මෙහේ ලන්කාවේ තියන හෝස්පවර් වැඩිම ඇන්ජින් ඉන්දියන් ඒවනේ. අලුත්ම එක 3000ක්. ඒක බලලා ඉන්දියන් ඇන්ජින් බැලුවාම පේනවා මෙහේ එක පොඩිම එකක් කියලා.උන්ගේ 4000ත් තියනවා.
මෙහේ නයිට්මේල් අදින්නේ ඔය වරානාසි එන්ජිමෙන්, ඉස්සරවගේ නෙවෙයි යුද්දෙන් ඔඅශ්ශේ උතුරු නැ යන පිරිස වැඩීබ්පෙට්ටි වැඩී.එතකොට කෝච්චිය පිකප් නෑ,පල්ලමට දාගන තමයි පිකප් කරන්න වෙන්නේ.
ඔය ඉන්දියන් එක ඕව හීට් වෙලා නැවතුනා පොතුහැර . හැබැයි හෝස් පව අඩු උනත් කැනේඩියන් නැවතිලා දැකලා නෑ ඕව හීට් නිසා.
Canadian engine thamai duwanne andes kadu wala tiyena usama railway eketh

මෙහේ ලන්කාවේ තියන හෝස්පවර් වැඩිම ඇන්ජින් ඉන්දියන් ඒවනේ. අලුත්ම එක 3000ක්. ඒක බලලා ඉන්දියන් ඇන්ජින් බැලුවාම පේනවා මෙහේ එක පොඩිම එකක් කියලා.උන්ගේ 4000ත් තියනවා.
මෙහේ නයිට්මේල් අදින්නේ ඔය වරානාසි එන්ජිමෙන්, ඉස්සරවගේ නෙවෙයි යුද්දෙන් පස්සේ උතුරු නැ යන පිරිස වැඩීබ්පෙට්ටි වැඩී.එතකොට කෝච්චිය පිකප් නෑ,පල්ලමට දාගන තමයි පිකප් කරන්න වෙන්නේ.
ඔය ඉන්දියන් එක ඕව හීට් වෙලා නැවතුනා පොතුහැර . හැබැයි හෝස් පව අඩු උනත් කැනේඩියන් නැවතිලා දැකලා නෑ ඕව හීට් නිසා.

Indian bala badu

Indian M8 M10 ne oya kiyanne. Trincomalee nightmail eka M8 eke pickup eka maru. Habai okkotama wada mama asa Badulla nightmail eka. German locomotive dekak ne yanne. M6 dekak. Badulla line eke supiriyatama yanawa M6.
Canadian M2 yanne godak batticaloa line eke. Widinawa widillak aye

Apita ewanne bala badu wunata unge ewa hodai ban. Mama giye Mumbai idan Goa walata. Kisima gassimak naha smooth ekata awa. Kama ehema patta. Api gana dukai![]()

ඔවු මං දැක්ක කවුරුහරි රිවීව් එකක් දාල තියනවා
අපිට කෑම ඕන නං ඔන්ලයින් ඕඩර් කරාම ඊලග ස්ටේශන් එකේ නතර කරාම ලගටම ගෙනත් දෙනවලු
අපේ එවුන් දන්නෙ ඉතින් 2500 මෙවුවා එක ගැනයි උන්ට ලැට් නැති එක ගැනයි කියන්න නේ
හැබැයි දැං අපෙත් AC ට්‍රේන් එහෙම තියනවානේ