රෙස්පෙක්ට් ඉරාන්!😍

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,550
    113
    මුන් මේ ගේම පැරදුනත් මාර වටිනවා මේ වෙලාවේ තනියම ගහන ගේම..නරියෝ රංචු පිටින් ආවට සිංහයෝ එන්නේ තනියම කියන එකට හොදම උදාහරනේ..සල්ලි වලට එහා ගිහින් මොලෙන් ගහන ටිකත් සුපිරි.. ලෝකෙම බලවතා කියලා හිතන් ඉන්න ට්‍රම්ප්ච්චි වත් සතේකට මායිම් නොකරන එකත් මරේ මරු.. ඇමරිකාව නැත්තං ඊශ්‍රාලය හොයාගන්න වෙන්නෙත් නෑ මුන් ගහන ගැහිල්ලට..ඒ ඉරාන් ගැම්ම මරු හැබැයි :love: :rolleyes:
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960
    113
    ඕක ගැම්ම නෙවෙයි.

    තියෙන අලි පුක නිසා උදව්වට බල්ලෙක්වත් නැති වෙච්ච එක.

    (රුසියාව, චීනය ඉන්නේ උන් ඉරානයට ආදරේ නිසා නෙවෙයි. උන්ගේ වෙන ගේම් නිසා)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,359
    74,937

    ඕක ඉවර උනාට පස්සෙ උන්ට ඔයිට වඩා අමාරු කාලයක් එන්වා මොකද මේ පාර උන්ට උදව්වට ගල්ෆ් එක රටක් නෑ ඔක්කොටම ගහපු නිසා. උන්ගෙ උන්ව හැම රටකින්ම එලවලා තියෙන්නෙ.

    රවට්ටලා හුකන සීන් එකක් තියෙන්නෙ :lol: :lol:
    ------ Post added on Mar 22, 2026 at 10:05 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,180
    67,526
    113
    ඕක ඉවර උනාට පස්සෙ උන්ට ඔයිට වඩා අමාරු කාලයක් එන්වා මොකද මේ පාර උන්ට උදව්වට ගල්ෆ් එක රටක් නෑ ඔක්කොටම ගහපු නිසා. උන්ගෙ උන්ව හැම රටකින්ම එලවලා තියෙන්නෙ.

    රවට්ටලා හුකන සීන් එකක් තියෙන්නෙ :lol: :lol:
    ------ Post added on Mar 22, 2026 at 10:05 PM
    udaw wedak ne strait of hormuz eken digatama kappan gattama athi
     
    Panic123

    Active member
  • Aug 13, 2024
    106
    59
    28
    තනියෙම නෙවෙයි කියන්නේ. චීනෙ රුසියාවේ උදව් හම්බවෙනවලු. හරියට පැහැදිලි නෑ හැබැයි උදව් කරන හැටි
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,550
    113
    ඕක ගැම්ම නෙවෙයි.

    තියෙන අලි පුක නිසා උදව්වට බල්ලෙක්වත් නැති වෙච්ච එක.

    (රුසියාව, චීනය ඉන්නේ උන් ඉරානයට ආදරේ නිසා නෙවෙයි. උන්ගේ වෙන ගේම් නිසා)
    පස්සේ තත්වේ කොහොම උනත් දැන් ගේමේ ඉන්නේ ඇරියොත් ඇරියා සීන් එකේ

    තනියෙම නෙවෙයි කියන්නේ. චීනෙ රුසියාවේ උදව් හම්බවෙනවලු. හරියට පැහැදිලි නෑ හැබැයි උදව් කරන හැටි
    ou yuan walin gewanna kiylath qwane
    ------ Post added on Mar 22, 2026 at 10:11 PM
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113

    රෙස්පෙක්ට් ඉරාන්!😍

    1774197762417.png
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඕක ගැම්ම නෙවෙයි.

    තියෙන අලි පුක නිසා උදව්වට බල්ලෙක්වත් නැති වෙච්ච එක.

    (රුසියාව, චීනය ඉන්නේ උන් ඉරානයට ආදරේ නිසා නෙවෙයි. උන්ගේ වෙන ගේම් නිසා)
    අනේ මේ නොදන්න පුකවල් නොකිය හිටපන් පොන්නයො :eek:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,116
    113
    තනියෙම නෙවෙයි කියන්නේ. චීනෙ රුසියාවේ උදව් හම්බවෙනවලු. හරියට පැහැදිලි නෑ හැබැයි උදව් කරන හැටි
    උන් තමා target දෙන්නේ iran missile වලට (BeiDou)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,359
    74,937
    113
    udaw wedak ne strait of hormuz eken digatama kappan gattama athi
    කප්පන්නම් හම්බෙන්නෙ නෑ පුතා, දෙකෙන් එකක් වෙනවා ලඟදිම

    තනියෙම නෙවෙයි කියන්නේ. චීනෙ රුසියාවේ උදව් හම්බවෙනවලු. හරියට පැහැදිලි නෑ හැබැයි උදව් කරන හැටි
    china/russia ඩිරෙක්ට් කිසි දේකට එන්නෙ නෑ. උන් ශෙප් එකේ intelligence share කරලා පැත්තෙන් දෙනවා. ඔය වගෙ රටවල් එක්ක ලොවෙත් යුද්දෙට යන්න හොඳ නෑ. මතක විදියට LTTE කාලෙත් චීනා අපිට එහෙමට සප් එකක් දුන්නෙ නෑ නේද? හැබැයි දින්නට පස්සෙ නය දීගෙන ආව අර මිනිහට බොන්න දීලා ගෑනිට අනිනවා වගේ සීන් එකක් දාන්න
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    කප්පන්නම් හම්බෙන්නෙ නෑ පුතා, දෙකෙන් එකක් වෙනවා ලඟදිම

    china/russia ඩිරෙක්ට් කිසි දේකට එන්නෙ නෑ. උන් ශෙප් එකේ intelligence share කරලා පැත්තෙන් දෙනවා. ඔය වගෙ රටවල් එක්ක ලොවෙත් යුද්දෙට යන්න හොඳ නෑ. මතක විදියට LTTE කාලෙත් චීනා අපිට එහෙමට සප් එකක් දුන්නෙ නෑ නේද? හැබැයි දින්නට පස්සෙ නය දීගෙන ආව අර මිනිහට බොන්න දීලා ගෑනිට අනිනවා වගේ සීන් එකක් දාන්න
    ammoo huho elakiri eke inn uda wisheshanthiyo goda, pake huthawal kiyawane nathuwa idapan,

    iran wadeo thamai bn :yes: americawa safe itin un dura inna nisa... nathnam unta kama hambenawa bada palenna...

    btw mun thawa awurudu ganakata oka adan yanawa arun ain wenakalma ..
    paka thama, Iran kapu kamath podak hoyala balapan, thambi huthala internet block karagena.
    ------ Post added on Mar 22, 2026 at 11:37 PM
     
    • Like
    Reactions: redex