හිච්ච් එකා කාළේ මම ඕක හැමවෙලේම බිම දැම්මම සද්දේ ඇහෙනව කියල හිතන් හිටියේ. අරගෙන පොලොවේ ගහලත් වැඩ නැති නිසා ඇහුවට පස්සේ කිව්වේ ඕකේ ඇනේ අස්සට "කාටිස්" දාන්න ඕන කියල.ආ මේක දැකල තියෙනවා.
හිච්ච් එකා කාළේ මම ඕක හැමවෙලේම බිම දැම්මම සද්දේ ඇහෙනව කියල හිතන් හිටියේ. අරගෙන පොලොවේ ගහලත් වැඩ නැති නිසා ඇහුවට පස්සේ කිව්වේ ඕකේ ඇනේ අස්සට "කාටිස්" දාන්න ඕන කියල.ආ මේක දැකල තියෙනවා.
සිරිමාගේ කාලේ නම් හැමදේම රටේ හැදුවලු.රුසියාවෙන් එහෙම සෑහෙන්න උදව් කලාලු. 77න් පස්සෙලු කෙල උනේ.

Cap rolls (cheena patas)
Cap rolls daana thuwakku (cheena patas thuwakku)
Rockets
Thaama thiyanawa wikunanna
Dan capp roll ekak rs. 15 wenawa
Rocket ekak rs. 50-60 wenawa
Thuwakku nm rs. 100k or eeeta wadi wei
Japan, South Korea 1950-60 ගණන් වල private business වලට උදව් කරලා ඒවා මත රට වල් දියුණු උනා ලංකාවේ කාලකන්නි වාමන්ශිකයෝ private business "ජනසතු" කරලා විනාශ කරලා දැම්ම
දැනට වඩා හොඳ සිරිමවෝගේ කාලේ තිබ්බ කියන නිෂ්පාදන ආර්ථික පච
![]()
![]()
![]()
![]()

Cheena patas aurudu kaleta nila rathinya bambara chakkara ekka tiyana podi paata paata bola. Pare gahuwama pupuranawaඅපි පොඩි කාලේ 90 ගණන් වල
කිව්වේ "කැප් රෝල් " & "කැප් රෝල් තුවක්කු "
චීන පටස් එහෙම 70s 80s ගණන් වල නේද ප්‍රසිද්ධ .
අපි 90 ගණන් වල චීන පටස් කිව්වේ TT බෝලයකට වැඩ පොඩ්ඩක් පොඩි එකකට පොලවේ/බිත්තියකට ගැහුවම පුපුරනවා සද්දේ රතිඥ්ඥා තරම්ම නැහැ එත් ඒ කිට්ටු ලොකු සද්දයක් එනවා .
වැඩිය තිබ්බෙත් නැහැ චීන පටස් නම් 90 ගණන් වල
අපි පොඩි කාලේ 90 ගණන් වල
කිව්වේ "කැප් රෝල් " & "කැප් රෝල් තුවක්කු "
චීන පටස් එහෙම 70s 80s ගණන් වල නේද ප්‍රසිද්ධ .
අපි 90 ගණන් වල චීන පටස් කිව්වේ TT බෝලයකට වැඩ පොඩ්ඩක් පොඩි එකකට පොලවේ/බිත්තියකට ගැහුවම පුපුරනවා සද්දේ රතිඥ්ඥා තරම්ම නැහැ එත් ඒ කිට්ටු ලොකු සද්දයක් එනවා .
චීන පටස් photo
වැඩිය තිබ්බෙත් නැහැ චීන පටස් නම් 90 ගණන් වල
Api nm ehemath kiwwa. Cap rolls thama hari wachaneCap Rolls ≠ (cheena patas)![]()
එකෙක්වත් ඕකට කාටිස් කීවෙ නැද්ද යකො
If it works, don't try to fix itAi bun munta basic production process ekakwath implement karanna bari ?
Melo rahak na