.un share karaganne nathi deyak na ban..gansy manasikathwayak ekka udata enne hitu kiyala..indian unge thiyenne. un patta vidihata knowledge share karanwa bn
.එහම අත් දැකීමක් ඉතින් ලංකාවේ සාමාන්‍ය දෙයක් කියල තමයි මම හිතන්නේ.මේක මෙහෙම වෙයි කියලා මට සති දෙකකට විතර කලින් හිතුනා බන්.
එහෙම හිතෙන්න හේතුව:
ඇත්තම කතාව මගේ Company එක තාම අලුත්. එහෙම ලොකුවට පඩියක් ගෙවන්න බෑ. මට හිතුනා ෆයිවර් එකෙන් ඉන්දියක් කාරයෙක් හරි පකිස්තාන් කාරයෙක් හරි හයර් කරලා මට එන වැඩිපුර වැඩ ලාභයක් තියාගෙන දුන්නා නම් ලේසියි ලාභයි කියලා. ඒත් මට පස්සෙ හිතුනා අපේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට ජොබ් එකක් දෙන්න ඕනේ කියලා. ඉන්දියන් කාරයො පොහොසත් කරනවාට වඩා අපේ රස්සා නැතුව වේලී වේලී ඉන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ට ගෙදර ඉඳන්ම වැඩ කරලා කීයක් හරි හොයාගන්න පුලුවන් නේද කියලා. අනික රටේ සල්ලි පිට යන්නෙත් නෑනේ.
ඉතින් මම ලංකාවේ එක්තරා ප්‍රසිද්ධ ෆෙස්බුක් පේජ් එකක මගේ company එකට Web developer කෙනෙක් ඕනේ කියලා Vacancy ad post එකක් දැම්මා. දාලා විනාඩි 5 ක් ගියේ නෑ කමෙන්ට් ගොඩයි. කමෙන්ට් කරලා තිබ්බ උන් ඔක්කොම මට බැනලා තිබ්බා. හිඟන්නා කියලත් බැනලා තිබ්බා. සමහරු මගේ company එක PVT LTD එකක්ද කියලා කම්පැනි එකේ පැටිකිරියත් අහලා බැනලා මැසේජ් එවලා තිබ්බා. මම වගේ උන්ලු මේ වටිනා වෘත්තියේ වටිනාකම නැති කරන්නේ කියලා. සමහරු මාව විහිලුවකට අරන් තිබ්බා. ෆේස්බුක් එකේ කලර් බෑක්ග්‍රවුන්ඩ් එක පේන්න ඕනේ නිසා අකුරු ටිකක් අඩු කරලා එහෙ මෙහෙ කරලා දැම්මේ. මුන් ඒකටත් බැනලා මන් Professional නෑලූ අරකයි මේකයි කියලා
මම පෝස්ට් එක අයින් කරගත්තා. මන් තීරණය කලා ඉන්දියාවෙ එකෙක්වම හයර් කරලා වැඩ දෙන්න![]()
.
ඇයි බන් මේ අපේ රටේ උන් අමුතුම මාන්නෙකින් ඉන්නේ.පුක කහගන්න නියපොත්ත නැති වුනාට මාන්නේ අහස උසට. මට ඒ අත්දැකීම හොඳටම ඇති කවදා හරි Company එක හොඳ තත්වෙකට ගත්තාට පස්සෙවත් ලංකාවේ එකක්ට ජොබ් එකක් නොදී ඉන්න. දක්ෂතාවයේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ ආකල්ප වල.
මන් හිතන්නේ මේ ඇඩ් එක දාලා තියෙන Company Ownerටත් ඒ වගේ අත්දැකීම් ඇති.
Virtusa eke Sumudu giye top management ekata newei da ?HCL එක ලංකාවෙ පටන් ගන්නකොටම ගහපු ගිවිසුමේ තියෙනවා, උන්ට ඉන්ඩියවෙන් වැඩ කරන්න ගෙන්න අවසර ඕන කියලා, HCL ටොප් ලෙවල් මැනේජ්මන්ට් එක ඉන්දියන් තමයි
අපෙන් ගන්නේ මිඩ්ලෙවල් මැනේජ්මන්ට් එක දක්වා විතරයි
එහෙම උන්ව අරගෙනත් බෑ බන්. මන ඕනේ තනියම වැඩක් කරගන්න පුලුවන් උන්.සමහරුන්ගේ සහතිකේ විතරයි තියෙන්නේ. ඉතින් ටිකක් වැඩ කරලා පළපුරුද්දක් තියෙන කෙනෙක් වෙන්නත් ඕනේ. අනික WFH නිසා Work discipline කියන එක උපරිම තියෙන්න ඕනේ. ගොඩක් උන් ගෙදර වැඩ කරද්දි වැඩ වෙන්නේ නෑ.රස්තියාදු ගගහා ඉන්නවා. එහෙම අත්දැකීමුත් මට තියෙනවා.ලංකාවේ මිනිස්සු එක්ක වැඩ කරන එක හරි අමාරුයි. විශේෂයෙන් WFH කරද්දි.අපේ උන් වැඩ කරනවාට වඩා වැඩ නොකරන්න හේතු හදාගෙන තියෙන්නේ.ඔය ලොකු කම්කරු වැඩ වලට එහෙම චීන්නු ගෙන්නන්නෙත් ඒ හින්දාඑහම අත් දැකීමක් ඉතින් ලංකාවේ සාමාන්‍ය දෙයක් කියල තමයි මම හිතන්නේ.
එක නම් හේතුවක් නෙමයි ලංකාවේ උන්ව hate කරන්න.
startup එකක් කරන කොට ඕනේ තරම් බනින්න උන් ඉන්නවා කියන එක මතක තියා ගණන.
ඒ වගේම උබ ඔය කියල විදිහේ උබට හරි යන්නේ campus final year එකේ ඉන්න intern එකක් බලාගෙන ඉන්න එකෙක්.
ඔය දෙන ගණන් වලට 5+year expereince තියන engineers ල හොයන්න නම් එපා.
අනික් උන් බැන්නත් opportunity එක seek කරන එකා එන්නේ sir කියා ගෙන.
මේක නම් වෙන්නෙ නෑ උංගෙ පඩි ඉන්දියාවේ දැනටත් හොඳයිනෙ ඇයි අඩුවට මෙහේ එන්නෙ. අනිත් ඒව නම් හරි
indian waddo supirima waddo. e wagema tamai kabbo supirima kabbo. mehe un hodai ehema un ekka baladdi![]()
මේක මෙහෙම වෙයි කියලා මට සති දෙකකට විතර කලින් හිතුනා බන්.
එහෙම හිතෙන්න හේතුව:
ඇත්තම කතාව මගේ Company එක තාම අලුත්. එහෙම ලොකුවට පඩියක් ගෙවන්න බෑ. මට හිතුනා ෆයිවර් එකෙන් ඉන්දියක් කාරයෙක් හරි පකිස්තාන් කාරයෙක් හරි හයර් කරලා මට එන වැඩිපුර වැඩ ලාභයක් තියාගෙන දුන්නා නම් ලේසියි ලාභයි කියලා. ඒත් මට පස්සෙ හිතුනා අපේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට ජොබ් එකක් දෙන්න ඕනේ කියලා. ඉන්දියන් කාරයො පොහොසත් කරනවාට වඩා අපේ රස්සා නැතුව වේලී වේලී ඉන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ට ගෙදර ඉඳන්ම වැඩ කරලා කීයක් හරි හොයාගන්න පුලුවන් නේද කියලා. අනික රටේ සල්ලි පිට යන්නෙත් නෑනේ.
ඉතින් මම ලංකාවේ එක්තරා ප්‍රසිද්ධ ෆෙස්බුක් පේජ් එකක මගේ company එකට Web developer කෙනෙක් ඕනේ කියලා Vacancy ad post එකක් දැම්මා. දාලා විනාඩි 5 ක් ගියේ නෑ කමෙන්ට් ගොඩයි. කමෙන්ට් කරලා තිබ්බ උන් ඔක්කොම මට බැනලා තිබ්බා. හිඟන්නා කියලත් බැනලා තිබ්බා. සමහරු මගේ company එක PVT LTD එකක්ද කියලා කම්පැනි එකේ පැටිකිරියත් අහලා බැනලා මැසේජ් එවලා තිබ්බා. මම වගේ උන්ලු මේ වටිනා වෘත්තියේ වටිනාකම නැති කරන්නේ කියලා. සමහරු මාව විහිලුවකට අරන් තිබ්බා. ෆේස්බුක් එකේ කලර් බෑක්ග්‍රවුන්ඩ් එක පේන්න ඕනේ නිසා අකුරු ටිකක් අඩු කරලා එහෙ මෙහෙ කරලා දැම්මේ. මුන් ඒකටත් බැනලා මන් Professional නෑලූ අරකයි මේකයි කියලා
මම පෝස්ට් එක අයින් කරගත්තා. මන් තීරණය කලා ඉන්දියාවෙ එකෙක්වම හයර් කරලා වැඩ දෙන්න![]()
.
ඇයි බන් මේ අපේ රටේ උන් අමුතුම මාන්නෙකින් ඉන්නේ.පුක කහගන්න නියපොත්ත නැති වුනාට මාන්නේ අහස උසට. මට ඒ අත්දැකීම හොඳටම ඇති කවදා හරි Company එක හොඳ තත්වෙකට ගත්තාට පස්සෙවත් ලංකාවේ එකක්ට ජොබ් එකක් නොදී ඉන්න. දක්ෂතාවයේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ ආකල්ප වල.
මන් හිතන්නේ මේ ඇඩ් එක දාලා තියෙන Company Ownerටත් ඒ වගේ අත්දැකීම් ඇති.
ඉතින් බන් දැන් උබට තියන වැඩ ton එක ගඩොල් අදින මිනිස්සු දාල අදවන්න නෙම්යිද ඕනේ.එහෙම උන්ව අරගෙනත් බෑ බන්. මන ඕනේ තනියම වැඩක් කරගන්න පුලුවන් උන්.සමහරුන්ගේ සහතිකේ විතරයි තියෙන්නේ. ඉතින් ටිකක් වැඩ කරලා පළපුරුද්දක් තියෙන කෙනෙක් වෙන්නත් ඕනේ. අනික WFH නිසා Work discipline කියන එක උපරිම තියෙන්න ඕනේ. ගොඩක් උන් ගෙදර වැඩ කරද්දි වැඩ වෙන්නේ නෑ.රස්තියාදු ගගහා ඉන්නවා. එහෙම අත්දැකීමුත් මට තියෙනවා.ලංකාවේ මිනිස්සු එක්ක වැඩ කරන එක හරි අමාරුයි. විශේෂයෙන් WFH කරද්දි.අපේ උන් වැඩ කරනවාට වඩා වැඩ නොකරන්න හේතු හදාගෙන තියෙන්නේ.ඔය ලොකු කම්කරු වැඩ වලට එහෙම චීන්නු ගෙන්නන්නෙත් ඒ හින්දා
ඒ උඹ හිතාගෙන ඉන්න විදිහ බන්. එහෙම වේලි වේලි ඉන්න උනුත් මට මැසේජ් කරල තිබ්බා අර ලොකු පොර ටෝක් අස්සෙ. හැබැයි ඒ වෙද්දිත් මට අර පොර ටෝක් කරයොන්ගේ කතා ටික අහලා එපා වෙලා තිබ්බේ ලංකාවේ උන්ට ජොබ් දෙන එක.පොර ටෝක් කාරයෝ නිසා ජොබ් එකක් අවශ්‍ය අයටත් චාන්ස් එක නැති වෙන එක වෙන්නේ. එහෙම උන් ඉන්නව ඕනේ තරම්. ෆයිවර් අකවුන්ට් හදාගෙන ඔර්ඩර්ස් නැතුව අම්මලාගෙන් තාත්තලාගෙන් කකා බැනුම් අහගෙන ඉන්න උන් ඕන තරම් ඉන්නවා. ලංකාවේ ෆීල්ඩ් එකේ විරැකියාව නෑ කියලා කියන්නේ කොහොමද? ලංකාවේ මොන ෆීල්ඩ් එකේද විරැකියාව නැත්තේ. සිල්ලර බඩු කඩ ඇරුනාට එහෙම IT Companies ඇරෙන්නෙ නෑ ලංකාවේ තාම. අනික මම හෙව්වේ ලංකාවේ හොඳම Web Developer නෙමේ. යමක් කමක් තනියම කරගන්න පුලුවන් එකෙක්.උඹට වැරදිලා තියෙන්නේ ඔතන. ලංකාවේ මේ වෙලාවේ IT field එකේ මොනම හරි දෙයක් කරගන්න පුළුවන් කිසිම එකක් රස්සා නැතුව වේලි වේලි නෑ. ලොකු දෙයක් බැරි උනත් මොකක් හරි ගැට ගහගන්න හරි පුළුවන් නම් ජොබ් එකට ගන්න ලෑස්ති තැන් තියනව (පඩි මහා ලොකු නැතුව ඇති නමුත් අනික් field වලට සාපේක්ෂව හොඳයි)
දැනුත් ජොබක් නැතුව වේලෙනවා නම් ඌ ඉතින් unemployable එකෙක් වෙන්න ඕනේ. ඒ නිසා එහෙම ජොබ් නැතුව වේලි වේලි ඉන්න කීයක් හරි දෙනවා නම් එන එවුන් දැන් නෑ. මාකට් එකේ හැටියට ඉතින් employee ට demand කරන්න පුළුවන් තත්වයක් තමයි තියෙන්නේ.
එක ඇත්ත තමයි බන් ,ඒ උඹ හිතාගෙන ඉන්න විදිහ බන්. එහෙම වේලි වේලි ඉන්න උනුත් මට මැසේජ් කරල තිබ්බා අර ලොකු පොර ටෝක් අස්සෙ. හැබැයි ඒ වෙද්දිත් මට අර පොර ටෝක් කරයොන්ගේ කතා ටික අහලා එපා වෙලා තිබ්බේ ලංකාවේ උන්ට ජොබ් දෙන එක.පොර ටෝක් කාරයෝ නිසා ජොබ් එකක් අවශ්‍ය අයටත් චාන්ස් එක නැති වෙන එක වෙන්නේ. එහෙම උන් ඉන්නව ඕනේ තරම්. ෆයිවර් අකවුන්ට් හදාගෙන ඔර්ඩර්ස් නැතුව අම්මලාගෙන් තාත්තලාගෙන් කකා බැනුම් අහගෙන ඉන්න උන් ඕන තරම් ඉන්නවා. ලංකාවේ ෆීල්ඩ් එකේ විරැකියාව නෑ කියලා කියන්නේ කොහොමද? ලංකාවේ මොන ෆීල්ඩ් එකේද විරැකියාව නැත්තේ. සිල්ලර බඩු කඩ ඇරුනාට එහෙම IT Companies ඇරෙන්නෙ නෑ ලංකාවේ තාම. අනික මම හෙව්වේ ලංකාවේ හොඳම Web Developer නෙමේ. යමක් කමක් තනියම කරගන්න පුලුවන් එකෙක්.
උන්ගේ ඩිමාන්ඩ් එකට ජොබ් හොයන්න හම්බෙන්නේ නෑ ලංකාවේ නම්. එහෙම පඩි ගෙවන්න පුලුවන් Company වලට ඒ වගේ Attitude තියෙන උන්ට යන්න වෙන්නේ Interview විතරයි.
ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ ත්‍රේඩ් එකේ දාල තියෙන්නේ. අපි වගේ පොඩි Companies Online platform හරහා සබ් ඔර්ඩර්ස් කරව ගත්තාම ලොකු Companies ඉන්දියාවෙන් කට්ටිය ගෙන්න ගන්න පටන් ගත්තාම ඔය ඩිමාන්ඩ් එකේ කෑලිවත් ඉතුරු වෙන්නේ නෑ. හැබැයි මට දුක රට ගැන
එහෙම වේලි වේලි ඉන්න උන් ඉන්නවා නෑ කියල නෙවෙයිනේ තියෙන්නේ හැබැයි ඉතින් උන් හෙන ගොබ්බයි. උඹ දෙන ගාන අරන් කට වහගෙන ඉන්නත් ඕනේ අර උඹ කියල තියන තනියම වැඩක් කරගන්න පුළුවන් responsible එවුන් නෑ.ඒ උඹ හිතාගෙන ඉන්න විදිහ බන්. එහෙම වේලි වේලි ඉන්න උනුත් මට මැසේජ් කරල තිබ්බා අර ලොකු පොර ටෝක් අස්සෙ. හැබැයි ඒ වෙද්දිත් මට අර පොර ටෝක් කරයොන්ගේ කතා ටික අහලා එපා වෙලා තිබ්බේ ලංකාවේ උන්ට ජොබ් දෙන එක.පොර ටෝක් කාරයෝ නිසා ජොබ් එකක් අවශ්‍ය අයටත් චාන්ස් එක නැති වෙන එක වෙන්නේ. එහෙම උන් ඉන්නව ඕනේ තරම්. ෆයිවර් අකවුන්ට් හදාගෙන ඔර්ඩර්ස් නැතුව අම්මලාගෙන් තාත්තලාගෙන් කකා බැනුම් අහගෙන ඉන්න උන් ඕන තරම් ඉන්නවා. ලංකාවේ ෆීල්ඩ් එකේ විරැකියාව නෑ කියලා කියන්නේ කොහොමද? ලංකාවේ මොන ෆීල්ඩ් එකේද විරැකියාව නැත්තේ. සිල්ලර බඩු කඩ ඇරුනාට එහෙම IT Companies ඇරෙන්නෙ නෑ ලංකාවේ තාම. අනික මම හෙව්වේ ලංකාවේ හොඳම Web Developer නෙමේ. යමක් කමක් තනියම කරගන්න පුලුවන් එකෙක්.
උන්ගේ ඩිමාන්ඩ් එකට ජොබ් හොයන්න හම්බෙන්නේ නෑ ලංකාවේ නම්. එහෙම පඩි ගෙවන්න පුලුවන් Company වලට ඒ වගේ Attitude තියෙන උන්ට යන්න වෙන්නේ Interview විතරයි.
ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ ත්‍රේඩ් එකේ දාල තියෙන්නේ. අපි වගේ පොඩි Companies Online platform හරහා සබ් ඔර්ඩර්ස් කරව ගත්තාම ලොකු Companies ඉන්දියාවෙන් කට්ටිය ගෙන්න ගන්න පටන් ගත්තාම ඔය ඩිමාන්ඩ් එකේ කෑලිවත් ඉතුරු වෙන්නේ නෑ. හැබැයි මට දුක රට ගැන
යප් මේ වැඩකට මිනිස්සු හොයපුවම වැඩ පුලුවන් ඔක්කොම වගේ බිසී. බිසී නැති උන් එක්ක වැඩ කරන්න ගියාම අපිට බ්ලඩ් ප්‍රෙශර් වලට බේත් බොන්න වෙනව.උඹට වැරදිලා තියෙන්නේ ඔතන. ලංකාවේ මේ වෙලාවේ IT field එකේ මොනම හරි දෙයක් කරගන්න පුළුවන් කිසිම එකක් රස්සා නැතුව වේලි වේලි නෑ. ලොකු දෙයක් බැරි උනත් මොකක් හරි ගැට ගහගන්න හරි පුළුවන් නම් ජොබ් එකට ගන්න ලෑස්ති තැන් තියනව (පඩි මහා ලොකු නැතුව ඇති නමුත් අනික් field වලට සාපේක්ෂව හොඳයි)
දැනුත් ජොබක් නැතුව වේලෙනවා නම් ඌ ඉතින් unemployable එකෙක් වෙන්න ඕනේ. ඒ නිසා එහෙම ජොබ් නැතුව වේලි වේලි ඉන්න කීයක් හරි දෙනවා නම් එන එවුන් දැන් නෑ. මාකට් එකේ හැටියට ඉතින් employee ට demand කරන්න පුළුවන් තත්වයක් තමයි තියෙන්නේ.
මෙහමයි මචන් ඔය කියන හාම්පුතා level එකින් IT company කරන්න බැහැ.එහෙම වේලි වේලි ඉන්න උන් ඉන්නවා නෑ කියල නෙවෙයිනේ තියෙන්නේ හැබැයි ඉතින් උන් හෙන ගොබ්බයි. උඹ දෙන ගාන අරන් කට වහගෙන ඉන්නත් ඕනේ අර උඹ කියල තියන තනියම වැඩක් කරගන්න පුළුවන් responsible එවුන් නෑ.
වැඩක් කරගන්න පුළුවන් responsible එවුන්ට ඕනේ තරම් opportunities තියනවා උඹ නෑ කියලද හිතන් ඉන්නේ? ඉතින් එහෙම එවුන් උඹ හොයල තියෙන්නේ ජොබක් නැතුව ගෙදර ඉන්න එකෙක්ට මොකක් හරි ජොබක් දෙනවනේ කියල හිතාගෙන.
ඇත්තටම attitude අව්ල තියෙන්නේ උඹෙනේ බං එතකොට