ඉන්දියාවේ කොහෙද බන් නීතියක්
බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන්ට ලබාදුන් වසර 5ක සිරදඩුවම ඉන්දීය මහාධිකරණය විසින් අත්හිටුවා ඇති බවට ඉන්දීය ප්‍රවෘත්ති සේවයක් වන ටයිම්ස් නව් වාර්තා කරනවා. නමුත් මෙම අත්හිටුවීම තාවකාලික බවයි ද එම ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් අනාවරණය කරනවා.
මීට දින දෙකකට ඉහතදී සල්මන් ඛාන්ට මුම්බායි අධිකරණය විසින් වසර 5ක සිරදඩුවමක් නියම කළෙමාරක රිය අනතුරක් සිදුකර පලා යාම සම්බන්ධයෙන්. 2002 වසරේදී මුම්බායි නගරයේ පදික වේදිකාවක නිදා සිටි පුද්ගලයින් 5 දෙනෙකු සිය ජිප් රථයෙන් යටකර පලා යාම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවයි. එහිදී එක් අයෙකු මියගොස් තිබුණා.