අර feminist නේ. game එකක මොකක් හරි තිබ්බත් ඒක අල්ලගෙන video දානවා.
පිස්සු ගෑණියෙක් තමයි.![]()
ඔව් ඔව් feminist frequency කියල චැනල් එකක් කරන්නේ

ඒ ගෑනි නම් ඕක කරන්නේ සල්ලි හොයන්න.....patron එකේ බර ගානක් එකතු කරලා තිබ්බ
අර feminist නේ. game එකක මොකක් හරි තිබ්බත් ඒක අල්ලගෙන video දානවා.
පිස්සු ගෑණියෙක් තමයි.![]()

ඔව් ඔව් feminist frequency කියල චැනල් එකක් කරන්නේ
ඒ ගෑනි නම් ඕක කරන්නේ සල්ලි හොයන්න.....patron එකේ බර ගානක් එකතු කරලා තිබ්බ
ඔව් ඔව්, ගොඩක් feminist ගෑණු ඔහොම තමයි ලංකාවේ වුනත් එහෙමනේ.
එක අතකින් ඒක හොදයි නැත්නම් ඕක හරියට වුනා නම් ගෑණු ටික උයන එකකුත් නෑ එහෙනම් පවුල් අවුල්. 
උබලට මචන් මාව විතරද පේන්නේ?
මුන් දෙන්නා forum එක වටේම ගිහින් homosexuality එක promote කරනවා පේන්නේ නැද්ද?
http://www.elakiri.com/forum/member.php?u=383427
http://www.elakiri.com/forum/member.php?u=493729
ඊළගට.
incest - මේ ලෝකය රඳා පවතින්නේ ආදරය තුලින් ගොඩනැගෙන බැඳීම් මත බව ඔබට වැටහෙනු ඇත. ඒක නිසා මම මගේ අම්මව බදිනවා/තාත්තව බදිනවා/ අක්කව බදිනවා/ නංගිව බදිනවා. ළමයි හදන්නේ නැතුව හදාගන්න ගන්නවා එතකොට genetic disorder නෑ. ආදරයනේ, ඇයි අකුල් හෙලන්නේ.
pedophilia - pedophilia එක සාධාරණීය කරන එකෙක් "ස්භවධර්මයාට අනුව කෙල්ලෙක් වැඩි වියට පැමිණුනා කියන්නේ sex කරන්න සුදානම් කියන එකයි, ඒක නිසා අපිට බදින්න දෙන්න ආදරයනේ, ඇයි අකුල් හෙලන්නේ.
bestiality - මට මගේ බල්ලව බදිනන් ඕනේ යකෝ/ පූසව බදින්න ඕනේ, ලේනව බදින්න ඕනේ, ගිරවව බදින්න ඕනේ, පරෙයියව බදින්න ඕනේ.
necrophilia - අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් මගේ කෙල්ල මැරුනාකමක් නෑ මට ඒකිව බදින්න ඕනේ, බැදලා පුලුන් පුරවලා ළගින් තියාගන්න ඕනේ.
![]()
ඒක නේ, උබ දන්නේ නෑ, අපි දන්නවා. ඒකයි අපි කියන්නේ මේවාට ඉඩ දෙන්න බෑ කියලා.
සමලිංගිකත්වය කියන්නේ සමාජය බෙදන තවත් එක් ක්‍රමයක් විතරයි. ස්ත්‍රිය සහා පුරුෂයා සන්ධාන ගත වෙලා තියෙන්නේ පවුල නැමැති ඒකකය නිසයි, නමුත් සමලිංගිකත්වය නිසා වෙන්නේ ඒක කැඩෙනවා එතකොට ස්ත්‍රිය වෙනමමයි පුරුෂයා වෙනමමයි ඉන්නේ, මේ අස්සෙන් ස්ත්‍රී වාදය පුරුෂයා ස්ත්‍රියගේ හතුරෙක් කියලා පෙන්වන්න හදනවා එතකොට මේකෙන් වෙන්නේ ස්ත්‍රී සහ පුරුෂ අතර සමාජයේ ගැටුමක් ඇතිවීමයි.
ඒක හරියට මුස්ලිම් සිංහල ගැටුමක් වගේ. එතකොට සමාජය කඩාගෙන වැටෙනවා.එතකොට රට කඩාගෙන වැටෙනවා, ජාතිය කඩාගෙන වැටෙනවා. අපිට අනෙක් රටවලින් වැඩක් නෑ, අපේ ජාතියට ළමයි තව ඕනේ ඉතින් සමලිංගිකත්වය අනවශ්‍යයි. මෙතන අනෙක් භායනක දෙය තමයි, gay propaganda (මේක පූටින් හිටන් කියලා ඇති), gay propaganda එකක් කියන්නේ ක්රමානුකූල ලෙස subliminal messages මගින් , විවිධ ආකර්ෂණිය පණිඩිව මගින් පුද්ගලයන්ව සමලිංගිකත්වයට නැඹූරු කිරිමයි විශේෂයෙන්ම පොඩි ළමයි. කොල්ලෙක් කොල්ලෝ ගහන්න ගත්තොත් ඒක නවතින්නේ නෑ ඒක දිගටම යනවා. මොකද පිරිමින්ගේ ලිංගික අවශ්‍යයතාව වැඩියි, නමුත් ගෑණුන්ගේ අඩුයි, මේක නිසයි මිනිස්සු sex කරන්න වැඩි වශයෙන් යොමු නොවන්නේ මොකද කෙල්ල කැමති වෙනකම් ඉන්න ඕනේ chance එක ගන්න, නමුත් හිතන්න කෙල්ලොත් කොල්ලෝ වගේම sex වලට කැමති වුනා කියලා? (එහෙම කැමති කෙල්ලෝ ඉන්නවා නමුත් මම කියන්නේ සාමාන්‍යය ගත්තම) එහෙනම් හැමෝම හැම වෙලේම sex කරයි. මේක තමයි කොල්ලෝ ගහන එකෙන් වෙන්නේ. කොල්ලෝ ගහන්න ඕන තරම් කොල්ලෝ ඉන්නවා. ඉතින් කොල්ලෝ ගහන්න කවුරු හරි ගියොත් ඒක නවතින්නේ නෑ. අනික පවුලක් හැදුවම ළමයි හැදුවම හෝ හදාගන්න ගත්තම ඒ ළමයින්ට තාත්තගේ ශක්තිය, රැකවරණය ,ආදරය, අම්මාගේ ආදරය, සෙනෙහස ඕනේ. තාත්තා තමයි පවුලට ආරක්ෂාව දෙන්නේ, වැඩට යන්නේ, ඕනම තැනකට රිංගලා ඕනම දෙයක් ගේන්නේ, මිනිස්සු එක්ක ගැටෙන්නේ, ගෙදරට කවුරු හරි ආවම ඉස්සරහට යන්නේ, අම්මා තමයි උයන්නේ ,ගෙදර වැඩ කරන්නේ, මහන්නේ, ළමයි බලාගන්නේ. තාත්තලා දෙන්නෙක්ට මේක දෙන්න බෑ, අම්මලා දෙන්නෙක්ට මේක දෙන්න බෑ. අම්මායි තාත්තයි නැතුව පවුලක් පවතින්නේ නෑ, එහෙම හැදෙන ළමයි මානසිකව වැටෙනවා.
http://thefederalist.com/2015/03/17/dear-gay-community-your-kids-are-hurting/
What? I don't promote anything.. I only support LGBT. I see no point of posting anything related to this matter, not anymore. Besides I'll be soon moving to the states where this all stuff actually matter whilst SL won't be needing positive support to the LGBT in near future.. Also I should tell you, your hatred towards difference is the reason increasing support to them and these online forum posts has very little low 0.0001% on the society.උබලට මචන් මාව විතරද පේන්නේ?
මුන් දෙන්නා forum එක වටේම ගිහින් homosexuality එක promote කරනවා පේන්නේ නැද්ද?
http://www.elakiri.com/forum/member.php?u=383427
http://www.elakiri.com/forum/member.php?u=493729
පවුල කියන එක තියෙනකොට වගකීම කියන එක එනවා... එතකොට ඒ වගකීම් වෙනුවෙන් මිනිස්සු වැඩකරනවා... නමුත් සමලිංගිකයන් වෙනකොට පවුලකට තියෙන වගකීම නැතිවෙනවා... මිනිස්සු වගකීමක් අරගෙන වැඩකරන්නෙ ගොඩක් අඩුවෙන්... ඒක රටක අත්‍යවශ්‍ය මිනිස් බලයට ගොඩක් බලපානවා...
රටකට සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් ගැන කියාගෙන එනගොඩක් අය වක්‍රව රටක් වට්ටනවා... හමුදාබලය අඩුවෙනවා... මේකත් බයෝ වෝර් එකවගේම එකක්... ඊශ්‍රාඊලය ලංකාවේ සමලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් ලොකු මුදලක් වියදම් කරනවා... ඒවෙනුවෙන් හැම අවුරුද්දේම ඊක්වල්ග්රවුන්ඩ් කියන සංවිධානයට ලොකු සප් එකක් දෙනවා...
ඔව් ඔය equal group සංවිධානය ගැන මමත් දැක්කා. බටහිරින් හොදට ආධාර උන්ට එනවා.What? I don't promote anything.. I only support LGBT. I see no point of posting anything related to this matter, not anymore. Besides I'll be soon moving to the states where this all stuff actually matter whilst SL won't be needing positive support to the LGBT in near future.. Also I should tell you, your hatred towards difference is the reason increasing support to them and these online forum posts has very little low 0.0001% on the society.