ඉන්දියාවේ සුරංගනී

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    සුරංගනී කියන්නේ ඉස්සර ගොඩක් ආසියානු රටවල ප්‍රසිද්ද සින්දුවක් කියල මම අහල තියේ.
     
    • Like
    Reactions: Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    සුරංගනී Song එකක් නැති Tamil DJ එකක් හොයන්න නැහැ බං
    හැම DJ එකකම ඕක Play වෙනවා 😛
     
    • Like
    Reactions: Asmodeus

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    සුරංගනිකා මාල කනවා :eek:

    (අපේ පැත්තේ උන් නම් මාල කඩනවා)
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113

    Ekale indan ehe prasiddai wage meka.

    Lankawe meke original singer, lyrics kageda kiyala dannawada?
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සුරංගනී කියන්නේ ඉස්සර ගොඩක් ආසියානු රටවල ප්‍රසිද්ද සින්දුවක් කියල මම අහල තියේ.

    ඉන්දීයා පකිස්තාන් තාම වයසක අයට මතකයි Radio Ceylon ,
    ඒ කාලේ ඉන්දියාවේ radio වල bollywood songs බැහැ , සින්දු අහන්න ඕන නම් Radio Ceylon, තව මුල්ම radio chanel එක ආසියාවේ . ඉන්දීයා පකිස්තාන් නේපාල් අය අහනවා ලු ඉස්සර ගොඩක් .

    ලංකවට වඩා Radio Ceylon theme song එක ඒ රට වල ප්‍රසිද්ධයි ලු ඒ කාලේ .

    Colombo radio was the first radio station in Asia and the second oldest radio station in the world.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඉන්දීයා පකිස්තාන් තාම වයසක අයට මතකයි Radio Ceylon ,
    ඒ කාලේ ඉන්දියාවේ radio වල bollywood songs බැහැ , සින්දු අහන්න ඕන නම් Radio Ceylon, තව මුල්ම radio chanel එක ආසියාවේ . ඉන්දීයා පකිස්තාන් නේපාල් අය අහනවා ලු ඉස්සර ගොඩක් .

    ලංකවට වඩා Radio Ceylon theme song එක ඒ රට වල ප්‍රසිද්ධයි ලු ඒ කාලේ .

    Colombo radio was the first radio station in Asia and the second oldest radio station in the world.

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    Colombo radio was the first radio station in Asia and the second oldest radio station in the world.
    මේක බොරු.
    ආසියාවේ නම් පලවෙනි රේඩියෝ ස්ටේෂන් එක.​
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේ කතාව නම් අපේ කට්ටිය ටිකක් විතර අතිශෝක්තියෙන් හදාගනිපු එකක් වගේ මචන්

    https://en.wikipedia.org/wiki/List_of_oldest_radio_stations
    https://radio.co/blog/10-oldest-radio-stations
    danatath theena ewagen wenna athi , mehe aya ohoma kiyanawa mama dakala nha, wiki dakka eka mama damme ;)

    මේක බොරු.
    ආසියාවේ නම් පලවෙනි රේඩියෝ ස්ටේෂන් එක.​

    lankawe music winasa karapu thana thamayi oka , ringa gatta pissonta ona widihata rate music rajayata ayithi ayathanayak karala music winasa kara lankawe, ekakari copy cat melo rahak nathi ewa hadune mun nisa
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    danatath theena ewagen wenna athi , mehe aya ohoma kiyanawa mama dakala nha, wiki dakka eka mama damme ;)

    Radio Ceylon wiki එකේ විතරයි නේ ඔය කතාව තියෙන්නේ , ඒක ඉතින් අපේ කට්ටියම කියපු එකක් වෙන්න ඇති , දැනට තියෙන පරණම 10 අතරේවත් Radio Ceylon නෑ මචන්​

    https://radio.co/blog/10-oldest-radio-stations