ඉන්දියාවේ ප්‍රබලයකුගෙන් රනිල්ට රතු නිවේදනයක් සහිත ඇමතුමක් ?

monson

Well-known member
  • May 7, 2007
    25,817
    29,036
    113
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඇදවැටීමට වසරකට පමණ පෙර සිට එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ අනාවැකිත් ආර්ථික හා දේශපාලනික කරුණුත් සියල්ලක්ම පාහේ ඒ ආකාරයෙන්ම සත්‍යය වන ආකාරය පසුව සියල්ලන්ටම දැකගැනීමට ලැබිණි.

    එවැනිම අනාවැකි කිහිපයක් රනිල් වික්‍රමසිංහ මහතා තම හිතවත්ම මාධ්‍යවේදීන් පිරිසකට මීට දින කිහිපයකට ඉහතදී පවසා ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

    ඒ අනුව ඉදිරියේදී රටේ අනාගතය නැවතත් අඳුරු වනු ඇතැයි වික්‍රමසිංහ මහතා එම මාධ්‍යවේදීන් සමග ප්‍රකාශ කර ඇති බව සඳහන්. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් “මම කවදාවත් මිනිස්සුන්ට වෙනත් රටවලට සංක්‍රමණය වෙන්න දිරිගන්වලා නෑ. නමුත් දැන් නම් එහෙම කළොත් ඕගොල්ලොන්ගේ පැත්තෙන් ඒක හොඳයි” යනුවෙනුත් පවසා ඇති බව ආරංචිමාර්ග පැවසීය.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ අනාවැකියට හේතුවී ඇත්තේ ඉන්දියාවේ ප්‍රබලයකුගෙන් මෑතකදී ඒ මහතාට ලැබුණු දුරකථන ඇමතුමක් බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

    - https://sinhala.lankanewsweb.net/02/14/152942/
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේකේ ඉන්න ජෙප්පොන්ටනම් දිරි ගන්නන්න දෙයක් නෑ උන් 90%ක්ම අනුරයට කඩේ යන්නේ පිට රටවල් වල ඉඳන්..අනිත් 10% පාස්පෝර්ට් පෝලිමේ..🤣
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,859
    8,088
    113
    මෙන්න මෙතන...
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඇදවැටීමට වසරකට පමණ පෙර සිට එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ අනාවැකිත් ආර්ථික හා දේශපාලනික කරුණුත් සියල්ලක්ම පාහේ ඒ ආකාරයෙන්ම සත්‍යය වන ආකාරය පසුව සියල්ලන්ටම දැකගැනීමට ලැබිණි.

    එවැනිම අනාවැකි කිහිපයක් රනිල් වික්‍රමසිංහ මහතා තම හිතවත්ම මාධ්‍යවේදීන් පිරිසකට මීට දින කිහිපයකට ඉහතදී පවසා ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

    ඒ අනුව ඉදිරියේදී රටේ අනාගතය නැවතත් අඳුරු වනු ඇතැයි වික්‍රමසිංහ මහතා එම මාධ්‍යවේදීන් සමග ප්‍රකාශ කර ඇති බව සඳහන්. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් “මම කවදාවත් මිනිස්සුන්ට වෙනත් රටවලට සංක්‍රමණය වෙන්න දිරිගන්වලා නෑ. නමුත් දැන් නම් එහෙම කළොත් ඕගොල්ලොන්ගේ පැත්තෙන් ඒක හොඳයි” යනුවෙනුත් පවසා ඇති බව ආරංචිමාර්ග පැවසීය.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ අනාවැකියට හේතුවී ඇත්තේ ඉන්දියාවේ ප්‍රබලයකුගෙන් මෑතකදී ඒ මහතාට ලැබුණු දුරකථන ඇමතුමක් බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

    - https://sinhala.lankanewsweb.net/02/14/152942/
    Apo gas ponnaya innakan kale naya aragattu ekai UNP eke leader widiyata inna game gahapu ekai witarai..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    රටට කෙල වෙනකම් බලන් ඉන්නෙ උට බලෙගන්න බලහන්කො මෙ වගෙ සක්කිලි
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඇදවැටීමට වසරකට පමණ පෙර සිට එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ
    what Ranil can do. now pohottuwa , Namal also not with Ranil . I do not thing he will come to power again, I think we can keep hope on Sajith or Namal