ඉන්දියාවේ දියුණුව ගැන මෝදි කියයි

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    pm-modi-with-chinese-president-xi-jinping-pm-modi.gif
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,626
    21,197
    113
    Hmmm....ගොඩක් ඉන්දියන් උන් කිව්ව උන් අවුරුදු 7-8 පස්සෙ ගියාට පස්සෙ පට්ට විදිහට උන්ගේ රට දියුණු වෙලා කියලා.... දන්න උන් කීප දෙනෙක් pemamnatly ඉන්දියා මුව් උනා....
    හැබැයි මේ ඔක්කොම කතා අහුවෙ එහෙත් ටිකක් හොදට ඉන්න පුළුවන් middle class උන්ගෙන්.... Maybe අපෙත් අර 2010-2017 වගේ තිබ්බ sudden middle class growth වගේද දන්නේ නෑ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    Hmmm....ගොඩක් ඉන්දියන් උන් කිව්ව උන් අවුරුදු 7-8 පස්සෙ ගියාට පස්සෙ පට්ට විදිහට උන්ගේ රට දියුණු වෙලා කියලා.... දන්න උන් කීප දෙනෙක් pemamnatly ඉන්දියා මුව් උනා....
    හැබැයි මේ ඔක්කොම කතා අහුවෙ එහෙත් ටිකක් හොදට ඉන්න පුළුවන් middle class උන්ගෙන්.... Maybe අපෙත් අර 2010-2017 වගේ තිබ්බ sudden middle class growth වගේද දන්නේ නෑ
    එහෙ Middle Class එක එන්න එන්න poor වෙනව. State State වෙනස් ඇති. ඒත් හරියට බැලුවොත් Growth එක එච්චර පැතිරුණ එකක් නෙමෙයි. මිලියනර්ල බිලියනර්ල වෙනව Middle Class එක Poor වෙනව. Permanently Move වෙන්නෙනම් උන්ට කොහොමත් Dual Citizen නැති නිසා. කවදෑවත් Second Gen එකනම් India Move වෙන්නෙ නෑ. දැන් එහෙ Modi ගෙ යන්නෙත් 2010-2015 මහින්දගෙ තිබ්බ සංවර්ධන Brainwash එක. උන්ට අනුව උන් හොඳම කියල තමයි මෝඩිගෙ නිව්ස් බලන උන් හිතන් ඉන්නෙ. සමහර උන් Comment කරල තිබ්බ GDP Per Capita ගනන් ගන්න බෑ UK වලට වඩා ඉන්දියා දියුණුයි UK වල ඉන්දියාවෙ ජණගහනය තිබ්බනම් UK වල GDP Per Capita එකත් අඩුවෙයි කියල 🤦
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    b

    නේරු පවුලෙන් සහ ගාන්ධි පවුලෙන් දේශපාලනිකව ගලවුනට පස්සේ තමයි ඉන්දියාව නැගිට්ටේ
    නම වෙනස් උනාට උන් එකම පවුලක් නේ.
    ------ Post added on Jun 28, 2023 at 10:22 AM