2014 සති 2ක ටුවර් එකකට ගිහින් ජපන් පන්සලක් බලන්න ගියා, පාර අයිනේ කැලෑවකට ගිහින් වතුර බෝතලයක් අරං හාවෙක් ඇල්ලුවා.


කොහොමත් කැලෑවෙ රෙන තෝ ඉන්ඩියාවෙ ගියත් රෙන්නෙ කැලේම තමා2014 සති 2ක ටුවර් එකකට ගිහින් ජපන් පන්සලක් බලන්න ගියා, පාර අයිනේ කැලෑවකට ගිහින් වතුර බෝතලයක් අරං හාවෙක් ඇල්ලුවා.![]()
indiayawe japan pansalakda?2014 සති 2ක ටුවර් එකකට ගිහින් ජපන් පන්සලක් බලන්න ගියා, පාර අයිනේ කැලෑවකට ගිහින් වතුර බෝතලයක් අරං හාවෙක් ඇල්ලුවා.![]()
ඉන්දියාවේ ගිජ්ජ කූට පර්වතය, දේවදත්ත ගල පෙරලපු තැන - Vishva Shanthi Stupa, Rajgirindiayawe japan pansalakda?
කාලකන්නියෙක් උබ නම්2014 සති 2ක ටුවර් එකකට ගිහින් ජපන් පන්සලක් බලන්න ගියා, පාර අයිනේ කැලෑවකට ගිහින් වතුර බෝතලයක් අරං හාවෙක් ඇල්ලුවා.![]()
dude wtf?? You guys are getting mutually induced shit?අපි එකපාරක් T නගර් වලට ත්රීවීල් එකක ගියා. ඒකෙ අයියට ඉංග්රීසි තේරෙන් නැහැ. අපිට බොකක් set වෙලා හිටියේ. අරූට toilet කියුවා . Bathroom කියුවා. මෙලෝ මගුලක් තේරෙන් නෑ. මාත් එක්ක හිටපු එකා කක්කා දාන හැටි රගපාලා පෙන්නුවම තේරුනේ ඌට.
අපි කාපු කෑම හැටියට දෙන්නටම අමාරුවෙන් බං හිටියෙ...dude wtf?? You guys are getting mutually induced shit?
උබ රජයේ විශ්ව විද්යාල උපාධි කාරයෙක් නෙ2014 සති 2ක ටුවර් එකකට ගිහින් ජපන් පන්සලක් බලන්න ගියා, පාර අයිනේ කැලෑවකට ගිහින් වතුර බෝතලයක් අරං හාවෙක් ඇල්ලුවා.![]()
Mehe iddi ballongen kaala ehe gihin ballonwa kanna athi@N A K A M U R A @K A R A W A L A Y A චීනෙ ගිහින් දවල්ට බල්ලෙක් කාලා රෑට පූසෙක් කෑවද?
නෑ සයිටම්, යකෝ උඹ ඉන්දියාවේ බැංගලෝර්, චෙන්නායි විතරද ගිහින් තියෙන්නේ, ටිකක් ඈත වරනාසි වගේ පලාතකට ගිහින් බලපං කිලෝ මීටර් 100 කටවත් තායානමක් (Guest house)නෑ.උබ රජයේ විශ්ව විද්යාල උපාධි කාරයෙක් නෙ