ඉන්දියාව ගෙදරටම විත් නව ජනපතිට සුබ පතයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ඉන්දියාව ගෙදරටම විත් නව ජනපතිට සුබ පතයි..

    ඉන්දියාව ගෙදරටම විත් නව ජනපතිට සුබ පතයි..

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට කොළඹ සිටින ඉන්දිය මහා කොමසාරිස්වරයා සිය සුභ පැතුම් එක් කර තිබේ.

    ඒ පැලවත්වත්ත බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයට පැමිණ ජනාධිපතිවරයා හමුවෙමිනි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    ගොන් පඩපාට් නොදා හිටපන් බන්. ඉන්දියාව කවුද අපි කවුද උන් අපිට බය වෙන්න 🤣🤣🤣
    nodanna deta kata obala kata puka kara ganna epa ban :rofl:
     
    • Haha
    Reactions: pazzy12

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    නන්දි හාපු නිසා ගොඩක් එවුන් රතිනුත් ගියා බං...

    අනුර ගැන නන්දි ගාවයගෙන් කියවා ගන්න එපා කියලා කූඹියෝ හදපු ලකා එක තැනක කිව්වා.

    අනුර ට මේ වැඩේ කරන් යන්න පුළුවන් වේවා...

    මොකද කෙලෙව් වොත් කෙළවෙන්නේ අපේම ගෙවල් වල මිනිස්සු බං
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නන්දි හාපු නිසා ගොඩක් එවුන් රතිනුත් ගියා බං...

    අනුර ගැන නන්දි ගාවයගෙන් කියවා ගන්න එපා කියලා කූඹියෝ හදපු ලකා එක තැනක කිව්වා.

    අනුර ට මේ වැඩේ කරන් යන්න පුළුවන් වේවා...

    මොකද කෙලෙව් වොත් කෙළවෙන්නේ අපේම ගෙවල් වල මිනිස්සු බං

    nandasena karapu gon weda walin anurala godak dewal bala gaththa, a nisa sellan karana ekak naha
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    නන්දි හාපු නිසා ගොඩක් එවුන් රතිනුත් ගියා බං...

    අනුර ගැන නන්දි ගාවයගෙන් කියවා ගන්න එපා කියලා කූඹියෝ හදපු ලකා එක තැනක කිව්වා.

    අනුර ට මේ වැඩේ කරන් යන්න පුළුවන් වේවා...

    මොකද කෙලෙව් වොත් කෙළවෙන්නේ අපේම ගෙවල් වල මිනිස්සු බං
    usd gena unta ekale dipu wadipura ganath nathi kara neda? miniha kare usd income eka increase karanna dapu benifit eka nathi karapu eka nemei da?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,654
    8,386
    113
    Indiawa baya wela inne apiwa un gal kolla karan hitapu kale iwara wei kiyala..
    ඉන්දියන් සපත්තු දෙකක් දාගෙන ඉන්දියන් ටාටා බස් එකේ එනගමන් ඉන්දියන් සැම්සුම් ෆොන් එකෙන්ද කමෙන්ට් කොලේ 🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අනුර නන්දිගවයා වගේ ගොනෙක් නෙවෙයි. අනුරට ගෝලීය දේශපාලනය ගැන අවබෝධයක් තියෙනවා.
    ඔන්න අපි නෙවෙයි කියන්නේ බයියනේ, ගුපියෙක්මයි ලපය ගැන මෙහෙම කියන්නේ :yes:
     
    • Love
    Reactions: ruchira55

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    usd gena unta ekale dipu wadipura ganath nathi kara neda? miniha kare usd income eka increase karanna dapu benifit eka nathi karapu eka nemei da?

    ඌ ව පත් කරාට පස්සේ ඌ දෑගත්තතේ, ඌට මේ මගුල බැලැන්ස් කරගන්න බෑ කියලා..

    USD burn karala kelapu pissu newathune penala yanna welaa
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    ඉන්දියන් සපත්තු දෙකක් දාගෙන ඉන්දියන් ටාටා බස් එකේ එනගමන් ඉන්දියන් සැම්සුම් ෆොන් එකෙන්ද කමෙන්ට් කොලේ 🤣
    චූන් එකේ උපරිමේ ඉදන් දාපු කමෙන්ට් එකක් ඌ 😂😂🤦‍♂️
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ara thread ekata achchara rdiliwa nisa neda wena weda serama dala mage thread bump kare, mita passe thread udata ganna ona nam ubawa poddak bite karahama hari wagwe
    ubawa mechchara bite karanna puluwan lamaka dial ekak kiyala danne adai.

    @Walter White bump karapanko mewa