ඉන්දියාවේ ප්‍රබලයකුගෙන් රනිල්ට රතු නිවේදනයක් සහිත ඇමතුමක් ?

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Ranil kiwwoth ai dekak na


    D0vBVJtVYAAC5sI.jpg
     
    • Haha
    Reactions: handley

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Oawage yanne macha unaata karima muusala feeling ekak thiyenne me dawas wala. Student paarak dagena yannamayi hithenne.
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    536
    588
    93
    කුණාටුවට පෙර නිහැඩියාව ! රනිල්ට කලින් අපට දැනුනේ ….
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113

    අදානි ඉවත්ව යාම යනු ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාව අතහැරීමයි..- රනිල්

    February 15, 2025 at 2:10 pm | lanka C news
    අදානි සමාගම ශ්‍රී ලංකාවේ සුලං විදුලි ව්‍යාපෘති අත් අතහැර දැමීම හරහා සංඥා කර ඇත්තේ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව අතහැරි බව යයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

    ඔහු මේ බව සඳහන් කර ඇත්තේ කොළඹ මල් පාරේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

    ඒ නොව ඉදිරියේදී ශ්‍රී ලංකාවට අසීරුතාවයන්ට මුහුණ දීමට සිදුවීමේ ඉඩක් ඇති බවද ඒ මහතා සඳහන් කර තිබේ.

    ඉන්දීය අදානි සමාගම සුලං විදුලි බලාගාර ව්‍යාපෘතිය අතහැර මෙරටින් පිටවීමත් සමඟ රජය නැවතත් ඔවුන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සූදාන කටයුතු සූදානම් කරමින් සිටී.


    - https://lankacnews.com/අදානි-ඉවත්ව-යාම-යනු-ඉන්දි/
     
    • Sad
    Reactions: Asmodeus