ඉන්දියාවේ මතය-ජනාධිපතිවරණය 2014

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,672
    5,515
    113
    They understood the situation well, which some of our people can't understand,
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    දේශපාලනය අතින් ගත්තොත් අපි ඉන්දියාවට උඩින් ම පරාදයි. අපේ උන් ඉන්දියාවෙ අයට වැඩිය ගොඩක් චාටර් දේශපාලනය පැත්තෙන්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජාතිකවදී ඡන්ද මේ පාරත් මහින්දට තමයි
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    මුන් කොහොමද චීන සබ් ආවා කියලා කේන්ති ගන්නේ. උන්ට ඔනේ විදිහට නැවෙන්නෙ මොකටද මේක නිදහස් රටක්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland

    එතකොට චීනට නැවෙන එක ? :rolleyes:
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    එතකොට චීනට නැවෙන එක ? :rolleyes:

    චීනෙට නැවෙන එක පජාතයි තමයි. ඒ උනාට නැවෙන්නේ අපි නම් මුන්ට මොන අමාරුවක්ද :oo: චීනෙට නෙවෙයි අපි ඇමරිකාවට නැවුනත් මුන්ට මොන අමාරුවක්ද!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    චීනෙට නැවෙන එක පජාතයි තමයි. ඒ උනාට නැවෙන්නේ අපි නම් මුන්ට මොන අමාරුවක්ද :oo: චීනෙට නෙවෙයි අපි ඇමරිකාවට නැවුනත් මුන්ට මොන අමාරුවක්ද!

    උන්ට සාදාරන අයිතියක් තියෙනවා. අපි මොනවා හිතන් හිටියත් ඉන්දියාව තමයි මේ කලාපේ (දකුණු ආසියාවේ) ලොක්ක. උන්ට එරෙහිව යන්න අපිට බෑ. හැබැයි චීනෙට පුළුවන්. චීනේ හදන්නේ ඉන්දියාව කලාපිය වශයෙන් කොන් කරන්න. ඒකෙ එක් පියවරක් තමයි ලංකාවේ ආර්ථික බලය සහ එමගින් ලංකාවේ ආණ්ඩුව අල්ලේ නැටවීමේ බලයත් එයින් ලංකාවට අයත් මුහුදේ බලයත් චීනා සතු කර ගැනීම. චීන සබ් ලංකාවේ මුහුදේ හැමතැනම. ඉන්දියන් කාරයෝ හරක් නෙවී තමන්ගේ අසල්වැසි රටේ තමන් එක්ක ඒ තරම් හිත හොඳ නැති රටක සබ් කරකෙද්දී ඉන්දියන් කාරයොන්ට මල පනින එක පුදුමයක් නෙවි. දකුණු කොරියානු මුහුදේ ඇමරිකානු aircraft carrier එකක් තියෙද්දී චීනා ඔය වගේම දැඟලුවා.

    කාට වත් නැවෙන්න නෙවි ඕනා. චීනේ එපා කියල ඇමරිකාවට නැවිල වැඩක් නෑ. ඔය ඔක්කොම ලගින් තියාගන්න ඕනා. එත් මේ සොන්නාන්ඩුව කරන්නේ චීනාටම නැවෙන එක. ඒ චීන රජය -> චීන සමාගම් --> කොමිස්. ඇමරිකන් කාරයෝ කොමිස් දෙනවා නම් මුන් නවෙන්නේ ඇමරිකාවට. ලෝකේ ඒකාධිපති රෙජීමයන් සියල්ලම වගේ ඉන්නේ චීනේ වගේ රටවල් එක්ක. ඇමරිකානු ගැති කොටස ඇමරිකාවට හෝ යුරෝපෙට. අතරමැදි රටවල් මේ ඔක්කොම තියන් ඉන්නව. ලංකාව අයිති උනේ මේකට. නොබැඳි ජාතින් උනේ එහෙමයි. හැබැයි දැන් නම් ඒකාධිපති කොමියුනිස්ට් පැත්තේ. මෙහෙම රටවල් වලට අනාගතයක් නෑ. හැබයි චීනෙට අනාගතයක් තියෙනවා මොකද ලංකාව වගේ මෝඩයෝ තව රටවල ඉන්න නිසා.
     
    කියන ඒවා ඇත්ත. අපේ රටට අයිතියක් තියෙනවා ඕනේ දෙයක් කරගන්න. මුන් කරන ඒවා අපි ප්‍රශ්ණ කරන්න යන්නේ නැහැනෙ. ඇයියකො.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කියන ඒවා ඇත්ත. අපේ රටට අයිතියක් තියෙනවා ඕනේ දෙයක් කරගන්න. මුන් කරන ඒවා අපි ප්‍රශ්ණ කරන්න යන්නේ නැහැනෙ. ඇයියකො.

    Anith eewa kese wethath arakshawa patten hithaddi indiawa madata panina eka walakwanna amaruine. sadarana hetuwakne ban. ex--- api kemati neane indiawe dakune NUCLEAR balagara hadanawata. itin arakshawa patten madihath wena eke tendency atha :yes: