ඉන්දියාවේ සාමාන්‍ය මිනිසුන්ගේ මනරම් ජීව&

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    What is the problem you have with three wheel drivers ? :eek: If we are talking about road accidents, Yes they happen to be little annoying on the road. But here we have much wider topic. Do they dump dead bodies to rivers ? I don't see the connection ! Care to explain ? :confused:

    ah ah whats wrong with 3wheel drivers... so much of things... may be you don't want accept the truth or may be you don't know or may be you haven't driven a vehicle in colombo.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙත් එහෙමයි බන්. නිකමට search එකක් දාල බලහන්කො. ඒ අතින් අපේ රට සැහෙන්න වාසනාවන්තයි. පොනිල් හුටුමානන්ගේ පිහිටෙන් ළඟදීම අපිටත් ඔය වසන්තය උදා වෙයි කියලා හිතෙනවා. :yes:

    සිරාවට ? :shocked: :shocked:
    ඒ වුනාට කියන්නෙ නං උතුරු ඉන්දියාවෙ උනුත් දකුණු ඉන්දියාවට කැමති නෑ එකම රට වුනාට රටවල් දෙකක් වගේ ජීවත් වෙන්නෙ කියල මං හිතුව උතුරු ඉන්දියාව පොඩ්ඩක් හරි ලස්සනට ඇති කියල :sorry: :sorry:
    ජය වේවා :sorry: :sorry:
    අපිත් මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දුන්නනේ බං :sorry: :sorry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව් ඇයි internet එන්නයි email elakiri account හදන්නයි දන්නෙ කාර් වල යන මිනිස්සු විතරයි ත්‍රීවිල් වල යන අයට ඒ මොකුත් බෑනෙ අනේ නිකං පලයං බං යන්න :dull: :dull:
    උඹ දැම්මට හැම කාර් කාරයම එහෙම කරන්නෑනෙ ඒ වගේ තමා හැම ත්‍රීවිල් කාරයමත් උඹ හිතං ඉන්නව වගේ නෙමේ එක මකුණෙක් කෑව කියල ඔක්කොම මකුණො මරනව උඹ කවද හරි මොනා හරි වෙලා පාරෙ වැටිල හිටියොත් උඹව ඉස්පිරිතාලෙට ගිහිං දාන්නෙ කාර් වලිං ප්‍රාඩෝ එකෙං එන මිනිස්සු නෙමේ ඒ මිනිස්සු උඹ දිහා බලල යන්න යයි එදාට උඹේ පිහිටට ඉන්නෙ උඹ අද බනින ත්‍රීවිල් කාරයෙක්ම තමා :yes: :yes:

    ye there can be.. i'm saying most of 3wheel drivers.. ochara defence karanna one ne ubata thooppiya wetila wage.. karkanna deyak ne majority of 3wheel drivers are messing the road and envioument. i think you will understand what i meant by envioument. it is not only the nature i m talking about.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ah ah whats wrong with 3wheel drivers... so much of things... may be you don't want accept the truth or may be you don't know or may be you haven't driven a vehicle in Colombo.

    I got the point , You have a big luxury vehicle, You drive it everyday around Colombo town and you cant drive it properly because of these poor three wheel drivers. The problem is so big that now you think three wheel drivers are the only reason we are poor as a country. :baffled:

    What a wonderful logic you have ! :eek:
     
    • Like
    Reactions: WhiteWalker

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226

    They are not just poor people, but the ones who doesn't want to work hard, but to run scams and smoke a joint and stay relaxed instead. Problem is with the attitude.

    Those are the people who spends 20 rs on petrol and takes 2000 rs from passengers and earn more than the average income of a typical person who does an average job. In addition to that, selling weed, kudu business, dealing whores also helps them to make a lot more money. So you can't call them poor. They just don't want to give up their filthy habits and to work hard to earn money in genuine ways.

    They also cause a massive amount of accidents and traffic jams too. So yeah, they make the road unsafe and dangerous for those innocent people who follows traffic law properly.
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113

    What is the problem you have with three wheel drivers ? :eek: If we are talking about road accidents, Yes they happen to be little annoying on the road. But here we have much wider topic. Do they dump dead bodies to rivers ? I don't see the connection ! Care to explain ? :confused:

    They do pretty much anything if they can make money out of it :)
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඔව් ඇයි internet එන්නයි email elakiri account හදන්නයි දන්නෙ කාර් වල යන මිනිස්සු විතරයි ත්‍රීවිල් වල යන අයට ඒ මොකුත් බෑනෙ අනේ නිකං පලයං බං යන්න :dull: :dull:
    උඹ දැම්මට හැම කාර් කාරයම එහෙම කරන්නෑනෙ ඒ වගේ තමා හැම ත්‍රීවිල් කාරයමත් උඹ හිතං ඉන්නව වගේ නෙමේ එක මකුණෙක් කෑව කියල ඔක්කොම මකුණො මරනව උඹ කවද හරි මොනා හරි වෙලා පාරෙ වැටිල හිටියොත් උඹව ඉස්පිරිතාලෙට ගිහිං දාන්නෙ කාර් වලිං ප්‍රාඩෝ එකෙං එන මිනිස්සු නෙමේ ඒ මිනිස්සු උඹ දිහා බලල යන්න යයි එදාට උඹේ පිහිටට ඉන්නෙ උඹ අද බනින ත්‍රීවිල් කාරයෙක්ම තමා :yes: :yes:

    :lol:

    3wheel karayo thamai pare minissu marila wetenna reason eka :lol: Sakkili saththu rs 100 hoyanna minissu happan yana jathiyak. Elagata ena threewheel karaya marichcha ekage wallet eka ussan yai. :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    They are not just poor people, but the ones who doesn't want to work hard, but to run scams and smoke a joint and stay relaxed instead. Problem is with the attitude.

    Those are the people who spends 20 rs on petrol and takes 2000 rs from passengers and earn more than the average income of a typical person who does an average job. In addition to that, selling weed, kudu business, dealing whores also helps them to make a lot more money. So you can't call them poor. They just don't want to give up their filthy habits and to work hard to earn money in genuine ways.

    They also cause a massive amount of accidents and traffic jams too. So yeah, they make the road unsafe and dangerous for those innocent people who follows traffic law properly.

    You can's blame someone for earning money without working hard, Most of the White collar workers do the same. Also you can't define what is hard working and what is not, Driving a three wheel in Colombo city is definitely not easy. They exist because there is a demand, that demand is caused by people like you and me.

    I don't drive a vehicle, So can't defend or blame them on road safety issues without first hand experience. May be you're right, but they are not the only ones do that. They are part of the problem, not the whole problem. it's same regarding illegal activities. We see luxury vehicles transporting prostitutes, drugs and even cattle !

    Again, They are part of a problem, not the whole or only problem, People act like three wheel drivers are some kind of monsters :eek:
    There are good monsters, too :D
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උතුරු ඉන්දියාව ඔහොම නෑ නේ බං ? ඔය දකුණු ඉන්දියාවනෙ ? :sorry: :sorry:

    සේරම එක වගේ බන්.මම ගිහින් තියෙනවා ගුජරාට්,අහමදාබාද්,මුම්බායි

    අනේ මන්ද කිසිම හැදියාවක් කියල දෙයක් නෑ මිනිස්සුන්ගේ.මහ ජරා රටක්.උන්ගේ ලංකාවේ වගේ සතියේ එක දවසක පොලවල් තියෙනවා.මම දවසක් රවුමක් ගැහුවා පොල ඒරියා එකේ.ඇඳපු යට ඇඳුම් පවා ආයේ විකුණනවා.ඉතින් හිතාගනින් තත්වේ.:sorry:

    කෑම නම් තියෙනව සෑහෙන වේරියේෂන් එකක්.
    හැබැයි ක්ල්ලෝ නම් මාර ලස්සනයි.ගෝල්ඩ් ස්කින් කලර් එකක් තියෙන්නේ.දාලා එන්ඩ හිතෙන්නේ නෑ ඔඊයිස්:love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හැබැයි ක්ල්ලෝ නම් මාර ලස්සනයි.ගෝල්ඩ් ස්කින් කලර් එකක් තියෙන්නේ.දාලා එන්ඩ හිතෙන්නේ නෑ ඔඊයිස්:love:

    හැබැයි දැලි වලඳ වගේ කළු අයත් ඉන්නව නේ බන් :D උන්ගේ ජනගහනේ වැඩි හින්ද ලස්සන පොඩ්ඩක් හිටියත් අපිට ගොඩක් වගේ පේනව ඇත්තෙ.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උතුරු ඉන්දියාව ඔහොම නෑ නේ බං ? ඔය දකුණු ඉන්දියාවනෙ ? :sorry: :sorry:

    හැබැයි දැලි වලඳ වගේ කළු අයත් ඉන්නව නේ බන් :D උන්ගේ ජනගහනේ වැඩි හින්ද ලස්සන පොඩ්ඩක් හිටියත් අපිට ගොඩක් වගේ පේනව ඇත්තෙ.

    ඉන්නව ඉන්නව.ඒත් 95%ක්ම කලු නෑ නොර්ත් ඉන්ඩියා වල නම් මම දැක්ක හැටියට.
    මම හිටිය හොටේල් එකේ මම හිටපු රූම් තියෙන ඒරියා එකට ක්ලීනින් වලට හිටියේ කෙල්ලෙක්.මාර ලස්සනයි.මට අදහගන්ඩ බැරිවුනා ගිය පලවෙනි දවසේ මෙහෙම කෙල්ලෙක් ඇයි හොටේල් ක්ලීනින් සර්විස් එකට දාලා ඉන්නේ කියලා.මාව කරකෝල අතඇරියා වගේ:love:.දීපිකා පදුකෝන් බැරෝඩා කෙල්ලෙක්.උන්ගේ ස්කින් කලර් එක නැචුරල්.අපේ කෙල්ලෝ උන් ඔය සිකින් කලර් එක ගන්ඩ තමයි ලක්ෂයක් දීලා ග්ලූටොතයින් ඉන්ජෙක්ට් කරගන්නේ.:baffled:
     
    • Like
    Reactions: WhiteWalker

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    කොහොම වුනත් ඉන්දියානුවන්ට ලෝකයේ අනිත් රටවලින් හොද පිලිගැනීමක් ලැබෙන්නේ නෑලු නේද? සිංගප්පුරුවේ නම් ඉන්දියන්ලට ටැක්සියක් නවත්ව ගන්නත් හෙන කටිටක් කන්න ඕනලු. මම දන්න අය කිහිප දෙනෙක්ම ඉන්නවා සිංගප්පුරුවේ, අපේ වුන්ටත් ටැක්සි නවත්වන්නෙ නැතිලු ඉන්දියන් කියලා හිතලා. ටැක්සි වගේම අනෙකුත් සෑම තැනකදීම ඔවුන් ගැන දැඩි අප්‍රසාදයක්ලු ගොඩක් දෙනා දක්වන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කොහොම උනත් ඉන්දියාවෙන් වෙන්වෙලා දුපතක් වීම ගැන සෑහෙන සන්තෝසයි, තව ටිකක් ඈතින් තිබ්බ නං තවත් හොඳයි :D