ඉන්දියාවේ බජට් එකට ලංකාවට සල්ලි! කොලනිය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,120
    13,796
    113
    පෘථිවිය
    ඉන්දියාවේ කොලනියක් බවට පත් වෙමින් තිබෙන ලංකාව තව අවුරුදු කීපයකින් ඉන්දියාවේ යටත් විජිතයක් වෙන ලකුනු දැන් සිටම අනුරාන්ඩුව යටතේ අපට දැකගන්න පුළුවන්

    සියලුම රටේ මර් මස්ථාන යටත් කරගෙන ඉන්න ඉන්දියාව ලංකාව නුදුරේම බිමට අද දමනු ඇත .

    වාරයේ පර් යන්තය
    ත්‍රිකුණාමලය තෙල් ටැංකි
    විදුලි බලය
    කොළඹ වරයා ආශ්‍රිත බොහෝ හෝටල්, ආයතන

    මේ සියල්ලම දැන් ඉන්දියාවේ බළල් අතට හසුවී හමාරය


    ඉන්දියාවේ අයවැයෙන් දැන් ලංකාවට සල්ලි වෙන් කරන්නත් පටන් අරන්
    මේ සල්ලි වෙන් කරන්නේ ඇයි?

    ඉන්දියාවේ යටත් විජිතයක් බවට පත්කරගැනීමට මිල දී ගැනීම් , නිලධාරීන් ට අල්ලස් ලබා දීමට සහ වෙනත් වියපෘති සඳහා වෙන් කර ගැනීමෙන් ලංකවේ වැඩි දේපලක් ඔවුන් නතුකරගැනීම මෝඩි ඇතුළු කණ්ඩායමේ බලාපොරොත්තුවයි

    ඉන්දියාවේ ලබාදෙන ණය, ප්‍රදාන ඔවුන් ලබාදෙන්නේ මුදල් නොව, ඉන්දියා කම්කරු ශ්‍රමය, ඉන්දියාවෙන් තෙල් , හෝ වෙනත් ද්‍රව්‍ය මිලදී ගැනීමට පමණි. ලබාදෙන නයෙන් වෙනත් රටකින් කිසිම භාණ්ඩයක් හෝ සේවාවක් ලංකාවට ලබා ගැනීමට නොහැකිය

    හිඟන තත්වයට ලංකාව ඇද දමමින් සිටින ආණ්ඩු වලට , දැන් අනුරගේ ආණ්ඩුවද එකතුවී සිටි .

    සිංහලලු නිදාගෙන සිටිනතාක් දේශපාලුවන් සහ අනුරගේ බලන් රට තවත් විකුණනු ඇත .

    Untitled-90.jpg
    image_ef35ca55a1.gif
    colombo-sri-lankajanuary-19-2022-colombo-western-sri-lanka-anura-kumara-dissanayakec-leader-of-the-janatha-vimukthi-peramuna-jvp-marches-during-the-protest-against-the-transfer-of-trincomalee-oil-tanks-to-india-on-january-19-2022-in-colombo-sri-lanka-credit-image-pradeep-dambaragezuma-press-wire-credit-zuma-press-incalamy-live-news-2HGA8FJ.jpg


    ANI-20241216070729.png
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,691
    113
    Ursa Major
    Why, bro, don't we have budget allocations for India? Certainly we do have budget allocations for the USA under the Foreign Ministry. And India is a superpower, so they allocate quite a large amount that used to keep us their ally. they need us, so it is quite normal.
     
    • Like
    Reactions: kingcapton and ttj

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,120
    13,796
    113
    පෘථිවිය
    Why, bro, don't we have budget allocations for India? Certainly we do have budget allocations for the USA under the Foreign Ministry. And India is a superpower, so they allocate quite a large amount that used to keep us their ally. they need us, so it is quite normal.
    There are millions of people without toilets, many ladies without sanitary pads, and power cuts, so without allocating funds to the others, should build their own people's lives.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ඕක ලන්කාවට විතරක් නෙවේ ගොඩක් රටවල් වලට දෙනවා නේද?
    මේ indian journalists ලා දෙන්නෙක් කතා කරන එකක් මන් හිතන්නෙ ඉන්දියාවට ඕනෙ වටේ රටවල් වල උන්ගෙ influence එක වැඩි කරන්ඩ china වලට වඩා.