ade mun sehenna dewal dannawane ape un gana

මුන් කොහොමද චීන සබ් ආවා කියලා කේන්ති ගන්නේ. උන්ට ඔනේ විදිහට නැවෙන්නෙ මොකටද මේක නිදහස් රටක්.

මුන් කොහොමද චීන සබ් ආවා කියලා කේන්ති ගන්නේ. උන්ට ඔනේ විදිහට නැවෙන්නෙ මොකටද මේක නිදහස් රටක්.

එතකොට චීනට නැවෙන එක ?![]()
චීනෙට නෙවෙයි අපි ඇමරිකාවට නැවුනත් මුන්ට මොන අමාරුවක්ද!චීනෙට නැවෙන එක පජාතයි තමයි. ඒ උනාට නැවෙන්නේ අපි නම් මුන්ට මොන අමාරුවක්දචීනෙට නෙවෙයි අපි ඇමරිකාවට නැවුනත් මුන්ට මොන අමාරුවක්ද!
උන්ට සාදාරන අයිතියක් තියෙනවා. අපි මොනවා හිතන් හිටියත් ඉන්දියාව තමයි මේ කලාපේ (දකුණු ආසියාවේ) ලොක්ක. උන්ට එරෙහිව යන්න අපිට බෑ. හැබැයි චීනෙට පුළුවන්. චීනේ හදන්නේ ඉන්දියාව කලාපිය වශයෙන් කොන් කරන්න. ඒකෙ එක් පියවරක් තමයි ලංකාවේ ආර්ථික බලය සහ එමගින් ලංකාවේ ආණ්ඩුව අල්ලේ නැටවීමේ බලයත් එයින් ලංකාවට අයත් මුහුදේ බලයත් චීනා සතු කර ගැනීම. චීන සබ් ලංකාවේ මුහුදේ හැමතැනම. ඉන්දියන් කාරයෝ හරක් නෙවී තමන්ගේ අසල්වැසි රටේ තමන් එක්ක ඒ තරම් හිත හොඳ නැති රටක සබ් කරකෙද්දී ඉන්දියන් කාරයොන්ට මල පනින එක පුදුමයක් නෙවි. දකුණු කොරියානු මුහුදේ ඇමරිකානු aircraft carrier එකක් තියෙද්දී චීනා ඔය වගේම දැඟලුවා.
කාට වත් නැවෙන්න නෙවි ඕනා. චීනේ එපා කියල ඇමරිකාවට නැවිල වැඩක් නෑ. ඔය ඔක්කොම ලගින් තියාගන්න ඕනා. එත් මේ සොන්නාන්ඩුව කරන්නේ චීනාටම නැවෙන එක. ඒ චීන රජය -> චීන සමාගම් --> කොමිස්. ඇමරිකන් කාරයෝ කොමිස් දෙනවා නම් මුන් නවෙන්නේ ඇමරිකාවට. ලෝකේ ඒකාධිපති රෙජීමයන් සියල්ලම වගේ ඉන්නේ චීනේ වගේ රටවල් එක්ක. ඇමරිකානු ගැති කොටස ඇමරිකාවට හෝ යුරෝපෙට. අතරමැදි රටවල් මේ ඔක්කොම තියන් ඉන්නව. ලංකාව අයිති උනේ මේකට. නොබැඳි ජාතින් උනේ එහෙමයි. හැබැයි දැන් නම් ඒකාධිපති කොමියුනිස්ට් පැත්තේ. මෙහෙම රටවල් වලට අනාගතයක් නෑ. හැබයි චීනෙට අනාගතයක් තියෙනවා මොකද ලංකාව වගේ මෝඩයෝ තව රටවල ඉන්න නිසා.
කියන ඒවා ඇත්ත. අපේ රටට අයිතියක් තියෙනවා ඕනේ දෙයක් කරගන්න. මුන් කරන ඒවා අපි ප්‍රශ්ණ කරන්න යන්නේ නැහැනෙ. ඇයියකො.
