ඉන්දියාව කොක්ක දැමු S.L.P.L නැවතත් කරලියට

kaputalk

Member
Dec 28, 2011
89
17
0
australia
ඉන්දියාව කොක්ක දැමු S.L.P.L නැවතත් කරලියට

image002.jpg
ඉන්දියාව කොක්ක දැමු
S.L.P.L නැවතත් කරලියට

ඉන්දියාව කියන්නේ අපේ ලගින්ම තියෙන රට වුනත් ඉන්දියාව අපට හිතවත්කමක් නෑ කියන එක පහුගිය කාලය පුරාම අපට දකින්නට ලැබුනා.කවුරු මොනව කිවුවත් කොටි සංවිධානය පවා නිර්මාණය වුනේ ඉන්දියාවේ උදව්වෙන්
පසු ගිය කාලය පුරාම අපේ රට වේගයෙන් ඉදිරියට යන හැටි දිහා බලාගෙන හිටපු ඉන්දියාවේ තියෙන්නේ හරිම ඉරිසියාකාර ආකල්පයක් පසුගිය කාලයේ අපේ සංගීත නිර්මාණ කරුවන්ට හා දේශපාලකයන්ට දකුණු ඉන්දියාවේදී ගැහුවා.අපේ රටේ කොඩියට අගෘරවයක් වෙන දේවල් සිද්ධ කරපු හැටි අපට හොඳහැටි මතකයි.
ක්‍රීඩාව පැත්තෙනුත් ඉන්දියාවේ ක්‍රියාකලාපය අපට පමණක් නෙමෙයි මුළු ලෝකයටම හිසරදයක් වෙලා.දැන් පැවැත්වෙන C.B කුසලාන තරඟාවලියටත් DRS තාක්ශණය යොදාගන්න බැරි වෙලා තියෙන්නේත් ඉන්දියාවෙන් තියන බලපෑම නිසා තමයි .
ගිය අවුරුද්දේ පවත්වන්ට තිබුණු S.L.P.L තරඟාවලියටත් අන්තිම මොහොතේ ඉන්දියාව විනාස කලේ සමහර විට I.P.L එකට ලොකු අබියෝගයක් වෙයි කියන බයට වෙන්න ඔනේ.මොකද බෝහෝ දෙනෙක් ඉන්දියාවට වඩා ලංකාවටත් අපේ ජනතාවටත් කැමති නිසා.කොහොම වුනත් මෙවර ඉන්දියාව ආවත් නාවත් S.L.P.L තරඟාවලිය පවත්වනවා කියලා ක්‍රිකට් ආයතනය කියනවා.ඒක සුභ ආරංචියක් නමුත් මෙවරත් ඉන්දියාව ලෙඩක් දැම්මොත් අපේ ක්‍රීඩකයොත් I.P.L එකට නොයවා ඉන්න තරම් කොන්දක් බලධාරීන්ට තියනවද කියන එක ? ක්
උපුටා ගත්තේ http://www.aluthnews.com/
 
Last edited:

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඉන්දියාවට පාඩමක් උගන්වන්න ඕනා
    අනිවා හැබැයි ඉතින් මොඩ චූන් නොකර