ඉන්දියාව ගහන ගේම 🤯
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Mar 16, 2023 #1 Reactions: Dr.Sheldon_Suprakata, Spiderman.Ayya and Stimulus mind
EdNygma Well-known member Nov 20, 2016 5,613 13,473 113 Mar 16, 2023 #3 අපි තමයි ඕකත් මුලින්ම කරන්න හිටියේ. කොහෙද ඉතිං රාවණා තාම නැගිට්ටේ නෑ නේ..
Kodiya97 Well-known member Feb 22, 2018 10,603 22,750 113 අම්බකිස්ස Mar 16, 2023 #4 හිත හැදෙන එක ඇරෙන්න මේකෙන් වෙන විපර්යාසයක් තියෙද? ඩොලර් එක තෙල් වලටයි තව තව තැන් වලටයි අමුනලා තියෙන නිසයි ඩොලර් එක රිසව් කරන්සි එකක් විදිහට හැමෝම පිලිගන්නෙ.දන්න කෙනෙක් පහදන්න
හිත හැදෙන එක ඇරෙන්න මේකෙන් වෙන විපර්යාසයක් තියෙද? ඩොලර් එක තෙල් වලටයි තව තව තැන් වලටයි අමුනලා තියෙන නිසයි ඩොලර් එක රිසව් කරන්සි එකක් විදිහට හැමෝම පිලිගන්නෙ.දන්න කෙනෙක් පහදන්න
Dr.Sheldon_Suprakata Well-known member Feb 7, 2018 5,704 1 14,255 113 Mar 16, 2023 #5 gnilukshi said: Click to expand... ඉන්දියන් උනුත් ඉතින් අපෙන්ම ගොඩ යන්න තමයි බලන්නේ . Reactions: Omega_Jay and Rick Sanchezz