකාවෙන් හොයන එක. මෙතන වෙනම සීන් එකක්. හෙඩ් ඔෆිස් එක බැටිකලෝ. ඉන්දියාවෙ වැඩ්ඩො කොහොමත් ලංකාවට එන්නෙ නෑ. ආවොත් එන්නෙ වෙන රටවලට යාගන්න බැරි උන උන්.
     
    Sen-lu

    Well-known member
  • It ෆීල්ඩ් එකේ ඉන්දියන් උන් වැඩ කරනව, අපේ උන්ගෙ කයිය ගොඩක් තියෙන්නෙ, අනික හද්ද කම්මැලී,
    ගිවිසුම් ගහල ලoකාවෙ උන්ට තියෙන ක්ලීනින් ජොබ් එකටත් ඉන්දියාවෙ උන් ගෙන්නන එකට කලු කොඩි නොදම, උබල vaගේ පුක දික් කරන්ඩ කියලද පොන්නයො කියන්නෙ????
    එකම දවසේ කමෙන්ට් 2ක්. නෝ මැටර් වට් පුක සේදීම ඔන්ලි ප්‍රතිපත්තිය උනාම වෙන්නෙ මේක වෙන්න ඇති.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකම දවසේ කමෙන්ට් 2ක්. නෝ මැටර් වට් පුක සේදීම ඔන්ලි ප්‍රතිපත්තිය උනාම වෙන්නෙ මේක වෙන්න ඇති.
    මෝඩකමට කියවන්ඩ එපා පොන්ස්, තෙර්ඩ් එක නොකා වැඩක් බලාගනින් පොන්නයො..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ඉන්දියාවේ සුපිරි ඩයල් ඉන්නවා හැබැයි උන් ලංකාවට නම් එන්නේ නෑ. එන්නේ 20,000ට වැඩ කරලා තේ එහෙමත් හදල පුකත් දෙන අනාථ එවුන්. ලෝකේ කොයිම රටකටවත් එහෙම එවුන්ව ගන්නේ නෑ හෝල්සේල්. පොඩ්ඩක් migrate වෙන්න එහෙම try කරලා බලපල්ලකො skilled professional කෙනෙක් විදිහට. තෝරලා හොඳම එවුන් තමයි ගන්නේ.

    ලංකාව නම් ඉතින් අනේ මන්ද
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඕවා වැඩිය හිතන්න එපා. කොච්චර ඉන්දියන් project ගැලවිලා ලංකාවට එනවද. tata communication කරපු ගොඩක් project උන්ගෙන් ගලවලා ලංකාවේ company වලට දීල තියනවා. අපේ එවුන් ඉන්ද්යන් කාරයොන්ගේ අම්මල මතක් කර කර ඒවයේ තියන bugs fix කරනවා.
    අනිත් එක ඈත්තටම ලංකාවට ගොඩක් software company එන්න තියානවා සහ දැනටමත් තියන company වල expansion කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ skilled employees මදිකම. ඉතින් ඉන්දියාවෙන් හරි මිනිස්සු ගෙනල්ල මෙහේ industry එක grow වෙනවා නම් හොදක් වෙයි කියල මට හිතෙන්නේ. industry එක grow වෙන එක, tec giants ලා එන එකෙන් ආර්තිකෙටත් හොදයි. USD BGP ටික මෙහෙට ඈදාගෙන රුපියල් වලින් ඉන්දියන් කාරයට ගෙවලා එකත් හුරගන්න පුළුවන් විදියට environment එක හදන්න ඕන.
    හැබැයි ඉන්දියාවෙන් ගන්න ඕන පොඩි position වලට විතරයි. උන් අපේ එවුන්ගේ control එකේ තියාගෙන කරන්න පුළුවන් නම් වරදක් නෑ. එහෙම උනොත් උන්ගේ තියන low quality delivery ප්‍රශ්නෙත් හැදෙනවා. අඩු පඩියට මරවල වැඩ ගන්න තියෙන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,492
    86,775
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ Company එකකට ඉන්දියාවෙ වැඩ්ඩො හොයනවට වඩා ලේසියි ලංකාවෙන් හොයන එක. මෙතන වෙනම සීන් එකක්. හෙඩ් ඔෆිස් එක බැටිකලෝ. ඉන්දියාවෙ වැඩ්ඩො කොහොමත් ලංකාවට එන්නෙ නෑ. ආවොත් එන්නෙ වෙන රටවලට යාගන්න බැරි උන උන්.

    ඇත්ත කතාව.

    ඉන්දියාවෙන් වෙන දියුණු රටකට යාගන්න පුළුවන් එවුන් මේ බංකොළොත් වෙන්න ඔනේ මෙන්න තියෙන රටකට එන්නෙ නෑ. එහෙම බැරි උන් තමයි එන්නෙ.

    ඇයි උන්ව ගන්නෙ? අඩු පඩියට එන නිසා. වෙන කිසිම දෙයක් නෙවෙයි මට තේරෙන විදිහට නං. කන්ස්ට්‍රක්ෂන් සයිට් වලත් ඉන්දියන් ලේබරර්ස්ලා වැඩ කරනවා. පඩි අඩුවක් නෑ. හැබැයි 1800 බර ගණන්වල වහල් සේවය කියන එක හරියටම බලාගන්න පුළුවන්. එකම පඩියට නිවාඩුවක් නැතුවම වැඩ කරන්න තමයි ඒ ගේන්නෙ. ලෝකල් අයට මාසෙට දවස් 4ක් වගේ නිවාඩු. ඉන්දියන් කාරයො දින 30 ම වැඩ.

    මට හිතෙන්නෙ ඉස්සරහට IT වලටත් ඒකම කරයි වගේ. 😆
     
    • Like
    Reactions: RealityOfX

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඉන්දියාවේ වැඩ්ඩෝ තමයි ඉන්නේ. බොරුවට ඊර්ෂ්‍යා කරලා වැඩක් නෑ

    උන්ගේ Full stack web devsලා ඉන්නවා අවුරුදු 14-16
    data scientistලා අවුරුදු 15 උන් :shocked:
    එතනින් එහාට ඉතුරු ටික හිතාගන්න.

    දැන් හුගක් companies වලට Indian උන් hire කරනවා.
    no certificate, but වැඩ්ඩෝ

    note : උන්ගේ population එකට සාපෙක්ෂව ඒ වගේ එවුන් ඉන්න එක සාධාරණයි
    මේවා ඔක්කොම ඇත්ත බන්, එත් උන් ලොකු salary ඉල්ලනවා , උණු කැවුම් වගේ උන්ව compay වලින් hire කරනවා.
    උන් නම් අවට කමක් නැහැ.

    ඔව් අපේ කෙල්ලෝ ටිකට මුන් ගේම දෙන්න තමයි බලන් ඉන්නේ. ඉන්දියාව කියනෙන් නම් පුදුම ලිංගික අසහනය තියන රටක්.
    අනේ මන්ද. එක ඇත්ත. ඉන්දියාවේ ගොඩක් අවරුදු 20-30 උන් තාම ජීවිතේට කෙල්ලෙක් අත ගාපු නැති අය. උන්ට තියන අසහනේ ලෝකේ කොහෙත් නැහැ.

    certificate -bus ticket ක්‍රමය ඇත්ත. ඉන්දියාවේ certificate trust කරන්න බැහැ , උණු උණු කැවුම් නම් හොදයි.
    ඉතින් Engineer කියල ගන්න බැහැ , ඉතින් ගන්නේ Software Developer , Programmer වගේ post වලට. එත් ඉතින් අව්ලක් නැහැ.
    උන් ගත්ත කියල පාඩු නැහැ.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,527
    10,374
    113
    ඉන්දියාවේ IT Field එකට හොදට ගෙවනවා...අනෙක් රස්සා වලට සාපේක්ෂව.
    උන් මෙහේ සොච්චම් ගානකට එන්නේ නෑ කොහොමත්.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මුන් ඉන්දියාවෙන් හයර් කරනවා, ඉන්දියාවේ උන් අපිව හයර් කරනවා
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ලංකාවේ BIT කියන දේ වත් company trust කරන්නේ නැහැ. මම මස 6කම Associate Software engineer හිටිය.
    Engineering කරපු උන් කෙලින්ම SSE යන එක සද්ර්නයි ඉතින්.

    එකින් කියන්නේ නැහැ BIT කරපු උන් වැඩ්දෝ නෙමයි කියල. එත් BIT වලින් out වෙන්නේ කීයද ? ඒ නිසා BIT ගැන දන්නේ නැහැ.
    ඒ වගේම පොඩි පොඩි degree දෙන තැන තව කොච්චර තියනවද, සමහර ඒවා වල quality එක හොදට maintain කරනවා, සමහර තැන නැහැ, ඉතින් එක තමයි සමහර තැන් ඔය Software Developer , Programmer , Senior Programmer වගේ post වලට ගන්නේ software engineer නැතුව.

    ඉන්දියාවත් එකක් දෙකක් සුපිරියට හොද insitute වෙන්න පුළුවන් හොදටම rules regulations තියන. ඒ වගේ තැනකින් out වෙන එකයි සල්ලි දීල degree ගහපු එකයි අදුන ගන්න company කරනේ phobation period එකක් දෙන එක.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මේක නම් වෙන්නෙ නෑ උංගෙ පඩි ඉන්දියාවේ දැනටත් හොඳයිනෙ ඇයි අඩුවට මෙහේ එන්නෙ. අනිත් ඒව නම් හරි
    හොද එකාට හොදයි. නැති එකාට නෑ. එතකොට මෙහෙට එන්නේ මොනවගේ එවුන්ද කියල හිතාගන්න. එකයි මන් කිවුවේ ඕව ඕනවට වැඩිය හිතන්න එපා කියලා.
     
    • Like
    Reactions: Sen-lu

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඉන්දියාවේ IT Field එකට හොදට ගෙවනවා...අනෙක් රස්සා වලට සාපේක්ෂව.
    උන් මෙහේ සොච්චම් ගානකට එන්නේ නෑ කොහොමත්.
    අනික බන් එකේ වහනයක් ගන්න මෙහෙ වගේ නය වෙන්න ඕනෙද ?
    ඕනේ තරම් ඉඩ අනික් එක. Balglore වල flat බලපන් knowledge worker කෙනෙක්ගේ average.
     
    Pradeep27

    Active member
  • Oct 14, 2010
    395
    71
    28
    mage experiance eka man kiyaaanm,engineering field kadawatenna main reason oya IESL magula,oken karanne pothe gura lawa hadana eka witrai,expriance tiyana ekeke IESL memebership eka gana giyouth uta academic karanna one ,exam karanna one,practical kisi deyak na .man danna ekek innawa u NDT karala dubai giya ehe port ekaka engineering director u lanakwata awith IESL memebrship eka gana.uta subject 6k exam liyanna kiyala,kisima practical ekak natuwa.u IESL unta banala ghn.passe ,Japan engineer council eke memebership eka niknama dela(JUSE) UGE EXPERICNACE EKATA

    ------ Post added on Feb 17, 2022 at 1:13 PM
     
    • Like
    Reactions: AEG