ඉන්දියාවේ ශිම්ලා මනාලි පැත්තේ යන්න

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,657
    3,548
    113
    ඉන්දියාවේ ශිම්ලා මනාලි පැත්තේ යන්න අදහසක් ආවා බෝයිස්.... සිද්ධස්ථාන බලන්න නෙවේ පොඩ්ඩක් ඇවිදලා චිල් වෙලා එන්න. මමයි වයිෆුයි පුතයි අපේ මාමයි නැන්දයි එක්ක. යනවා නම් හොද ටුවර් කම්පැනි එකක් රෙකමන්ඩ් කරපල්ලකෝ. ගියපු අයගේ අත්දැකීම් සහ බජට් එක කීයක් යනවද දල වශයෙන්. දවස් 7-10ක් තමා යන්න හිතන් ඉන්නේ. බලන්න යන්න තියන තැන් නවතින තැන් වගේ දේවල් ගැන විස්තරේකුත් ඕන.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,040
    113
    සේදවත්ත
    ඉන්දියාවේ ශිම්ලා මනාලි පැත්තේ යන්න අදහසක් ආවා බෝයිස්.... සිද්ධස්ථාන බලන්න නෙවේ පොඩ්ඩක් ඇවිදලා චිල් වෙලා එන්න. මමයි වයිෆුයි පුතයි අපේ මාමයි නැන්දයි එක්ක. යනවා නම් හොද ටුවර් කම්පැනි එකක් රෙකමන්ඩ් කරපල්ලකෝ. ගියපු අයගේ අත්දැකීම් සහ බජට් එක කීයක් යනවද දල වශයෙන්. දවස් 7-10ක් තමා යන්න හිතන් ඉන්නේ. බලන්න යන්න තියන තැන් නවතින තැන් වගේ දේවල් ගැන විස්තරේකුත් ඕන.
    තනියම ටිකට් හොටෙල් දාගෙන යන්න බලන්න ඔයාට ලාබයි ඒක.

    දාර මනාලි පාරක් පාරේ කක්කි දාන්න වගේ ඉදගෙන උදේම උනු උනු චායි පාරක් එක්ක මීදුම පිරුණ කදු දිහා බලං ගහනකොට දැනෙන සැප

    මේ ත්‍රෙඩ් එක බලන්න

    https://elakiri.com/threads/පලවෙනි-රට-ගමන-manali-koksar-sissu.2108643/