ඉන්දියාවේ සුනඛ වර්ග 23ක් තහනම් කරයි..⚠️

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පව් වැඩේ අපේ @Solo Rider මාමි ලබන මාසේ දඹදිව වැඩ පුදාගෙන ගිහින් එන්න හිටියේ........:(
    උඹ බය වෙන්න එපා. @Solo Rider වල් බල්ලෙක්. වල බල්ලොන්ට යන්න පුළුවන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,558
    113
    තැන්ක්ස් මෝඩි, ඒ වගේම මේක පුස් සංගමය විධියට සමරන්න ඕනි අවස්ථාවක්. කැත කොට බලු නැට්ටන්ට වෙච්ච දෙට දුකක් නෑ සතුටක් තියෙන්නේ. අපි මේක සමරන්න හිතන් ඉන්නවා
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Ado para ballo passen elawan enewa bn paare yaddi.kaalayak natuwa idiya.dan aai gansi 2k ma bahala bicycle eka udeta padinna ba buragana pannan enewa.
     
    • Like
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,831
    11,269
    113
    තැන්ක්ස් මෝඩි, ඒ වගේම මේක පුස් සංගමය විධියට සමරන්න ඕනි අවස්ථාවක්. කැත කොට බලු නැට්ටන්ට වෙච්ච දෙට දුකක් නෑ සතුටක් තියෙන්නේ. අපි මේක සමරන්න හිතන් ඉන්නවා
    :yes: :yes: :yes: :yes:
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මට නම් හිතෙන්නේ අපි හදන විදිහ අනුව තමා බල්ලා නපුරුද හිලෑ වෙන එකද වෙන්නේ කියලා තීරණය වෙන්නේ... රොටාලා උනත් ඉන්නවා හොදට හීලෑ වෙච්ච උන්.. උන්ට ඉතින් ආදරෙන් අතපත ගාලා හුරතල් කරලා ඉන්නවා නම් එච්චර නපුරු වෙන්නැ...
     

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    අපි ගෝල් රිටෙක් , ලැබ් රිටෙක් , නැත්නම් වල් බල්ලෙක් හදාන පාඩුවේ ඉන්න මිනිස්සු
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,408
    5,761
    113
    ලන්කා පාර්ලිමේන්තු සුනඛ වර්ගය තහනම් කරල නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    pit bull XL dogs එහෙම කරන්න ඕනා
    බයේ බෑ , ඕකුන් සත පහකට විශ්වාස කරන්න බෑ
     
    • Like
    Reactions: NRTG

    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    උන් කන්නෑ බං සෙල්ලමට එන්නෙ. අහිංසකයි හස්කියො
    sirawata ban. math issara hithan hitiye huskyla hena sarai kiyala. Balankota un labradortath wada hapanne
     
    • Like
    Reactions: NRTG