ඉන්දියාවේ බිම දාගෙන කෑම

danne na

Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    උන්ට සීතල හින්ද කක්ක කරල පස්ස හෝදන්න විදියක් නෑනෙ. කැලේ ඉන්නකොට ටොයිලට් පේපස් ඇත්තෙත් නෑ.උන් ඉතින් ඔය අතට අහුවෙන එකකින් පිහදාගන්න එක තමා එතකොට කරල තියෙන්නෙ.උන්ට ඉතින් අතින් අල්ල කන එක නිසා ඊට පස්සෙ ලෙඩ හැදිල තියෙනව. එතකොට උන් තේරුන් අරන් තියෙන්නෙ මේ අතින් කන නිසා තමා මේක වෙන්නෙ කියල. කෝටු කෑලි එහෙම අරගෙන උල ගහල කන්න පටන් අරන්. ඕක තමා සිද්දියෙ ආරම්භය.

    දැන් උන් සීන් එක දන්නව උනාට හැදි ගෑරුප්පු උන්ගෙ සන්ස්කෘතිය වෙලා ඉවරයිනෙ.
    මම අහල තියෙනවා මේක පටන් ගත්තේ පතල් වල වැඩ කරපු මිනිස්සු කියලා. එයාලගේ අත් පිරිසිදු කරන්න වෙනම කාලයක් ලැබෙන්නේ නැති නිසා කෝටු කෑලි වලින් කන්න පටන් අරන් පස්සේ හැදි ගෑරුප්පු උනා කියලා.

    අහපු දෙයක් විතරයි. ඇත්ත නැත්ත දන්නේ නෑ.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    මම අහල තියෙනවා මේක පටන් ගත්තේ පතල් වල වැඩ කරපු මිනිස්සු කියලා. එයාලගේ අත් පිරිසිදු කරන්න වෙනම කාලයක් ලැබෙන්නේ නැති නිසා කෝටු කෑලි වලින් කන්න පටන් අරන් පස්සේ හැදි ගෑරුප්පු උනා කියලා.

    අහපු දෙයක් විතරයි. ඇත්ත නැත්ත දන්නේ නෑ.
    හැඳි යනවා බං prehestoric age එක වෙනකන්ම. ගල් යුගේ ඉඳලාම වගේ ආදේශක තියෙන්න ඇති

    https://www.gourmetgiftbaskets.com/Blog/post/the-history-of-utensils.aspx
     
    • Like
    Reactions: NRTG and danne na

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    ඔව් ගොඩක් බේකරි වල පේස්ට්‍රි මේකර් මැෂින් තියනවා. බේක් කරන ඒවා අතින් මික්ස් කරා කියල කොහොමත් ලොකු අවුලක් නැ
    Bake කරන ඒව අතින් මික්ස් කරා කියල අව්ලක් නැති වෙන්නෙ කොහොමද? High temperature හින්ද ද?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    Cy5ZHU3UsAAjPof.jpg


    🤮🤮මුන් නිසා වෙනරටවල් වලට ගියහම ඒ රටවල උන් හිතන්නෙ අපිත් මුන් වගේ නිසා මහ ජරාවට ඉන්න උන් කියලා.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    🤮🤮මුන් නිසා වෙනරටවල් වලට ගියහම ඒ රටවල උන් හිතන්නෙ අපිත් මුන් වගේ නිසා මහ ජරාවට ඉන්න උන් කියලා.
    suddonta indian, pakistan, lankan un okkoma eka wage