ඉන්දියාවේ සාමාන්‍ය මිනිසුන්ගේ මනරම් ජීව&

saturn

Well-known member
  • Mar 21, 2015
    5,354
    9,129
    113
    Around the world
    ඉන්දියාවේ සාමාන්‍ය මිනිසුන්ගේ මනරම් ජීව&

    මේ ශාරුක් ඛාන් හෝ අයිශ්චර්යාගේ නොව ඉන්දියාවේ සාමාන්‍ය මිනිසුන්ගේ මනරම් ජීවිතයයි - This is not about Sharuk Khan. This is the life-style of Indian non privilege people.

    භාරතය එහෙමත් නැත්නම් ඉන්දියා‍ව කියන්නේ අපේ අසල්වැසියාවගේම ඇතුවත් බැරි නැතුවත් බැරි වැඩිමහල් සහෝදරයා කිව්වත් වරදක් නැහැ. අතීතයේ පටන් අපේ ජාතිකත්වය ගොඩනැගීමට, ආගමික ගුණාත්මකභාවය වර්ධනයට වගේම විවිද ශිල්ප ක්‍රම අපිට උරුම කරන්නත් ඉන්දියාව දුන් සහය අමතක කල නොහැකියි. ඒවගේම අපේ ඉතිහාසයේ විවිද අවස්ථාවල අපේ ස්වාධීනත්වය උල්ලංඝනය කිරීමටත් ඉන්දියාවේ මැදිහත්වීම සිදුවූ බවත් අමතක කල නොහැකි කාරණයක්. කෙසේවෙතත් අද ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තුවන්නේ ඉන්දියාවේ වෙසෙන ඔබ අප වගේම සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන වටපිටාව ගෙවෙන ආකාරය පිලිබදව සේයාරූ වගේම තවත් කාරණා කිහිපයක්.

    ලෝකයේ විවිදත්වය වැඩිම රට විදියට ගත්තොත් මගේ නම් මතය ඒ රට ඉන්දියාව බවයි. භාෂාමය අතින්, ජනවාර්ගික අතින්, සංස්කෘතිකමය විශමතාවයන් අතින් වගේම භූවිද්‍යාත්මක, දේශගුණික අතින් වගේම ආගමික අතිනුත් ඉන්දියාවේ ඇති විවිදත්වය විශ්මයජනකයි. ලෝකයේ අංක එකේ ධන කුවේරයන් වගේම ජීවිත කාලය පුරාවටම දුක්විද කිසිම සැපයක් නොවිද මහපාරේ මිය යන මිනිසුන්ගෙන්ද ඉන්දියාවේ අඩුවක් නැහැ.

    එ‍රට අවමංගල්‍ය චාරිත්‍රයන්ද වෙනස් ආකාරයක් ගනු ලබන බව ඔබත් දන්නවා ඇති. විශේෂයෙන් හින්දු චාරිත්‍රයන් අතරදී මියගිය තැනැත්තාගේ දේහය බොහෝවිට ගංඉවුරකකදී දරවලින් ආවරණය කර ආදහනය කරනු ලබන අතර ප්‍රභූතැනැත්තෙකුගේනම් සදුන් දරවලින් ඉදිකල දර‍සෑයේ එම කාර්යය නිසියාකාරව ගරුබුහුමන් සහිතව කරනු ලැබූවත් සාමාන්‍ය දුප්පත් අයෙකු‍‍ගේ නම් බාගෙට පිළිස්සුන මලසිරුර අසල ගඟටම ඇද දමනු ලබයි. වරක් මා වෙත ලැබුන විද්‍යුත් තැපැල්පතක මේ ආකාරයේ බාගෙට පිළිස්සුන කුණුවනු මල සිරුරු ගගේ පාවෙද්දිත් ඒ අසලම ස්නානය කරන මිනිසුන් ඕනෑතරම් සිටින දක්නට ලැබුනි. එය අපට අරුමපුදුම දෙයක්වූවත් එරට මිනිසුන්ට සාමාන්‍ය දර්ශනයක් වන්නට ඇතැයි සිතුනි. විශේෂයෙන් එරට ජනයා පූජනීයත්වයෙන් සලකන ගංඟානම් නදිය මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක්ද උසුලයි. කෙතරම් අපිරිසිදුවූවත් මෙම නදියට වැදුම් පිදුම් කිරීම මෙන්ම ස්නානය, මුවදෝවනය හා පානය කිරීමටද ඔවුන් කිසිම අවස්ථාවක් මැලිකමක්ද නොදක්වයි.

    ආදාහනයකට සූදානම් කල දේහයක්
    ශුද්ධවූ ගවයන් සැමතැන
    තමන් භාවිතාකරන ජලයටම ඇද දැමූ ශුද්ධවූ ගවයෙකුගේ දේහය
    මලමිනියක් පාවෙමින් තිබියදීත් ඒගැන වගේවගක් නැතව
    නාන රෙදි සෝදන ජල පානය කරන ගැහැණු පිරිමි


    ශුද්ධවූ ගංඟා නදියට කරන වැදුම් පිදුම් ගංගාවේ ජලය කෙතරම් අපිරිසිදුදැයි කිවයුතුද?
    මේ අවමංගල්‍ය චාරිත්‍ර ගැන කීමේදී අගෝරි (Aghori) සාධුවරුන් ගැනද යමක් කීමට සිතුනේ. ඔවුන් මෙම මෘතදේහයන් සම්බන්ධයෙන් සබදතාවයක් ඇති නිසයි. හින්දු පූජක ජන ‍කොටසක් වන මොවුන්ගේ වැඩිපුර වාසභූමිය සිරුරු දවන ගංඟාඉවුරුයි. මිනී අළු ඇග තවරා ගෙන සිටින මොවුන් එයින් විශ්වාස කරන්නේ එය ශිව දෙවියන්ගේ වර්ණය නිසා තමන් දෙවියන්ට සමීපවන බවයි.

    ඇතෙමෙකු තම පූජක දිවිය පුරාවටම නිරුවතින් සිටින අතර තවෙකෙකු යම්තම් විලිවසාගත් අමුඩයක් වැනි ඇදුමක් හෝ සිරුරු වැසෙන ඇදුමක් වුවද ඇද සිටි.


    නිරුවත් අගෝරි පූජකයන් සමූහයක් කොණ්ඩය වවා ගෙන පිරිසිදුබවක්ද නොපෙනෙන මොවුන් බැළු බැල්මට හිත ගැසේසෙන සුළු භයංකාරත්වයක්ද නිරූපනය කරයි. පිරිමින් පමණක් නොව කාන්තාවන් හා ළමයින්ද මෙම පූජක තත්ත්වය උසුලයි. හින්දූ පූජ්‍ය පැලැන්තියේ මත්පැන් දුම්වැටි පානය කල හැකි මෙන්ම කාන්තාසේවනයේද, මංශ ආහාරයටද ගන්නා එකම පූජකයන් පිරිසද මොවුන් බව පැවසේ. ජුගුබ්සාජනකම කාරණය ගංඟාවල පාවෙන මිනී හා බාගෙට පිළිස්සුන මලසිරුරු වල මාංශයද මොවුන් බුදීම හා එය ඔවුන්ට කැපවුන දෙයක් ලෙස සැලකීමයි. තවද මලසිරුරු වල විවදාකාර කොටස් තම ආගමික හෝ පරිභෝජන උපකරණ ලෙසද ඔවුන් භාවිතා කරයි.
    ඉන්දියාවේ ආගමික වශයෙන්ද ඇත්තේ උමතු විශ්වාසයක් යයි සිතේ. විවිද නම් වලින් විවිද ආගමික මුහුණුවර ඇති පූජකයන් එරට සිටි අතර තවමත් සිටි. මිනිසුන්ද කිසිදු වගවිභාගයක් නොමැතිව ඔවුන්ගේ අනුගාමිකයන් වීමටද පසුබට නොවේ. අපද විටෙන්විට පුවත් මාර්ගවලින් දකින ආකාරයට පෙර ආත්මය ගැන විවිද කාරණා කියන්නන්, නොයෙක් ඍදිබලයන් ඇතිබව පවසන්නන්, විවිද ‍භෞතිකමය වෙනස්වීම් අහඹු ලෙස සිදුවී ඇති වස්තූන්ට මෙන්ම විවිද දුර්ලභ අංගවිකල ස්වභාවයන් ඇති දරුවන්ට පවා විවිද දේවතා අවතාර ආරූඪ වී ඇතැයි පවසා වැටි වැටී වන්දනාමාන කරන බැදිමතුන් කෝටි ගණනක් එරට වාසය කරයි.

    දැනට මෙම වචන ගැලපීම මදකට නවතා මෙම ලිපියේ ඉතිරිය ශාරුක් ඛාන‍්ගේ හෝ අයිශ්චර්යාගෙන් අපි දුටු ඉන්දියාව ලෙස නොව වරප්‍රසාද නොලැබූ දූගී ඉන්දියානුවන්ගෙන් ඉන්දියාව දෙස බලමු.






















     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපිත් ඔය තත්වෙට එනවා ළඟදීම :yes:

    since your poor and unless don't think everyone is like that man. if you don't have a job find it. there are many jobs but most of these three wheel people do those kind of cheap job and they don't want to find a real job. in sri lanka that is the situation. so hope your also someone like 3wheel driver am right brother. ? :oo:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උතුරු ඉන්දියාව ඔහොම නෑ නේ බං ? ඔය දකුණු ඉන්දියාවනෙ ? :sorry: :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    since your poor and unless don't think everyone is like that man. if you don't have job find it. there are many jobs but most of these three wheel people do those kind of cheap job. in sri lanka that is the situation. so hope your also someone like 3wheel driver am right brother. ? :oo:

    I'm a Three wheel driver :baffled: Wtf :eek::eek:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,963
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    since your poor and unless don't think everyone is like that man. if you don't have job find it. there are many jobs but most of these three wheel people do those kind of cheap job. in sri lanka that is the situation. so hope your also someone like 3wheel driver am right brother. ? :oo:

    you should probably invest some time in learning English :rolleyes::rolleyes:
    your comment doesn't seem to make a lot of sense.....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    because if this country converted like above these pictures it will be only because 3wheel drivers... those are the people spoil this envioument and everything. :yes:

    ඔව් ඈ උඹල කාර් එකේ කිරිපැකට් එහෙම බීල කවදාවත් ජනේලෙන් එලියට විසි කරන්නෑනෙ :angry: :angry:
    කවදාවත් ජනේලෙ ඇරල කෙල ගහල නෑ අනේ නිකං පලයං බං යන්න හැම රෙද්දටම ත්‍රීවිල් එලවන මිනිස්සුන්ව ගාවගන්නැතුව :angry: :angry:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    you should probably invest some time in learning English :rolleyes::rolleyes:
    your comment doesn't seem to make a lot of sense.....

    ah you came from another id. lol.. mind your own business man if this is not about you why are you so warring..this is real sri lankan attitude ... uba ganiyekda ban ? :rolleyes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව් ඈ උඹල කාර් එකේ කිරිපැකට් එහෙම බීල කවදාවත් ජනේලෙන් එලියට විසි කරන්නෑනෙ :angry: :angry:
    කවදාවත් ජනේලෙ ඇරල කෙල ගහල නෑ අනේ නිකං පලයං බං යන්න හැම රෙද්දටම ත්‍රීවිල් එලවන මිනිස්සුන්ව ගාවගන්නැතුව :angry: :angry:

    ammo make inna 3wheel karayo thogaya. we never do such thing if i tell truth. school yana kale leaflet ekakwath bima dala ne okkoma bag eke purawan gihin gedara kunu godata danne. I'm not boasting that is our culture man.. i don't know about you :yes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :confused::confused::confused::confused:
    are you stupid or just retarded?

    are you stalker ...? because you have come from several ID and commenting me .. do you think i don't know .. you should be a jobless man to do such a thing :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උතුරු ඉන්දියාව ඔහොම නෑ නේ බං ? ඔය දකුණු ඉන්දියාවනෙ ? :sorry: :sorry:


    එහෙත් එහෙමයි බන්. නිකමට search එකක් දාල බලහන්කො. ඒ අතින් අපේ රට සැහෙන්න වාසනාවන්තයි. පොනිල් හුටුමානන්ගේ පිහිටෙන් ළඟදීම අපිටත් ඔය වසන්තය උදා වෙයි කියලා හිතෙනවා. :yes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එහෙත් එහෙමයි බන්. නිකමට search එකක් දාල බලහන්කො. ඒ අතින් අපේ රට සැහෙන්න වාසනාවන්තයි. පොනිල් හුටුමානන්ගේ පිහිටෙන් ළඟදීම අපිටත් ඔය වසන්තය උදා වෙයි කියලා හිතෙනවා. :yes:
    its not the government man. its people attitude .. do you know how much rich is indian government. do you know they make toilets. also teach them how use it (this is what i heard)but they don't want to do that. people like the way they are. it difficult to change attitude. :yes:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    because if this country converted like above these pictures it will be only because 3wheel drivers... those are the people spoil this envioument and everything. :yes:

    What is the problem you have with three wheel drivers ? :eek: If we are talking about road accidents, Yes they happen to be little annoying on the road. But here we have much wider topic. Do they dump dead bodies to rivers ? I don't see the connection ! Care to explain ? :confused:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ammo make inna 3wheel karayo thogaya. we never do such thing if i tell truth. school yana kale leaflet ekakwath bima dala ne okkoma bag eke purawan gihin gedara kunu godata danne. I'm not boasting that is our culture man.. i don't know about you :yes:

    ඔව් ඇයි internet එන්නයි email elakiri account හදන්නයි දන්නෙ කාර් වල යන මිනිස්සු විතරයි ත්‍රීවිල් වල යන අයට ඒ මොකුත් බෑනෙ අනේ නිකං පලයං බං යන්න :dull: :dull:
    උඹ දැම්මට හැම කාර් කාරයම එහෙම කරන්නෑනෙ ඒ වගේ තමා හැම ත්‍රීවිල් කාරයමත් උඹ හිතං ඉන්නව වගේ නෙමේ එක මකුණෙක් කෑව කියල ඔක්කොම මකුණො මරනව උඹ කවද හරි මොනා හරි වෙලා පාරෙ වැටිල හිටියොත් උඹව ඉස්පිරිතාලෙට ගිහිං දාන්නෙ කාර් වලිං ප්‍රාඩෝ එකෙං එන මිනිස්සු නෙමේ ඒ මිනිස්සු උඹ දිහා බලල යන්න යයි එදාට උඹේ පිහිටට ඉන්නෙ උඹ අද බනින ත්‍රීවිල් කාරයෙක්ම තමා :yes: :yes: