ඉන්දියාව අපට නොදැනි ගහන ගේම

tushi81

Active member
  • Jan 17, 2009
    984
    132
    43

    රජය චීනයට පක්ෂග්‍රාහීව කටයුතු කරන නිසා, දකුණු ඉන්දියානුවන් ශ්‍රී ලංකාවේ දෙමළ ඡන්ද පාලනය කිරීමට උත්සාහ කරයි.
     
    • Like
    • Wow
    Reactions: castellain and NRTG