ඉන්දියාවේ ඔත්තුබලන්න සැටලයිට් දීලා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉන්දියාවේ ඔත්තුබලන්න සැටලයිට් දීලා

ශ්‍රී ලංකා - චීන චන්ද්‍රිකාවේ අරමුණ ඉන්දියාවට එරෙහිව ඔත්තු බැලීමයි!
2012 නොවැම්බර් 20 වෙනි අඟහරුවාදා, 17:55 සාමාන්‍ය






Share
satalite%20-%201.jpg
ශ්‍රී ලංකාව හා චීනය ඒකාබද්ධව ශ්‍රී ලංකාවට අයත් පළමු පණිවිඩ හුවමාරු චන්ද්‍රිකාව මේ මස 22 වෙනිදා චීනයේ ෂිං චෑන්ග් චන්ද්‍රිකා මධ්‍යස්ථානයෙන් උඩු ගුවනට යැවීමට නියමිත අතර මෙම චන්ද්‍රිකාව ගුවන් ගත කිරීමත් සමග ශ්‍රී ලංකාව චන්ද්‍රිකාවක් හිමි 45 වන රට බවට පත් වන බව ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කරයි.

මෙම චන්ද්‍රිකාව ගුවන් ගත කිරීමේ සැබෑ අරමුණ පිළිබඳව ඉන්දියාව මේ වන විට දැඩි අවධානයකින් පසුවන අතර මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ බරපැන වන ඇමරිකානු ඩොලර් මිලියන 320 ක මුදල චීනය දීර්ඝ කාලීන ණය මුදලක් ලෙස ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ය. ඊට අමතරව මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ ඉදිවන චන්ද්‍රිකා කළමණාකරණ මධ්‍යස්ථානය හා පුහුණු ඇකඩමිය සඳහා චීනය තවත් ඩොලර් මිලියන 40 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ය.
මෙම ව්‍යාපෘතියට අදාළ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම චන්ද්‍රිකාවෙන් චීනයට අවශ්‍ය කාර්ය සිදු වේ නම් මෙම සම්පූර්ණ ණය මුදල වන ඇමරිකානු ඩොලර් මිලියන 360 ක මුදල ශ්‍රී ලංකාවට ප්‍රදානයක්(Grant) ලෙස ලබා දීමට චීනය කැමැත්ත පල කර ඇත. මෙහි තිරය පිටුපස ඇති කාරණය වන්නේ ඉන්දියාවේ බාහිර හා අභ්‍යන්තර කටයුතු පිළිබඳව අවශ්‍ය තොරතුරු මෙම චන්ද්‍රිකාව හරහා චීන රජය ශ්‍රී ලංකා රජය වෙතින් තොරතුරු ලබා ගැනීමයි.
මේ සඳහා අවශ්‍ය පුහුණු පාඨමාලා සඳහා චන්ද්‍රිකා ඉංජිනේරුවන් පුහුණු කිරීම චීනය විසින් බාර ගෙන ඇති අතර එම පුහුණුවේ මූලික කොන්දේසිය වන්නේ මෙම චන්ද්‍රිකාව හරහා ලබා ගන්නා සෑම තොරතුරක්ම චීනය සමග බෙදා ගැනීමයි. මෙම චන්ද්‍රිකාවේ නිරීක්ෂණ කටයුතු මගින් ඉන්දියාවේ අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල තර්ජනයක් එල්ල වනු ඇතැයි ඉන්දියාව මේ වන විටත් සැක පහළ කර ඇත.
ජනාධිපතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ ඉදිරියට දමා මෙම ව්‍යාපෘතිය ‘නොමේරූ ළඳරු ව්‍යාපෘතියක්’ ලෙස පෙන්නීමට චීන රජය උත්සාහ දැරුව ද ඉන්දියාව මෙහි ඇති බැරෑරුම්කම සහ සැබෑ අනතුර හොඳින් වටහා ගෙන ඇති බව මේ පිළිබඳ තතු දත් ආරංචි මාර්ග පවසයි
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දැන් ඉන්දියාව ආපහු කොටින්ට පුහුනු කරන්න පටන් ගනී.
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,732
    2,510
    113
    Bevery Hills-90210
    :lol::lol: චයිනීස් කැල්ලක් එක්ක උනත් ඉන්දියාවේ කැල්ලක් තිබ්බොත් ඉන්දියන් එකට පයින් ගහන්න හිතෙනවානේ...:lol::lol::lol: අපේ අය මේ දෙගොල්ලන්ටම වඩා හොඳයි ඒක වෙනම කථාවක්.......
     

    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28
    චගු;13894979 said:
    India made a critical mistake in voting against Sri Lanka in the UN Human Rights Council resolution.
    China saw the opportunity and they are using that chance to the maximum.
    Its pay-back time India for stabbing your only friend in South Asia in the back.

    http://www.ndtv.com/article/world/i...uman-rights-council-resolution-adopted-188871

    Chinese smart yakku. Indivata kelavenavanam ona magulak. I don't care what's the result is. Chinese/USA/Russia = Onna wali poraval set ekka. Indianva = kalanni rata.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දෙගොල්ලොම එකයි, හම්බයෝ ලගට ඉන්න ජරාම ජාති දෙක.මුන් දෙගොල්ලොම අපේ රට කනව
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේකෙන් බැරිද දන්නෙ නෑ ඉන්දියාවට කෙළවෙන්න මැච් පරාද කරන්න ඔත්තු ගන්න
    එහෙම පුළුවන් නම් ලොකු දෙයක්
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග