මරණයයි රමණයයි වෙනස් වෙන්නේ එක අකුරකින්නේ ඕයි

yousirname

Well-known member
  • Apr 6, 2025
    770
    936
    93
    හොරොව්පතාන
    හරි. කලබල නැතුව කියන්න ප්‍රශ්නය


    නෑ. මං මේ කියන්නේ, ඒ වචන දෙක එහෙම හැදෙන්නත් මොනවාහරි හේතුවක් ඇති නේද?

    සමහර රමණයන් කෙළවර වෙන්නෙත් මරණයෙන් නේ..

    මොකක්ද ඒ අකුර
    මරණය
    රමණය

    ------ Post added on Sep 14, 2025 at 8:33 PM

    මර ණයයි
    රම ණයයි

    (යන්න යන්න දෙපැත්ත මාරු වෙනව විතරයි)

    ඔව් ඔව්
    ------ Post added on Sep 14, 2025 at 8:34 PM

    අඩේ රමණි කියලා නම තියෙන ගෑණු හුකන්න දක්ෂ ඇති නේද බන්. 🤷🏻‍♂️
    I Love You Reaction GIF by CA in LA

    ------ Post added on Sep 14, 2025 at 8:34 PM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,491
    8,664
    113
    Galaha
    රමණය කියන්නෙ මොකක්ද?
    උඹ කරල නැති එකක්. :lol:

    අඩේ රමණි කියලා නම තියෙන ගෑණු හුකන්න දක්ෂ ඇති නේද බන්. 🤷🏻‍♂️
    අඩෝ මගේ යාලුවෙක්ගෙ අම්මෙක් ඉන්නව රමණි කියල. උඹ ඔය කියපු කතාවෙන් මට දැන් ඔය මනුස්සය දැක්කාම ඕක මතක්වෙයි.
    ------ Post added on Sep 14, 2025 at 8:43 PM
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,709
    8,981
    113
    kandy
    මරණයේදී බය වෙනවා , රිදුම් සහගතයි , හුස්ම ගන්න බැරි වෙනවා ..
    රමනයේදී මේ මොනවත් නෑ ..
    අකුරක වෙනසක් අල්ලාගෙන හැ*නෙන්න ගිහින් වැලලෙන්න වෙයි .. :lol:
     

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    936
    93
    හොරොව්පතාන
    රමනයේදී මේ මොනවත් නෑ ..
    රමණයත් රිදුම් සහගතයි නේ බං. ආයි ඌයි ගාන්න ඕන නෑනේ නැත්තම්

    මං යනව බං සයනය කරන්න
    ගුඩ් නයිට් බොසා
    ------ Post added on Sep 14, 2025 at 9:03 PM