ඉන්දියාවේ තියෙන අමුතු තැන් පහක්

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    ඉන්දියාවේ තියෙන අමුතු තැන් පහක්

    ඉන්දියාවේ තියෙන අමුතු තැන් පහක්


    1. පාවෙන ගල – ශිවපුර්, මහරාශ්ට්‍ර.

    අවුරුදු 800කට ඉස්සර, කුමාර් අලී කියලා සාන්තුවරයෙක් ගලකට මන්තරයක් දැම්මා කියනවා. මේ ගල ඇඟිලි 11කින් ව්තරයිලු උස්සන්න පුලුවන්. ගලේ නම කිව්වොත් ඒක පාවෙන්න පටන් ගන්නවා කියනවා.

    1-2.jpg


    2. ජීවිතේ නැති කරගන්න කුරුල්ලො – ජතිංග, අසාම්.

    හැම අවුරුද්දේම සෙප්ටෙම්බර් සහ ඔක්ටෝබර් මාස වල කුරුල්ලො සිය ගනන් මේ ගමේ ගෙවල් වලට පියාඹලා ජීවිතේ නැති කරගන්නවා. ඇයි කියලා තාම දන්නේ නෑ.

    4.jpg


    3. මැග්නෙටික් කන්ද – ලදක්.

    ලදක් වල මැග්නෙටික් කන්දේ ලොකු මැග්නෙටික් බලයක් තියෙනව. ඒකට එන්ජින් ඕෆ් කරපු කා එකක් අදීගන යනවා. හැබයි ඇත්තටම මේක ඇහැට පේන ට්‍රික් එකක්. ග්‍රැවිටි එක හින්දා තමයි මේව ඇදෙන්නේ.

    6.jpg


    4. අනන්ත දැල්ල – කන්ග්‍රා.

    ජ්වාලා ජි දේවාලේ තියන ගිනි දැල්ල අවුරුදු සීයකට වඩා කාලයකින් නිමිලා නෑ. මේ ගිනි දැල්ල ශිවා දෙය්යන්ගේ බිරිඳ සටිගේ ගිනි දිව කියනවා.

    16-2.jpg


    5. නයි ගම – ශෙට්පාල්, මහාරාශ්ට්‍ර.

    ශෙට්පාල් ගමේ මිනිස්සු නයාට ගරු කරනවා. ඒ ගමේ හැම ගෙදරම නයෙක්ට ඉඩ හදලා තියනවා. මෙච්චර නයි හිටියත්, එක නයෙක්වත් මිනිහෙක් කාල නෑ.

    11.jpg

















    yako.lk
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    Thanks for share machan.. නොදන්නා දෙයක් දැන ගත්තා:yes:


    Thanks for loving liking supporting and studying about India :love:

    මට පේන්නේ ඉන්දියන් එකෙක් උඹට පු# ඇරලා වගේ.. ඒකනේ ඉන්දියාවටම පු# දෙන්නේ