සීතල රටවල් ඔක්කොම ඔහොම තමා.මට හිතුනා පුක හෝදන එකත් එක්ක ඕක සම්බන්ධ ඇති කියල
චින්නුන්ගේ ලොක්කා අපේ @N A K A M U R A තියයන් ඉන්නෙත් එකනෙ
සීතල රටවල් ඔක්කොම ඔහොම තමා.මට හිතුනා පුක හෝදන එකත් එක්ක ඕක සම්බන්ධ ඇති කියල
මම අහල තියෙනවා මේක පටන් ගත්තේ පතල් වල වැඩ කරපු මිනිස්සු කියලා. එයාලගේ අත් පිරිසිදු කරන්න වෙනම කාලයක් ලැබෙන්නේ නැති නිසා කෝටු කෑලි වලින් කන්න පටන් අරන් පස්සේ හැදි ගෑරුප්පු උනා කියලා.උන්ට සීතල හින්ද කක්ක කරල පස්ස හෝදන්න විදියක් නෑනෙ. කැලේ ඉන්නකොට ටොයිලට් පේපස් ඇත්තෙත් නෑ.උන් ඉතින් ඔය අතට අහුවෙන එකකින් පිහදාගන්න එක තමා එතකොට කරල තියෙන්නෙ.උන්ට ඉතින් අතින් අල්ල කන එක නිසා ඊට පස්සෙ ලෙඩ හැදිල තියෙනව. එතකොට උන් තේරුන් අරන් තියෙන්නෙ මේ අතින් කන නිසා තමා මේක වෙන්නෙ කියල. කෝටු කෑලි එහෙම අරගෙන උල ගහල කන්න පටන් අරන්. ඕක තමා සිද්දියෙ ආරම්භය.
දැන් උන් සීන් එක දන්නව උනාට හැදි ගෑරුප්පු උන්ගෙ සන්ස්කෘතිය වෙලා ඉවරයිනෙ.
හැඳි යනවා බං prehestoric age එක වෙනකන්ම. ගල් යුගේ ඉඳලාම වගේ ආදේශක තියෙන්න ඇතිමම අහල තියෙනවා මේක පටන් ගත්තේ පතල් වල වැඩ කරපු මිනිස්සු කියලා. එයාලගේ අත් පිරිසිදු කරන්න වෙනම කාලයක් ලැබෙන්නේ නැති නිසා කෝටු කෑලි වලින් කන්න පටන් අරන් පස්සේ හැදි ගෑරුප්පු උනා කියලා.
අහපු දෙයක් විතරයි. ඇත්ත නැත්ත දන්නේ නෑ.
Bake කරන ඒව අතින් මික්ස් කරා කියල අව්ලක් නැති වෙන්නෙ කොහොමද? High temperature හින්ද ද?ඔව් ගොඩක් බේකරි වල පේස්ට්‍රි මේකර් මැෂින් තියනවා. බේක් කරන ඒවා අතින් මික්ස් කරා කියල කොහොමත් ලොකු අවුලක් නැ
චන්දිගාර් වලත් මෙහෙම තමා බංඒවුනාට එයා එහෙම නෑ
Un kfc eke chicken wings kanneth fork ekendaඅපි අතින් අනල කන එක සුද්දොන්ට පෙන්නේත් මෙහෙමයි![]()
suddonta indian, pakistan, lankan un okkoma eka wageමුන් නිසා වෙනරටවල් වලට ගියහම ඒ රටවල උන් හිතන්නෙ අපිත් මුන් වගේ නිසා මහ ජරාවට ඉන්න උන් කියලා.