ඉන්දියාවේ කැප් රෝල් ෆැක්ටරියක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආ මේක දැකල තියෙනවා.
    හිච්ච් එකා කාළේ මම ඕක හැමවෙලේම බිම දැම්මම සද්දේ ඇහෙනව කියල හිතන් හිටියේ. අරගෙන පොලොවේ ගහලත් වැඩ නැති නිසා ඇහුවට පස්සේ කිව්වේ ඕකේ ඇනේ අස්සට "කාටිස්" දාන්න ඕන කියල. 😑
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    Cap rolls (cheena patas)
    Cap rolls daana thuwakku (cheena patas thuwakku)
    Rockets

    Thaama thiyanawa wikunanna

    Dan capp roll ekak rs. 15 wenawa
    Rocket ekak rs. 50-60 wenawa
    Thuwakku nm rs. 100k or eeeta wadi wei
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,778
    28,931
    113
    සිරිමාගේ කාලේ නම් හැමදේම රටේ හැදුවලු.රුසියාවෙන් එහෙම සෑහෙන්න උදව් කලාලු. 77න් පස්සෙලු කෙල උනේ.

    Japan, South Korea 1950-60 ගණන් වල private business වලට උදව් කරලා ඒවා මත රට වල් දියුණු උනා ලංකාවේ කාලකන්නි වාමන්ශිකයෝ private business "ජනසතු" කරලා විනාශ කරලා දැම්ම

    දැනට වඩා හොඳ සිරිමවෝගේ කාලේ තිබ්බ කියන නිෂ්පාදන ආර්ථික පච :lol:
    5lgQ2Lk.jpeg

    LeCGJ0Y.jpeg

    CdhKcXX.jpeg

    ZgCqlOg.jpeg
     
    • Like
    Reactions: speedmalli

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    උන්ගෙ විශේෂත්වෙ තමයි නෑ බෑ කියල ඉන් නැතුව තියන ටිකෙන් 'ලොකු ගේමක්' ගහනවා.. මුන් මැශින්ස් ගත්ත දවසට ප්‍රඩක්ශන් එක 100X වෙනව ගේමක් නැතුව.. හිත හයිය මිනිස්සු..
     
    • Like
    Reactions: Any.key and lilman

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,282
    6,798
    113
    East Blue (Goa Kingdom)
    Cap rolls (cheena patas)
    Cap rolls daana thuwakku (cheena patas thuwakku)
    Rockets

    Thaama thiyanawa wikunanna

    Dan capp roll ekak rs. 15 wenawa
    Rocket ekak rs. 50-60 wenawa
    Thuwakku nm rs. 100k or eeeta wadi wei

    අපි පොඩි කාලේ 90 ගණන් වල
    කිව්වේ "කැප් රෝල් " & "කැප් රෝල් තුවක්කු "

    චීන පටස් එහෙම 70s 80s ගණන් වල නේද ප්‍රසිද්ධ .

    අපි 90 ගණන් වල චීන පටස් කිව්වේ TT බෝලයකට වැඩ පොඩ්ඩක් පොඩි එකකට පොලවේ/බිත්තියකට ගැහුවම පුපුරනවා සද්දේ රතිඥ්ඥා තරම්ම නැහැ එත් ඒ කිට්ටු ලොකු සද්දයක් එනවා .

    චීන පටස් photo


    වැඩිය තිබ්බෙත් නැහැ චීන පටස් නම් 90 ගණන් වල
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,965
    113
    Colombo
    Japan, South Korea 1950-60 ගණන් වල private business වලට උදව් කරලා ඒවා මත රට වල් දියුණු උනා ලංකාවේ කාලකන්නි වාමන්ශිකයෝ private business "ජනසතු" කරලා විනාශ කරලා දැම්ම

    දැනට වඩා හොඳ සිරිමවෝගේ කාලේ තිබ්බ කියන නිෂ්පාදන ආර්ථික පච :lol:
    5lgQ2Lk.jpeg

    LeCGJ0Y.jpeg

    CdhKcXX.jpeg

    ZgCqlOg.jpeg

    77න් පස්සේ රට දියුණු උනානේ :lol:

    එක පාරටම ඔක්කොම කරන්න බෑ.දැන් බලපන් ඉන්දියාව.ඉස්සර උන් හදපුව චාටර්.කාලයක් ගිහිල්ල උන් දැන් ලෝකෙම අල්ලනවා .

    JR ආතල් එකට කන්න දීල පිනට හිගාකාල කන්න පුරුදු කළා :lol:
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ඉතිහාසෙ ලොක්කගෙ පීරියඩ් එකේ ගුරු පුටුවෙ කකුල් හතරෙම අඩියට කැප්‍රෝල් තිබ්බා අපේ පන්තියෙ එකෙක්. මනුස්සයට ටිකක් වයසයි.. ඇවිත් ඉඳද්දි ඩෝන් පටෝන් ගෑවා.. පෙශර් තිබ්බනම් මිනිහා මැරෙනව ltte එකෙන් පන්තියට බෝම්බයක් තියල කියල හිතලා.. එතනින් පස්සෙ කතාව සට පට සත්ත පඩි පන්තියෙම කොල්ලො පිනා ගාව ගිහින්.. :baffled:
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,166
    113
    අපි පොඩි කාලේ 90 ගණන් වල
    කිව්වේ "කැප් රෝල් " & "කැප් රෝල් තුවක්කු "

    චීන පටස් එහෙම 70s 80s ගණන් වල නේද ප්‍රසිද්ධ .

    අපි 90 ගණන් වල චීන පටස් කිව්වේ TT බෝලයකට වැඩ පොඩ්ඩක් පොඩි එකකට පොලවේ/බිත්තියකට ගැහුවම පුපුරනවා සද්දේ රතිඥ්ඥා තරම්ම නැහැ එත් ඒ කිට්ටු ලොකු සද්දයක් එනවා .

    වැඩිය තිබ්බෙත් නැහැ චීන පටස් නම් 90 ගණන් වල
    Cheena patas aurudu kaleta nila rathinya bambara chakkara ekka tiyana podi paata paata bola. Pare gahuwama pupuranawa
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    අපි පොඩි කාලේ 90 ගණන් වල
    කිව්වේ "කැප් රෝල් " & "කැප් රෝල් තුවක්කු "

    චීන පටස් එහෙම 70s 80s ගණන් වල නේද ප්‍රසිද්ධ .

    අපි 90 ගණන් වල චීන පටස් කිව්වේ TT බෝලයකට වැඩ පොඩ්ඩක් පොඩි එකකට පොලවේ/බිත්තියකට ගැහුවම පුපුරනවා සද්දේ රතිඥ්ඥා තරම්ම නැහැ එත් ඒ කිට්ටු ලොකු සද්දයක් එනවා .

    චීන පටස් photo


    වැඩිය තිබ්බෙත් නැහැ චීන පටස් නම් 90 ගණන් වල

    😍😍😍

    Ayee ee kaale enne nane. Hithata dukai

    Cap Rolls(cheena patas):no:
    Api nm ehemath kiwwa. Cap rolls thama hari wachane
    ------ Post added on Oct 4, 2024 at 3:35 PM
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,154
    4,020
    113
    There once was a man from Bombay
    Who was making explosives, one day
    He dropped his cigar
    In the gunpowder jar
    There "once" was a man from Bombay
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    1994-1999 වෙනකන් කැප්රෝල් දාපු පිස්තෝල අරන් සෙල්ලම් කලා. ඒ දවස්වල කැප්රෝල් එකක් සත.50යි. පිස්තෝලයක් රු.40ක් වුනා.
    ඔය රොකට් සීන් එක නම් ආවෙ 2001දි වගේ. ඒ අවුරුද්දෙම ප්ලාස්ටික් බෝල දාන පිස්තෝල ආවා.
    දැන් නම් රු.25000කට වගේ සුපිරි ජෙල්බ්ලාස්ටර් තුවක්කු ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Chickenkottu

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,913
    11,429
    113
    එකෙක්වත් ඕකට කාටිස් කීවෙ නැද්ද යකො

    ඕකට අපිනං කීවෙ කාටිස් කියලා

    රොකට් එක 50ක් වගෙ තමා උනෙ

    ඕකට දාන ඩෝං ගාන එවා තිබ්බ හිච්චි රෝලක් රුපියක් 5ක් හරි 10ක් හරි උනෙ ඊටත් අඩුද මංදා

    ආතල් භාන්ඩෙ
    ------ Post added on Oct 4, 2024 at 4:21 PM
     
    • Like
    Reactions: Chickenkottu

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකෙක්වත් ඕකට කාටිස් කීවෙ නැද්ද යකො

    මම ලිව්වා උඩ තියෙනවා.🤣

    මාත් නිකං කොංවෙලා වගේ හිටියේ.
    ඒ කාලේ මොන කැප්රෝල්ද? රෝසපාට කාඩ්බෝඩ් ඩප්පියක කාටිස් කියලා ගහලා තිබුනා. හැම එකාම කිව්වේ කාටිස් කියලා


    https://elakiri.com/threads/ඉන්දියාවේ-කැප්-රෝල්-ෆැක්ටරියක්.2178213/page-2#post-30213382


    🤣🤣🤣
     
    • Love
    Reactions: wissnshaftler