ඉන්දියාව ආහාර, ඖෂධ ගන්න දුන් ණයෙන් යකඩ ගෙන්වයි...

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    න්දියාව විසින් ශ‍්‍රී ලකාවට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ලබා දුන් ඇමෙරිකන් ඩොලර් බිලියනයක ණය මුදලින් ඉන්දියාවෙන් යකඩ ගෙන්වීමට රජය තීරණය කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්ත කරයි.

    දැනටමත් එම බිලියනයෙන් ඩොලර් මිලියන 250 ක් දැනටමත් වියදම් වී ඇති අතර ඉතුරු ඩොලර් මිලියන 750න් මෙරටට යකඩ සහ වානේ ගෙන්වීමට ඒ අනුව කටයුතු කරනු ඇත.

    ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ගෑස්, ඉන්ධන සහ වෙනත් වෙළෙඳ ද්‍රව්‍යවල විශාල හිගයක් පවතිද්දී යකඩ සහ වානේ ගෙන්වීම ගැන ආර්ථික විශේෂඥයෝ ප්‍රශ්න කරන බවත් මෙම ණය මුදලින් යකඩ හා වානේ ගෙන්වීම පිටුපස රජයට සම්බන්ධ බලගතු ව්‍යාපාරිකයන් සිටින බවත් වාර්තාව කියයි.

    මෙම යකඩ හා වානේ ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් ලබාගැනීම පිණිස දැනටමත් ඉන්දීය බැංකු සමඟ සාකච්ඡා පවත්වා ඇත.

    #GoHomeGota
    ------ Post added on May 2, 2022 at 10:28 AM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඉතින් බලහන්කො තවත් ඉන්නවනේ අරගල කරන්නේ මොකද? අරගල කෙරුවම ඔක්කොම විසඳෙනවද? මූ ගියාට පස්සේ ගේන්නේ මොකාඩ ගගා පිස්සු කෙලින කාල කන්නි.
    මෙච්චර කෙල වෙලා තියෙද්දිත් මුන් මෙහෙම නම් ඉස්සර මොනවා කරන්න ඇතිද? :angry:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    විරෝධතා පැමිණේවි යයි බියෙන් පාර්ලිමේන්තුව වටා යකඩ බට වැටක්

    පාර්ලිමේන්තුව වටා ස්ථිරව සවිකළ යකඩ බට වැටක් අද පටන් දර්ශනය වන බව වාර්තාවේ. පසුගිය සිංහලඅවුරුදු සමයේ නිවාඩුවෙන් පසු අද (4) දින පාර්ලිමේන්තුව රැස්වීමට ප්‍රථමයෙන් මෙම සවිකිරීම් සිද්ධ කර ඇත.

    විරෝධතාකරුවන්ගෙන් ආරක්ෂා කරගැනීමට ආරක්ෂක අංශ යොදවා මේවා සවිකර ඇත.
    පාර්ලිමේන්තුව වට කර බස් යොදවන බවට ඊයේ පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ගැමුනු විජේරත්නද පවසා තිබුණි.
    පාර්ලිමෙන්තු පිවිසුම් මාර්ගයේ අන්තර් විශ්ව විද්‍යාල හිෂ්‍ය බල මන්ඩලය මෙන්ම කලාකරුවන්ගේ විරෝධතා පසුගිය දිනවල පැවතිණි.
    අද දින මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් රැසක් පාර්ලිමේන්තු පැමිනෙන බැවින් ආරක්සාව තකා මෙම ඉදිකිරීම් සිදු කර ඇත.

    gossiplankanews1e4e07.jpg

    gossiplankanews1e4c55.jpg
     
    • Like
    Reactions: Any.key

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,390
    5,563
    113
    Panadura

    විරෝධතා පැමිණේවි යයි බියෙන් පාර්ලිමේන්තුව වටා යකඩ බට වැටක්

    පාර්ලිමේන්තුව වටා ස්ථිරව සවිකළ යකඩ බට වැටක් අද පටන් දර්ශනය වන බව වාර්තාවේ. පසුගිය සිංහලඅවුරුදු සමයේ නිවාඩුවෙන් පසු අද (4) දින පාර්ලිමේන්තුව රැස්වීමට ප්‍රථමයෙන් මෙම සවිකිරීම් සිද්ධ කර ඇත.

    විරෝධතාකරුවන්ගෙන් ආරක්ෂා කරගැනීමට ආරක්ෂක අංශ යොදවා මේවා සවිකර ඇත.
    පාර්ලිමේන්තුව වට කර බස් යොදවන බවට ඊයේ පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ගැමුනු විජේරත්නද පවසා තිබුණි.
    පාර්ලිමෙන්තු පිවිසුම් මාර්ගයේ අන්තර් විශ්ව විද්‍යාල හිෂ්‍ය බල මන්ඩලය මෙන්ම කලාකරුවන්ගේ විරෝධතා පසුගිය දිනවල පැවතිණි.
    අද දින මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් රැසක් පාර්ලිමේන්තු පැමිනෙන බැවින් ආරක්සාව තකා මෙම ඉදිකිරීම් සිදු කර ඇත.

    gossiplankanews1e4e07.jpg

    gossiplankanews1e4c55.jpg

    පාර්ලිමේන්තුව වටා යකඩ බට වැටක් :confused::confused: