ඉන්දියාව ඇතුළු අනෙකුත් පර බල්ලෝ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ඉන්දියාව ඇතුළු අනෙකුත් පර බල්ලෝ

    ඉන්දීයව අනෙකුත් ඇමෙරිකාවට පර ගැතී රටවල් ලංකාව යමින් තිබෙන දිඋනුව ට jelous බල්ලෝ ටිකක්.
    උන් බයේ ඉනෙය් කවේද හරි උන්ට වැඩිය ලංකාව මානව හා බෞතික සම්පත් වලින් තවත් ප්‍රබල vei කියල

    පිටරට ඉන්න ලංකාවේ පුරවැසි බවය නැති උන උන් ටික ටත් ඔන්න ඔයේ ජෙලෙස් එක්ක තමා තියෙනේ.

    Hithay තියෙන දේ බය නැතුව කියන්න
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ලංකාවේ දියුණුව කෙසේ වෙතත් එන්න එන්න ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයක් තියෙන්නේ
    ඇමති මණ්ඩලයේ ඉන්නේ අමු මැට්ටෝ ටිකක්
    ජාතියන්තරව කිසිම දෙයක් කරන්න බැරි රැකඩ විදේශ ඇමතියෙකුයි මැට්ටො රැලකුයි තමයි ඉන්නේ
    ඉන්දියාවයි ඇමරිකාවයි මටත් පෙන්නන් බැරි තුප්පයි රටවල් දෙකක් ඒත් ඇත්ත තමයි අපේ පාලකයන් වැඩ බැරි ලංකාවේ ජාතිවාදය අවුස්සන්න රටේ සම්පත් කන දේශ පාලුවන් රොත්තක්
    browse.php
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    උඹේ කතාව හරි බං.. මොකද මම ඉන්නෙත් විදේශගත වෙලා... පේනවා මෙතන වෙන දේ පැහැදිලිවම... දුකකට තියෙන්නේ අපේ රටේ ඉන්න සමහරක් එවුන් හිතාගෙන ඉන්නේ යුද්දේ දිනුව එක සුළු දෙයක් කියල....ඒ එක්කම අපි විදේශ ගත වෙලා හිටියත් අපිට ඒ යුද්ධේ නිම වෙච්චි එක ගැන තියෙන සතුට හාල් කිලෝ එකේ මිලෙන් වත්.. සිනි 500 යේ මිලෙන් වත් වහන්න බැහැ...

    සමහරක් කියනවා....
    යුද්දේ දින්නේ මහින්ද නෙමෙයි... හමුදාව කියලා.....

    අන්න ඒ අයගෙන් මම අහන්න කැමතියි දශක තුනක් පුරාවට , වර්ෂ 30 ක් පුරාවට අපේ රටේ වගකීම ගත්තු පුද්ගලයන් ගෙන් කවුද යුද්ධය ජයග්‍රහණය කරවනු පිණිස අණ දුන්නේ...

    එතකොටත් ලංකාවේ හිටියේ ඔය කියන හමුදාපතිලම තමයි... ඔය කියන සෙබළුන්ම තමයි... ගොඩ දෙනෙක් කියනව යුද්දේ දින්නේ සෙබළුන් කියලා... ඔව... එක ඇත්ත... සෙබළුන් තමයි දිවි පරදුවට තියල අපේ රට ජාතිය අපිට බේරලා දුන්නේ... නැතුව පාර්ලිමේන්තුවේ ඉන්න අය නෙමෙයි යුද්දෙට ගියේ....

    හැබැයි එක දෙයක් මතක තිය ගන්න ඕනේ...
    හමුදාවට කවුරුහරි කෙනෙක් කිව්වනම්... මේ යුද්දය නවත්තපල්ලා.. මේ කොටි ටිකව සහමුලින්ම හෝදලා දාපල්ලා කියලා... එහෙම කිවේ... අප අතිගරු ජනාධිපති තුමා පමණයි කියන එක හොඳට මහකයට ගන්න ඕනේ..
    මොකද ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු.. ඇමති වරු... සියල්ලම දිගුකලක් තිස්සේ සිටින අය.. ඇයි එයාලට බැරි වුනේ.. මේ දේ ගැන කොන්ද කෙලින් තියාගෙන තීරණයක්‌ ගන්න...
    කවුරු පිළිගත්තත් නැතත් සත්‍ය නම් දුටුගැමුණු රජුන්ට පසුව රට එක්සේසත් කල එකම රජතුමා අප මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන එක...
    මුල මතක කිරීම අපගේ වරදක්... කරුණාවෙන් සලකන්න.. මම මේ කියන හැම වචනයක්ම කියන්නේ මහින්දට ලකුණක් දාන්න නෙමෙයි... හැබැයි... මගේ මවුබිම වෙනුවෙන් වචනයක් හරි කතා කරන මිනිහෙක් වෙනුවෙන් මම කඩේ නෙමෙයි යකෝ... පුකත් දෙන්න ලෑස්තියි...
    ඔය ගොඩක් රට ගැන කැක්කුමක් නැති.. තමන්ගන විතරක් හිතන එවුනට නම් මෙව්වා දකිනකොට හිනා යනවා.... එවුන්ට මම කියන්නේ උඹලත් හරියට එකල බුදුන්ගේ සමයේදී මතකද හිටිය නිගණ්ඨනාථ පුත්ථ කියල කෙනෙක්... අන්න ඒවගේ වෙන්න එපාල කියලා.... ඒ නිසා කරුණාකර යථාර්තය තේරුම ගන්න... සල්ලිම නෙමෙයි ජිවිතේ... ඊටත් වැඩ දෙයක් තියෙනවා.... දැන් ඉතින් ඔය වචනය අල්ලාගෙන දගලපල්ලා.. තෝ මොකටද රටකට ගියේ.. උඹ ලංකාවට ඇවිල්ල කරලා පෙන්නපන් , උඹෙත් කට විතරයි වැඩ නැහැ...කියලා... හේ හේ.. මම රට ජාතිය වෙනුවෙන් වචනයක් කියන හැම සරයකදීම ඕක මට ලැබුණු පොදු පිල්තුරක්‌!!!! කරන්න දෙයක් නැහැ... මවු බිමේ පය ගහල ඉන්න එවුන්ට බැරි නම් අපි හරි දෙයක් කරන්න ඕනේ... අනිත් එක මෙතන ඉන්න පොඩි කොලුවෝ දන්නේ නැහැ රටක ජාතියක තියෙනව වටිනාකම... මුන් දන්නේ මේ පැත්තේ ඉඳං අර පැත්තට කැ ගහන්න.. මේ පැත්ත හොඳ නැති වෙනකොට අරපැත්තට ගිහිල්ලා කැ ගහන්න... මොනව නිසාද... තෙල් නිසා... බඩු මිල නිසා... උඹලට ඇත්ත තේරෙනකොට උඹල ගොඩක් පරක්කුයි කියල හිතාගනියවූ.... කණා දන්නේ නැහැනේ මැණිකේ වටිනාකම!!!!!

    ශ්‍රී ලංකාවට සදා ජය!!!

    අවශ්‍යම දේ තමයි අපි නම් ඔය මහින්දයට සපෝට් එක දෙන්නේ නැහැ.. ඕකට හොඳ වැඩේ කියන එවුන් දන්නේ නැද්ද උඹල කෙලහන්නේ උඹලගෙම මවු බිමට කියන එක... රටේ ජනාධිපති කියන මිනිහ රටේ නියෝජිතය කියන එක අමතක වෙලාද? මේ වෙලාවේ මම කෙලින්ම ඇඟිල්ල දිගු කරන්නේ ඉන්දියාවටවත් අමරිකවටවත් නෙමෙයි... අපේ ජනතාවට.. අපේ මිනිස්සු කෙලින් හිටිය නම්.. අපේ මිනිස්සු සල්ලි වලට නොවිකුනුනා නම්.. අපේ මිනිස්සු පක්ෂ බෙදාගෙන බොරුවට කෙළහ නොගත්ත නම් අද අපේ මේ රත්තරන් මවු බිමට මෙහෙම වෙන්නේ නැහැ බොලවූ...

    Last edited:
    • Like
    Reactions: rajitha_ks

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    උඹේ කතාව හරි බං.. මොකද මම ඉන්නෙත් විදේශගත වෙලා... පේනවා මෙතන වෙන දේ පැහැදිලිවම... දුකකට තියෙන්නේ අපේ රටේ ඉන්න සමහරක් එවුන් හිතාගෙන ඉන්නේ යුද්දේ දිනුව එක සුළු දෙයක් කියල....ඒ එක්කම අපි විදේශ ගත වෙලා හිටියත් අපිට ඒ යුද්ධේ නිම වෙච්චි එක ගැන තියෙන සතුට හාල් කිලෝ එකේ මිලෙන් වත්.. සිනි 500 යේ මිලෙන් වත් වහන්න බැහැ...

    සමහරක් කියනවා....
    යුද්දේ දින්නේ මහින්ද නෙමෙයි... හමුදාව කියලා.....

    අන්න ඒ අයගෙන් මම අහන්න කැමතියි දශක තුනක් පුරාවට , වර්ෂ 30 ක් පුරාවට අපේ රටේ වගකීම ගත්තු පුද්ගලයන් ගෙන් කවුද යුද්ධය ජයග්‍රහණය කරවනු පිණිස අණ දුන්නේ...

    එතකොටත් ලංකාවේ හිටියේ ඔය කියන හමුදාපතිලම තමයි... ඔය කියන සෙබළුන්ම තමයි... ගොඩ දෙනෙක් කියනව යුද්දේ දින්නේ සෙබළුන් කියලා... ඔව... එක ඇත්ත... සෙබළුන් තමයි දිවි පරදුවට තියල අපේ රට ජාතිය අපිට බේරලා දුන්නේ... නැතුව පාර්ලිමේන්තුවේ ඉන්න අය නෙමෙයි යුද්දෙට ගියේ....

    හැබැයි එක දෙයක් මතක තිය ගන්න ඕනේ...
    හමුදාවට කවුරුහරි කෙනෙක් කිව්වනම්... මේ යුද්දය නවත්තපල්ලා.. මේ කොටි ටිකව සහමුලින්ම හෝදලා දාපල්ලා කියලා... එහෙම කිවේ... අප අතිගරු ජනාධිපති තුමා පමණයි කියන එක හොඳට මහකයට ගන්න ඕනේ..
    මොකද ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු.. ඇමති වරු... සියල්ලම දිගුකලක් තිස්සේ සිටින අය.. ඇයි එයාලට බැරි වුනේ.. මේ දේ ගැන කොන්ද කෙලින් තියාගෙන තීරණයක්‌ ගන්න...
    කවුරු පිළිගත්තත් නැතත් සත්‍ය නම් දුටුගැමුණු රජුන්ට පසුව රට එක්සේසත් කල එකම රජතුමා අප මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන එක...
    මුල මතක කිරීම අපගේ වරදක්... කරුණාවෙන් සලකන්න.. මම මේ කියන හැම වචනයක්ම කියන්නේ මහින්දට ලකුණක් දාන්න නෙමෙයි... හැබැයි... මගේ මවුබිම වෙනුවෙන් වචනයක් හරි කතා කරන මිනිහෙක් වෙනුවෙන් මම කඩේ නෙමෙයි යකෝ... පුකත් දෙන්න ලෑස්තියි...
    ඔය ගොඩක් රට ගැන කැක්කුමක් නැති.. තමන්ගන විතරක් හිතන එවුනට නම් මෙව්වා දකිනකොට හිනා යනවා.... එවුන්ට මම කියන්නේ උඹලත් හරියට එකල බුදුන්ගේ සමයේදී මතකද හිටිය නිගණ්ඨනාථ පුත්ථ කියල කෙනෙක්... අන්න ඒවගේ වෙන්න එපාල කියලා.... ඒ නිසා කරුණාකර යථාර්තය තේරුම ගන්න... සල්ලිම නෙමෙයි ජිවිතේ... ඊටත් වැඩ දෙයක් තියෙනවා.... දැන් ඉතින් ඔය වචනය අල්ලාගෙන දගලපල්ලා.. තෝ මොකටද රටකට ගියේ.. උඹ ලංකාවට ඇවිල්ල කරලා පෙන්නපන් , උඹෙත් කට විතරයි වැඩ නැහැ...කියලා... හේ හේ.. මම රට ජාතිය වෙනුවෙන් වචනයක් කියන හැම සරයකදීම ඕක මට ලැබුණු පොදු පිල්තුරක්‌!!!! කරන්න දෙයක් නැහැ... මවු බිමේ පය ගහල ඉන්න එවුන්ට බැරි නම් අපි හරි දෙයක් කරන්න ඕනේ... අනිත් එක මෙතන ඉන්න පොඩි කොලුවෝ දන්නේ නැහැ රටක ජාතියක තියෙනව වටිනාකම... මුන් දන්නේ මේ පැත්තේ ඉඳං අර පැත්තට කැ ගහන්න.. මේ පැත්ත හොඳ නැති වෙනකොට අරපැත්තට ගිහිල්ලා කැ ගහන්න... මොනව නිසාද... තෙල් නිසා... බඩු මිල නිසා... උඹලට ඇත්ත තේරෙනකොට උඹල ගොඩක් පරක්කුයි කියල හිතාගනියවූ.... කණා දන්නේ නැහැනේ මැණිකේ වටිනාකම!!!!!

    ශ්‍රී ලංකාවට සදා ජය!!!

    මහින්ද කියන දැවැන්ත චරිතෙට මුවා වෙලා වැඩ බැරි ටාසන්ලා රැලක් රට කන එක නවත්වන්න ඕනා
    නැත්නම් ඊළග ආණ්ඩුව ආවම දැන් ඔක්කෝම වැරදි චන්දීකාට දානවා වගේ මුන් ටික සුදනෝ වෙනවා
    මහින්ද ජනාධිපති වැරදි කරැ වෙනවා ඔන්න ඕකයි අපේ රටේ තිත්ත ඇත්ත
     
    අන්න හරි සහෝ... හරියටම හරි කතාව...

    අනික බං
    සම
    හරක් කියන දෙයක් තමයි...
    අපි නම් ඔය මහින්දයට සපෝට් එක දෙන්නේ නැහැ.. ඕකට හොඳ වැඩේ කියන එවුන් දන්නේ නැද්ද උඹල කෙලහන්නේ උඹලගෙම මවු බිමට කියන එක... රටේ ජනාධිපති කියන මිනිහ රටේ නියෝජිතය කියන එක අමතක වෙලාද? මේ වෙලාවේ මම කෙලින්ම ඇඟිල්ල දිගු කරන්නේ ඉන්දියාවටවත් අමරිකවටවත් නෙමෙයි... අපේ ජනතාවට.. අපේ මිනිස්සු කෙලින් හිටිය නම්.. අපේ මිනිස්සු සල්ලි වලට නොවිකුනුනා නම්.. අපේ මිනිස්සු පක්ෂ බෙදාගෙන බොරුවට කෙළහ නොගත්ත නම් අද අපේ මේ රත්තරන් මවු බිමට මෙහෙම වෙන්නේ නැහැ බොලවූ...
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe

    උඹ කියන එක්ක හරි, War ekka dinnay ජනාදිපතිට කොන්ද පන තිබ්බ නිසා
    . හමුදාවේ ඉන්න උන් මේක දන්නවා.
    ඔයේ LANKAenews , JVP UNP වගේ පොන්නයෝ තම එක්ක එහෙම නෑ කියන්නය්.

    UNP එකකට රට ගැන කැකුමක් නෑ. උන්ටත් ඔනෙය් GOV එකට ඇවිල්ල රට සූරන් කන්න.
    මන් කියන්නය් නෑ දැන් තියෙන GOV එක්කය් රට පාලනය කරන විදිහ හරි කියල.
    ඌනුඉ මුනුඉ ඔක්කොම කරන්නය් රට හූරන් කන එක්ක.
    ඕකට හේතුව රටේ යහ පාලනයක් නැති එක. එක රටේ කරුමේ. වෙනස් කරනන ලේසි නෑ
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    අපේ රටත් අපේම කරුමෙට ඕකුන්ගේ රට ලගින්ම පිහිටියනේ..
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    indiyawe thamil nadu pranthaye inna demala janathawata ratak naha. prabakarange yudden demala janayata wenama ratak labaagannai demallu tika full try eka dunne. yudde awasan wenawath ekkama demallunge e sihinaya nathi wela giya. singapuruwa , malaysiyawa , indiyawa , canadawa wani boho ratawalwala ada demallu hitiyata demallunta kiyala ratak loke kohewath naha. ekai mun sri lankawath ekka mechchara tharaha.
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කව්ද බන් අර එහෙදි රෙද්ද උස්සන් කෑ ගහපු පර බල්ලෝ ටික..india ව නෙවෙයි බන්..උනුයි පර බල්ලෝ..මෙහෙ ගෙවල් නැත්ද උන්ට..මුන්ව පණපිටින් පුච්චන්න ඕනේ.. ජාතියක් ජන්මයක් නැති අවජාතක හැතිකරේ...උන්ට සාප වෙන්න ඕනේ....
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    indiyawe thamil nadu pranthaye inna demala janathawata ratak naha. prabakarange yudden demala janayata wenama ratak labaagannai demallu tika full try eka dunne. yudde awasan wenawath ekkama demallunge e sihinaya nathi wela giya. singapuruwa , malaysiyawa , indiyawa , canadawa wani boho ratawalwala ada demallu hitiyata demallunta kiyala rata loke kohewath naha. ekai mun sri lankawath ekka mechchara tharaha.

    උබලටත් රටක් ජාතියක් භාශාවක් නෑති හින්දද අපිත් එක්ක ඔච්චර මල?? අපේ කුරගල වගේ පන්සල් වනසන්නේ??
    දෙමල උන් තොපි තරම් නරක නෑ. උන්ගේ හොද එකා නරක එකා කියලා දෙකක් ඉන්නව. හොද එකා මාරම හොදයි. උබලගේ ඉන්නේ මනස්කල්පිත විකාර දෙයියෙක්ගේ නාමෙන් බ්‍රේන් වොශ් කරගත්ත විද්යාවක් හොදක් නරකක් නොතේරෙන නූගත් කපටි අමන පජාතියො විතරයි.
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    indiyawe thamil nadu pranthaye inna demala janathawata ratak naha. prabakarange yudden demala janayata wenama ratak labaagannai demallu tika full try eka dunne. yudde awasan wenawath ekkama demallunge e sihinaya nathi wela giya. singapuruwa , malaysiyawa , indiyawa , canadawa wani boho ratawalwala ada demallu hitiyata demallunta kiyala rata loke kohewath naha. ekai mun sri lankawath ekka mechchara tharaha.
    ow tamilnadu koti politikko balan hitiye prabakaran lawa me rata kadalaa.
    a widihatama tamilnaduwa indiawen wen kara ganna.:lol::lol:
    anthimata okkoma kela una nisayi mehema karanne.
    rajiv gandi marawanna aththe tamil nadu politikko danuwathwa wenna puluwn.:frown::frown::frown:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    රත්තරං;12364993 said:
    උබලටත් රටක් ජාතියක් භාශාවක් නෑති හින්දද අපිත් එක්ක ඔච්චර මල?? අපේ කුරගල වගේ පන්සල් වනසන්නේ??
    දෙමල උන් තොපි තරම් නරක නෑ. උන්ගේ හොද එකා නරක එකා කියලා දෙකක් ඉන්නව. හොද එකා මාරම හොදයි. උබලගේ ඉන්නේ මනස්කල්පිත විකාර දෙයියෙක්ගේ නාමෙන් බ්‍රේන් වොශ් කරගත්ත විද්යාවක් හොදක් නරකක් නොතේරෙන නූගත් කපටි අමන පජාතියො විතරයි.

    nugath katha kiyala elakiri saamajikayan nomaga yawanna epa. loke ona tharam muslim ratawal thiyenawa. habai demallunta kiyala demala ratak me loke kohewath naha.
     
    Sura11

    Member
    Jun 19, 2011
    45
    2
    0
    Qatar
    Api ipadila hadila wadunu ,miya yana "Rata api rakaganna one"
    a wenuwen "Jathi,Agam,Packsha beda amathaka karala ekathu wemu " !
    Mawbima deenewa !!!
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    indiayawa irisiya athi, eth lokka apita arina hati nam hoda na,
    idiriyata thawa wada balagatha haki..
    pita rata inne ratata adaraya karanne nathi unda?'
    balapan;