ඉන්දියාවේ පළමු සමලිංගික විවාහය
මේ පුවත අපිට වාර්තාවන්නේ අමෙරිකාවෙන්. අලංකාර මංගල උත්සවයක් ලෙසට හැඩගැන්වී තිබුණු මේ විවාහ උත්සවය කාගේත් අවධානය දිනා ගත්තා. මේ විවාහය සිද්ධ වුණේ ශැනොන් සහ සීමා යන දෙදෙනා අතරේයි. ඔවුන් සැබවින්ම සුන්දර යුවතියන් දෙදෙනෙකි. ශැනොන්ට සීමාව මුලින්ම හමු වී තිබෙන්නේ ශරීර සුවතා පන්තියකදී යි. ශැනොන් එය මෙහෙයවමින් සිටියා. ශැනොන්ට ඇය කෙරෙහි ආදරයක් ඇති වී තිබෙන්නේ ඇය දුටු මුල් දිනයේදීම යි. එදිනම ඇය තම මිතුරෙකුට පවසා තිබෙන්නේ ” මං අරයාව විවාහ කරගන්නවා ” කියලයි. කොහොමහරි මෙතනින් පටන් ගත්ත මේ සිදුවීම වසර 6කට පස්සේ විවාහයකින්ම කෙලවර වුණා.
මොවුන්ගේ විවාහ උත්සවයේ චායාරූප ශිල්පියා ලෙසට කටයුතු කලේ ස්ටෙෆ් ග්‍රාන්ට්. ඇය මෙවැනි අවස්ථාවල චායාරූප ගැනීමේ විශේෂඥයෙක්. ඇය තමන්ගේ වෙබ් අඩවියේ පවසා සිටියේ “මේ විවාහ උත්සවය සඳහා මට ඇරයුම් කරපු එකට ගොඩක් සතුටු වෙනවා. මේ දෙන්නා මට හරිම සුවිශේෂියි. මේ විවාහය සිද්ධවෙනකන් මං කාලෙක ඉඳන් බලාගෙන හිටියේ. ඒ සැන්දෑව ආදරයෙන් පිරී තිබ්බා. ඔවුන්ගේ පවුල් වල අයගේ මුහුණු වල තිබ්බ ඒ සතුටු සිනාව සතුටු කඳුළු… මේ දෙන්නා දෙන්නට දෙන්නා ගොඩාක් ආදරේ කරනවා. ” යනුවෙන් සඳහන් කොට තිබිණ.
මේ විවාහ උත්සවයේදී ඇය විසින් කැමරා කාචයට හසු කරගත් සුන්දර දසුන් පෙළක් අපි ඔබට ගෙන එන්නම්.

ඇමෙරිකානු සම්ප්‍රදායට අනුව පලස මතින් ශැනොන්ව ඇගේ මව විසින් කැන්දන් යනු ලැබිණ.
සිමා ඉන්දියානු සම්ප්‍රදායට අනුව දොලියකින් ඔසවාගෙන එනු ලැබිණ.
ඉපැරණි ඉන්දියානු චාරිත්‍ර වල මුල් තැන දෙමින්
සම්ප්‍රදායික ලෙස සාරිය ගැට ගැසීම
මුදු මාරු කරගැනීම
ඉන්දියානු සම්ප්‍රදායට අයත් නොවුනත් ඔවුන් දෙදෙනා හාද්දක් හුවමාරු කරගැනීමට අමතක කලේ නෑ.
නව යුවල නර්තනයේ යෙදෙමින්
ඔවුන් දෙදෙනා එකිනෙකාට කෙතරම් ආදරය කරනවා ද කියා වචනයෙන් විස්තර කල නොහැකි බොහෝ දේ මේ චායාරූපය තුලින් ඔබේ නෙත ගැටෙනු ඇත
මේවා බලලා අපේ කෙල්ලෝ ටික චුන්න් වෙන්න එපා අහ ලනකවේ තාම මේක තහනම්
අනිත් කට්ටියටත් බලන්න බුම්ප් එකක දන්න