ඉන්දියාව ආයෙත් ලන්කාවට කොකා පෙන්නයි(visa)

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
ඉන්දියන් ඉන්ව ගනන් ගන්නේ නැ බන් සින්ගා වල, උන් තමා එහෙ කානු පාරවල් සුද්ද කරන්න ගෙනත් ඉන්න උන්.. මට නම් අප්පිරියයි එයාර් පොට් එකේවත් උන්ව දැක්කම, අමුම සක්කිලි.. ගමටම ඇහෙන්න ෆොන් එක කනේ තියාගෙන කැගහනවා උන්ගේ ලැයිම් වගේ..
ලිට්ල් ඉන්ඩියා වල ගිහින් කන්නවත් හිතෙනවද බන්... 100ක් විතර වට වෙලා පොඩි ටීවී එකක ටෑමිල් මගුලක් බලනවා මහා සද්දේට.. ඒ මදිවට කෑ ගෑහිල්ල.. ගද.. ලොකේ කොහේ ගියත් අපිවත් ගනන් ගන්නේ ඉන්ඩියන් උන් කියලා.. ඒකයි දුක.
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඔව් බන්, ඒක තමා ලොකුම දුක, දැක්කම අහන්නේ ඉන්දියන් ද කියලා.. සින්ගා වලනම් දෙයියන්ගේ පිහිටෙන් ලන්කාව කිව්වම පොඩි තත්වයක් තියනවා.. ඒත් යුරොප් වලනම් ඔය කොකත් එකයි..

    අනික ඔය ඔන් අරයිවල් නම් දැන් දෙන්නේ කිසිම හොයලා බැලිල්ලක් නැතුව වගේ කියලයි මට නම් පේන්නේ ලන්කාවේ ඉමිග්‍රේශන් එකෙන්.. ගොඩක් විදේශිකයො එනවා අතේ සල්ලි නැතුව් ලන්කාවට..
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඔච්චර තරහ වෙලා හිටිය ඇමෙරිකාවට, චීනෙටත් දීල නේද.. අනේ මෙහෙමත් පිංපියො. ගනන් ගන්නෙපා මචෝ ඕකුන්ගෙ ගති හදන්න බෑ නෙ.
     
    • Like
    Reactions: Screw SL

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලිට්ල් ඉන්ඩියා වල ගිහින් කන්නවත් හිතෙනවද බන්... 100ක් විතර වට වෙලා පොඩි ටීවී එකක ටෑමිල් මගුලක් බලනවා මහා සද්දේට.. ඒ මදිවට කෑ ගෑහිල්ල.. ගද.. ලොකේ කොහේ ගියත් අපිවත් ගනන් ගන්නේ ඉන්ඩියන් උන් කියලා.. ඒකයි දුක.
    ලේ නෑකමෙන් ගැලවෙන්න අමාරුයි.. :lol::lol:මෙච්චර දෙවිවරු ඉන්න ලන්කාවෙ එකෙක්ටවත් ලන්කාව ඉන්දියාවට ඈතින් හදන්න බැරිවුනා:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔච්චර තරහ වෙලා හිටිය ඇමෙරිකාවට, චීනෙටත් දීල නේද.. අනේ මෙහෙමත් පිංපියො. ගනන් ගන්නෙපා මචෝ ඕකුන්ගෙ ගති හදන්න බෑ නෙ.
    ඩොප්ලොමැට්ලව රෙදි ගලොලා ෆොටො ගස්සලා ඇමෙරිකාවෙන් පැන්නුවේ ආයේ පස් පාගන්න එපා කියලා.. එහෙව් උන්ටත් දීලා අසල්වැසියට වැට බැදලා.. අම්මපා තාමත් අර ආන්ඩුවේ උන් කියනවනේ ඉන්දියාව ශොක් කියලා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඩොප්ලොමැට්ලව රෙදි ගලොලා ෆොටො ගස්සලා ඇමෙරිකාවෙන් පැන්නුවේ ආයේ පස් පාගන්න එපා කියලා.. එහෙව් උන්ටත් දීලා අසල්වැසියට වැට බැදලා.. අම්මපා තාමත් අර ආන්ඩුවේ උන් කියනවනේ ඉන්දියාව ශොක් කියලා
    කවුද ශෝක් කිව්වෙ:frown:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කවුද ශෝක් කිව්වෙ:frown:
    බොලාලගේ නිමල් සිරිපාල ද සිල්වා වගේ බඩ මහත මොල නැති උන් තමා කිව්වේ.. ඉන්දියාව අයියා කියලා, මන් මොහන් සින් පව්, තමිල්නාඩු බලපැම හමුවේ අපි උනත් කරන්නේ ඔය ටික තමයි කියලා
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගිය බදාදා මම ඉන්දියන් වේ*ගේ පුතාලා සෙට් එකකට බැන්න අම්මා බීපු කිරි මතක් වෙන්න, මුන් ලන්කාවට ඇවිත් සක්කිලියො වගේ නුවර දලදා මාලිගාව ඉස්සරහා (ක්වීන්ස්) එක ලග බස් හොල්ට් එකේ බිම ඉදගෙන සිගරට් ගහගෙන මහා හයියෙන් හිනා වෙවි ඉන්නවා මාලිගාවට පස්ස හරොගෙන, සක්කිලින්ට බනින්න එක වස්සෙක් නැ, අර මාලිගාවේ සෙකියුරිටි එකේ උනුත් නොදැක්කා වගේ ඉන්නකොට, මම ගිහින් තත්වේ පැහැදිලි කලාම මුන් රෙස්පට් දාන්න ගත්තා පාස්පොට් පෙන්න පෙන්න, පස්සේ සීන් එක ටිකක් ඇදුනහම වටේ පිටේ ඉන්න උනුත් ඇවිත් කතාවට සෙට් උනා අන්තිමට උන් වැරැද්ද පිලිගත්තා, ලාන්කිකයො හැටියට නොදැක්කා වගේ යන්න එපා මචන්ලා මේ වගේ එව්වා ඔනා එකෙක් ගහ මරා ගන්නේ නැතුව ආගන්තුක සත්කාර කරනවා වගේම අපේ අනන්යතාවයට ගරු කරන්න කියලා ඉල්ලීම් කරන්න බය වෙන්න එපා..

    11.gif
    11.gif
    11.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොලාලගේ නිමල් සිරිපාල ද සිල්වා වගේ බඩ මහත මොල නැති උන් තමා කිව්වේ.. ඉන්දියාව අයියා කියලා, මන් මොහන් සින් පව්, තමිල්නාඩු බලපැම හමුවේ අපි උනත් කරන්නේ ඔය ටික තමයි කියලා
    තූ විතරක් නිමල් සිරිපාලද සිල්වා කියන්නෙ මිනිහෙක්ද? ලොක්කගෙ ලකුනු කපන එක ඇරෙන්න මුන්ට මෙලෝ වැඩක් බැහැ. ආන්ඩුව ඇතුලෙ ඉන්න මේ වගේ පින් හරක් පන්නගන්න බැරුව ඉන්නෙ. හැබැයි ඔය තමිල්නාඩු ප්‍රශ්නෙයි මේකයි එච්චර සම්බන්ධයක් නැහැ. කොච්චරවුනත් ඉන්දියාව නැත්නම් බෙහෙත් ටිකවත් ගන්න වෙන්නෙ නැහැ. ඒ නිසා තමයි ආන්ඩුවෙ උන් ඔයවගෙ කතා කියන්නෙ.:frown: