ඉන්දියාවේ දස්පයෝ ඉවරයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    මේ තියෙන්නේ ඉන්දියාවේ Air Quality Map එක මුළු ඉන්දියාවේ ම වායු දූෂණය වෙලා
    China වල වත් මෙහෙම වායු දුෂණයක් නැහැ වෙන කිසිම රටක මෙහෙම නැහැ

    IMG-20231111-WA0000.jpg

    Link එක
    https://www.msn.com/en-in/weather/maps/airquality/in-undefined?zoom=4
     
    Last edited:

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    බලහන්කො indian බෝඩරේ ටික විතරක් highlight වෙලා තියෙන විදිහ. හරියට නිකන් air එක indian boarder එක දැනගෙන එතනුන් එහාට යන්නෙ නෑ වගේ එකක් ඔය තියෙන විදිහට ඕක පැතිරෙන්න ඕන මෙහෙටත්. ඒ උනාට කෙලින්ම indian boarder එක.විතරක් කෙලින්ම highlight වෙලා නිකන් edit එකක් වගේ හරියට. ඕක හරියටම accurate කියල හිතන්න බෑ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,364
    113
    Kaduwela
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.
    mahinda-dvd.gif
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    බලහන්කො indian බෝඩරේ ටික විතරක් highlight වෙලා තියෙන විදිහ. හරියට නිකන් air එක indian boarder එක දැනගෙන එතනුන් එහාට යන්නෙ නෑ වගේ එකක් ඔය තියෙන විදිහට ඕක පැතිරෙන්න ඕන මෙහෙටත්. ඒ උනාට කෙලින්ම indian boarder එක.විතරක් කෙලින්ම highlight වෙලා නිකන් edit එකක් වගේ හරියට. ඕක හරියටම accurate කියල හිතන්න බෑ
    ටෲ ඩැට්, ටෲ ඩැට්
     
    • Like
    Reactions: NRTG and 2osama

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    බලහන්කො indian බෝඩරේ ටික විතරක් highlight වෙලා තියෙන විදිහ. හරියට නිකන් air එක indian boarder එක දැනගෙන එතනුන් එහාට යන්නෙ නෑ වගේ එකක් ඔය තියෙන විදිහට ඕක පැතිරෙන්න ඕන මෙහෙටත්. ඒ උනාට කෙලින්ම indian boarder එක.විතරක් කෙලින්ම highlight වෙලා නිකන් edit එකක් වගේ හරියට. ඕක හරියටම accurate කියල හිතන්න බෑ
    ඔය කඳු වලල්ලනේ බං ඕක තමා බෝඩරේ ඔතන වෙන්වෙන එක අහන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: NRTG and 2osama

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    බලහන්කො indian බෝඩරේ ටික විතරක් highlight වෙලා තියෙන විදිහ. හරියට නිකන් air එක indian boarder එක දැනගෙන එතනුන් එහාට යන්නෙ නෑ වගේ එකක් ඔය තියෙන විදිහට ඕක පැතිරෙන්න ඕන මෙහෙටත්. ඒ උනාට කෙලින්ම indian boarder එක.විතරක් කෙලින්ම highlight වෙලා නිකන් edit එකක් වගේ හරියට. ඕක හරියටම accurate කියල හිතන්න බෑ
    Karma :P
     
    • Like
    Reactions: NRTG and 2osama

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    බලහන්කො indian බෝඩරේ ටික විතරක් highlight වෙලා තියෙන විදිහ. හරියට නිකන් air එක indian boarder එක දැනගෙන එතනුන් එහාට යන්නෙ නෑ වගේ එකක් ඔය තියෙන විදිහට ඕක පැතිරෙන්න ඕන මෙහෙටත්. ඒ උනාට කෙලින්ම indian boarder එක.විතරක් කෙලින්ම highlight වෙලා නිකන් edit එකක් වගේ හරියට. ඕක හරියටම accurate කියල හිතන්න බෑ
    ඔකේ පොඩි ඇත්තකුත් තීනවා ,
    ලංකාවට උඩින් තින්නේ වියලි දකුණු ඉන්දියාව , නැගෙනහිර බෙංගාල බොක්ක , බටහිර අරාබි මුහුද
    ඔය 3 නිසා තමයි ලංකාවට කවදාවත් direct සුළි කුණාටු එන්නේ නැත්තෙත් . සාපේක්ෂව එනවා අඩුයි ලංකාවට ඕක , ඒත් ගිය අවුරුද්දේ Nov ආව වගේ එන්න පුළුවන් වෙලාවකට