ඉන්දියාව කියන්නේ සංකෘතිය අතින් පොහොසත් රටක්.

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Alan watts එක වීඩියෝ එකක කියනවා. බුදු දහමේ අපාය ගැන. Rome වල කිසි අඩුවක් තිබ්බේ නැහැලු. ගනිකාවෝ, හෙළුවෙන් නාන පූල්, කෑම බීම. හැබැයි සතියට එක දවසක් කොලොසියමට එක් වෙනවලු. ඊට පස්සේ ස්ලෙව් ගර්ල සිංහයන්ට කන්න දානවා බලලා උන් සතුටු වෙනවලු. අපි සතුටේ උපරිමයට ආවම, ඊට පස්සේ කික් එක එන්නේ වේදනාවෙන්ලු. මේකට අදාල නැතුව ඇති හැබැයි මට හිතට වැදුණු දෙයක් නිසා කිව්වේ.
    කතාවෙ ඇත්තක් තියෙනවා.
     
    • Like
    Reactions: NRTG

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    👆 මේ වගේ නූගත් බයියො ඉන්න රටවල් ඔය. කවදාවත් දියුණුවක් නෑ.
    ඕවා වෙන දේවල් ද බන් ලංකාවේ.
    මුන් වගේ බිය්යෝ ටිකක් උඩ දාලා පොඩි අතෙල් එකක් ගනින් බන්. Serious ගන්න එපා මුන්ව.
    මුන් නැත්තම් එළකිරි එක චා !
     
    • Sad
    Reactions: hasithayad