කොටු පැන්න ඉන්දියානු ගැහැනියකට පංචිං බෑග් එකක් ලෙස එල්ලා හතර වටින් පහර දෙයි. වටවූ ගම් වැසියන් මීක් නොකියා තම සංස්කෘතිය රස විඳියි.
අපිරිසිදු කෑම හදනවා, පාරේ රෙනවා, ගෑණුන්ට ගහනවා, සමූහ දූෂණ කරනවා, කෝච්චි වල වහලේ යනවා තමා. ඒත් අපි හඳට රොකට් එකක් යැවුවානේ. උරන වූ පල්කි අක්කා ටුවිටර්හි සටහනක් තබා ප්‍රකාශ කරයි.
මේ pinata එකක් එල්ලා තියෙන්නේ. ඕකට පොලු වලින් ගහලා කඩලා දාන්න ඕනේ. එතකොට ඇතුලේ තියෙන ටොපි චොකලට් බිමට වැටෙනවා. ඊට පස්සේ ඒවා අහුලන් කනවා. ළිං මැඩියෝ වගේ දූපතේ හිර වෙලා ඉන්න උඹලට මොන pinata ද? සමස්ත ලංකා රැඩීකල් සංගමයේ සභාපති මාධ්‍ය හමුවකදි පවසයි.
Redux තරං ලියන්න බැහැ පොඩි ට්‍රයි එකක් දැම්මා.
Last edited:

