ඉන්දියාවේ කොවිඩ් රෝගීන්ගේ සුවවීම යහපත් අතට❗✅

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඉන්දියාවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 8ක් දක්වා අඩු වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඔවුන් පෙන්වාදෙන්නේ මේ දක්වා එරටින් වාර්තා වි ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව වන 7,432,680 අතරින් 6,524,595 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බවය.

    ගත වු පැය 24 තුළ කොවිඩ් රෝගීන් 70,816 දෙනෙකු සුවය ලබා ඇති අතර රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 795,087කි.

    මේ වන විට ඉන්දියාවේ සිදුව ඇති සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 112,998ක් ලෙස දැක්වේ.

    දෙරණ
     
    • Like
    Reactions: malakadss

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වැඩක් නෑ බන්, අය අය මතු වෙනවා නේ.
    අනික් දවසේ ආයේ පොසිටිව් උනොත් ඉවරයි
     
    • Like
    Reactions: kinkon

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    tahikena anuhas thiyenawa kiyana thirupathi kovila thiyena rata neda? deyyonta wada covid lokuiluda? covid deyyo namin dewalayak gahuwanam hari.. mervin menna umbata karanawanam wadak 😂😂😂
     
    • Like
    Reactions: castellain

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,792
    5,780
    113
    එක ටෙසට් එකක් නෙගටිව් වුන ගමන් හොඳ වුනා කියලා යවනවලු. ඉතින් පාලනය නොවී තියෙයිද?
     
    • Like
    Reactions: castellain

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වැඩක් නෑ බන්, අය අය මතු වෙනවා නේ.
    අනික් දවසේ ආයේ පොසිටිව් උනොත් ඉවරයි
    එහෙම ආයෙ ආයෙ හැදෙන අයගෙන් බෝ වෙන්නෙ නැලු පිට අයට ඒක නිසා අවුලක් නැ
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඉන්දිආවේ BJP එක පට්ට බොරුවක් බන් ගෙනියන්නේ, ගිහින් බලපන් ඉන්දියාවේ චැනල් කීයක කොරෝනා ගැන කතා කරනවද කියලා. එකකවත් නෑ. උන්ට ඊට වඩා ප්‍රශ්නේ චිනේ මොකද කරන්නේ, බොලිවුඩ් නළු නිලියෝ කුඩු ගහන්නේ ඇයි කියලා. BJP එක ඉලක්කම් වෙනස් කරලා ආර්ථික වර්ධනෙත් බොරුවට වැඩි කරලා පෙන්නපු උන්නේ. ඔය කොරෝනා මරණ ඔයිට වඩා ලොවෙත් සැහෙන්න වැඩියි. මුල් කාලේ උන් කිව්වේ කොරෝනා හින්දා මැරෙනවා කියල නෙවෙයි. අපි දැන් Vaccine එකක් හදන්න හේනට ලංවෙලා ඉන්නේ කියල. බොරු හිල වැඩියි ඔකුන්ගේ ඇත්තටම බෙහෙත් කරනවට වඩා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම ආයෙ ආයෙ හැදෙන අයගෙන් බෝ වෙන්නෙ නැලු පිට අයට ඒක නිසා අවුලක් නැ

    එහෙමත් සින් එකක්ද ? එහෙන් නම් බය වෙන්න දෙයක් නැ
     
    • Like
    Reactions: kinkon and 2osama