ඉන්දියාවේ සාමාන්‍ය මිනිසුන්ගේ මනරම් ජීව&

Mr_Bee

Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    උතුරු ඉන්දියාව ඔහොම නෑ නේ බං ? ඔය දකුණු ඉන්දියාවනෙ ? :sorry: :sorry:

    එහේ මෙච්චරම අවුලක් නැති උනත් සමහර පැති එහෙමයි බන්. දිල්ලි වල සමහර තැන් සුපිරියට තිබ්බට පොඩ්ඩක් එහෙට යද්දි මීට වඩා ජරා තැන් තියෙනව. සමහර පාරවල් වල යන්න බෑ අපිට. උන්ටනම් ලොකු ගානක් නෑ. දවසක් පාරෙ මිනිහෙක් මැරිල වැටිල හිටිය. මොකෙක්වත් බලන්නෙවත් නෑ..
     

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    ඉන්නව ඉන්නව.ඒත් 95%ක්ම කලු නෑ නොර්ත් ඉන්ඩියා වල නම් මම දැක්ක හැටියට.
    මම හිටිය හොටේල් එකේ මම හිටපු රූම් තියෙන ඒරියා එකට ක්ලීනින් වලට හිටියේ කෙල්ලෙක්.මාර ලස්සනයි.මට අදහගන්ඩ බැරිවුනා ගිය පලවෙනි දවසේ මෙහෙම කෙල්ලෙක් ඇයි හොටේල් ක්ලීනින් සර්විස් එකට දාලා ඉන්නේ කියලා.මාව කරකෝල අතඇරියා වගේ:love:.දීපිකා පදුකෝන් බැරෝඩා කෙල්ලෙක්.උන්ගේ ස්කින් කලර් එක නැචුරල්.අපේ කෙල්ලෝ උන් ඔය සිකින් කලර් එක ගන්ඩ තමයි ලක්ෂයක් දීලා ග්ලූටොතයින් ඉන්ජෙක්ට් කරගන්නේ.:baffled:
    එකෙන්ම නොර්ත් ඉන්දියන් කෙල්ලො නම් කියල වැඩක් නෑ පට්ට ලස්සනයි.:yes::yes: එදිනෙදා දකින උන් නිලියොන්ට වඩ ලස්සනයි බන්. උන්ගෙ නිලියො වෙන්න ලස්සන බලල නෙමෙයි මන් හිතන්නෙ රගපෑම බලල :D:D:P