ඉන්දියාවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 8ක් දක්වා අඩු වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඔවුන් පෙන්වාදෙන්නේ මේ දක්වා එරටින් වාර්තා වි ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව වන 7,432,680 අතරින් 6,524,595 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බවය.
ගත වු පැය 24 තුළ කොවිඩ් රෝගීන් 70,816 දෙනෙකු සුවය ලබා ඇති අතර රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 795,087කි.
මේ වන විට ඉන්දියාවේ සිදුව ඇති සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 112,998ක් ලෙස දැක්වේ.
දෙරණ