ලංකාවේ BIT කියන දේ වත් company trust කරන්නේ නැහැ. මම මස 6කම Associate Software engineer හිටිය.
Engineering කරපු උන් කෙලින්ම SSE යන එක සද්ර්නයි ඉතින්.
එකින් කියන්නේ නැහැ BIT කරපු උන් වැඩ්දෝ නෙමයි කියල. එත් BIT වලින් out වෙන්නේ කීයද ? ඒ නිසා BIT ගැන දන්නේ නැහැ.
ඒ වගේම පොඩි පොඩි degree දෙන තැන තව කොච්චර තියනවද, සමහර ඒවා වල quality එක හොදට maintain කරනවා, සමහර තැන නැහැ, ඉතින් එක තමයි සමහර තැන් ඔය Software Developer , Programmer , Senior Programmer වගේ post වලට ගන්නේ software engineer නැතුව.
ඉන්දියාවත් එකක් දෙකක් සුපිරියට හොද insitute වෙන්න පුළුවන් හොදටම rules regulations තියන. ඒ වගේ තැනකින් out වෙන එකයි සල්ලි දීල degree ගහපු එකයි අදුන ගන්න company කරනේ phobation period එකක් දෙන එක.
මචං BIT කියන්නෙ පොඩි Degree එකක් නෙවෙයි. ඒකෙන් Out වෙන්නෙ ටිකදෙනයි. ඇත්තටම IT passion එක තියෙන ජොබ් එකත් එක්ක part time studies balance කරගන්න පුලුවන් ටික විතරයි pass වෙන්නෙ. බාගෙට බගයක් project එකෙන් හැලෙනවා. (සමහර අය Subject ඔක්කොම පාස්, ඒත් project එක complete කරලා නෑ), ඒක Colombo campus එකෙන් නියාමනය කරන හරිම පැහැදිලි syllabus එකක්, marking scheme එකක් තියෙන degree එකක්. මම දන්න කීප දෙනක් ඉන්නවා BIT, Open Uni එකේ SE degree එක කරලා technical leader level එකේ ඉන්න අය. තව කෙනෙක් හම්බුනා BIT එක කරල Aussie වල MSc එක කරල දැන් එහෙ SE position එකේ ඉන්න කෙනෙක්.
Degree එක දෙන තැන නෙවෙයි බන් අව්ල තියෙන්නෙ, ලංකාවෙ ගොඩක් අය පට්ට කම්මැලී. පොඩ්ඩක් හොයල බලන්න පහුගිය කාලෙ දීපු Developing officer පෝස්ට් එකට MSc තියෙන් කීදෙනක් ගිහින් තියෙනවද කියලා. Skill එකක් තිබ්බා නම ලක්ෂ ගානක පලවෙනි පඩියටම යන්න පුලුවන් private company එකක. හැබැයි ice ගහන්න බැ

. IT කරන හ්මෝම දන්නවනෙ Comfort Zone එකක ඉදන් field ඉස්සරහට යන්න අමාරුයි. නැත්නම් ඉන්න වෙන්නෙ එකම තැන.
මට මතකයි codegen එකේ ලොක්ක එක පාරක් ඉන්ටෙව් එකකදි කිව්වා මෙහෙ හරි developersla නැත්නම් ඉන්දියාවෙන් හරි චීනෙන් හරි හයර් කරන්න වෙනවා කියලා.
මටත් තියෙන් අත්දැකීම අනූව campus වලින් out වෙන අයගෙ Practicle knowladge එක නම් දැන් ඉස්සරට වඩා අඩුයි කියල තේරෙනවා. මම හිතන්නෙ ඒගොල්ලන්ගෙ අව්ල තියෙන්නෙ mindset එකේ. මහන්සි වෙලා ඉගෙනගෙන ජොබ් එකට ආවට පස්සෙ තමයි chill එකේ ඉන්න හදන්නෙ.
------
Post added on Feb 17, 2022 at 10:09 PM