ඉන්දියාවේ සල්ලි

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ඉන්දියාවේ සල්ලි

    අඩෝ පොඩි වැඩක් කරලා ඉන්දියාවෙන් සල්ලි වගයක් හම්බ උනා ඒවා ඉන්දියාවෙන් මෙහෙට ට්‍රාන්ස්ෆර් කරගන්න විදිහක් දන්නා කෙනෙක් ඉන්නවද? පේපල් නැතුව :(