ඉන්දියාවේ කොලනියක් බවට පත් වෙමින් තිබෙන ලංකාව තව අවුරුදු කීපයකින් ඉන්දියාවේ යටත් විජිතයක් වෙන ලකුනු දැන් සිටම අනුරාන්ඩුව යටතේ අපට දැකගන්න පුළුවන්
සියලුම රටේ මර් මස්ථාන යටත් කරගෙන ඉන්න ඉන්දියාව ලංකාව නුදුරේම බිමට අද දමනු ඇත .
වාරයේ පර් යන්තය
ත්‍රිකුණාමලය තෙල් ටැංකි
විදුලි බලය
කොළඹ වරයා ආශ්රිත බොහෝ හෝටල්, ආයතන
මේ සියල්ලම දැන් ඉන්දියාවේ බළල් අතට හසුවී හමාරය
ඉන්දියාවේ අයවැයෙන් දැන් ලංකාවට සල්ලි වෙන් කරන්නත් පටන් අරන්
මේ සල්ලි වෙන් කරන්නේ ඇයි?
ඉන්දියාවේ යටත් විජිතයක් බවට පත්කරගැනීමට මිල දී ගැනීම් , නිලධාරීන් ට අල්ලස් ලබා දීමට සහ වෙනත් වියපෘති සඳහා වෙන් කර ගැනීමෙන් ලංකවේ වැඩි දේපලක් ඔවුන් නතුකරගැනීම මෝඩි ඇතුළු කණ්ඩායමේ බලාපොරොත්තුවයි
ඉන්දියාවේ ලබාදෙන ණය, ප්‍රදාන ඔවුන් ලබාදෙන්නේ මුදල් නොව, ඉන්දියා කම්කරු ශ්‍රමය, ඉන්දියාවෙන් තෙල් , හෝ වෙනත් ද්‍රව්‍ය මිලදී ගැනීමට පමණි. ලබාදෙන නයෙන් වෙනත් රටකින් කිසිම භාණ්ඩයක් හෝ සේවාවක් ලංකාවට ලබා ගැනීමට නොහැකිය
හිඟන තත්වයට ලංකාව ඇද දමමින් සිටින ආණ්ඩු වලට , දැන් අනුරගේ ආණ්ඩුවද එකතුවී සිටි .
සිංහලලු නිදාගෙන සිටිනතාක් දේශපාලුවන් සහ අනුරගේ බලන් රට තවත් විකුණනු ඇත .