ඉන්දියාවේ බිම දාගෙන කෑම

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සුද්දොත් ඕන තරම් අතින් කන්නේ බන්. අතින් අනල කෑම හදන්නේ උනුත් .
    හුගක් උන් කැමති නැ, නියපොතු වල ජරාව එහෙම තියෙනවා කියලා, උන් කෑම හදනකොට ග්ලවුස් දානවා
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මම නිකමට ගුගුල් කලා. දෙවියන් වහන්සේ කෙනක් උදෙසා කරන මාන් සෝර්? (MannSoor, MannSoru) කියලා හඳුන්වන පූජාවක්/භාරයක් ඔප්පු කිරීමක් වගේ දෙයක් විදිහට තමා සඳහන් වෙන්නේ.

    ඉන්දියාවේ අතීතයේ තිබුණු සීල වෘත වලින් පැවතගෙන එන දෙයක් වෙන්න ඇති.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,330
    113
    අපි අතින් අනල කන එක සුද්දොන්ට පෙන්නේත් මෙහෙමයි :yes:
    සුද්දො ඇයි අතින් කන්නෙ නැතුව ඉන්න පුරුදු උනේ කියල දන්නවද
     
    • Like
    Reactions: NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    පිඟන් හෝදන ප්‍රශ්නෙ නෑ
    මොකද පිඟන් නෑ


    1684395129830.png