Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාව චීනෙට ගහයිද?😱😱
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාව කියන්නෙ විශාල බෝඩර් එකක් තියන රටක් . ඉතින් ඉන්දියාවට වෙනම බෝඩ්ර් සිකුරිටි ෆෝස් කියල එකක් ඉන්නව . උන් එක්ක තමා චීන මහජන හමුදාව ඇරගන්නෙ නිතරම . මොකද චීනෙ උන් ටික ටික උන්ගෙ සීමාව ඉන්දියාව ඇතුලට ගේනව . උන් දෙගොල්ලො උඩදි ගහගන්න විදිහ ඇහුවහම හිනා යනව . බෝඩර් එකේ කම්බි වැටක් වගේ හරියටම බෙදල නෑනෙ ඉතින් හිතපන්කො ගහක් හරි ගලක් හරි තියනව . චීන්නු හතර පස් දෙනෙක් දූවල ගිහින් ඒ ගහ අල්ලගෙන හරි දැන් මේක අයිති චීනෙට කියනව . ඉන්දියාව කරන්නෙ එතනට ගල් වගේ ඒව ගහල කොහොම හරි එතනින් චීන්නු අයින් කරන එක . ඕක තමා ඇත්තටම සිද්ද වෙන්නෙ . හරියට පොඩි උන් ගස් මාරු කරනව වගේ .

මේ දෙගොල්ලොටම න්යශ්ටික බලය තියන නිසා කීයටවත් කන්වෙන්ශනල් වෝ එකකට යන්නෙ නෑ . ඒ වගේම වෙන රටවල් යන්න දෙන්නෙත් නෑ . හැබැයි නිතරම ඇරියස් කවර් කරගනියි . ඉන්දියාව තාමත් තව අවුරුදු ගානකටත් අනුගමනය කරන්නෙ ආරක්ශාවීම ප්රථමයෙන් කියන න්යාය . ඒත් පකිස්තානෙත් එක්ක ගහගන්නකොට කරන්නෙ පහරදීම ප්රථමයෙන් . මොකද චීනෙට තියන මිලිටරි බලය සහ සල්ලි එක්ක ඉන්දියාවට හැරෙන්න වත් බෑ . ඒ වගේම නේටෝ එන්නෙත් නෑ මේ වගේ පතරන්ග යුද්ද වලට හොටදාන්න .

ඉන්දියාව බජට් එකෙන් ඩොලර් බිලියන 71 ක් මිලිටරි වලට යොදවනකොට චීන්නු බිලියන 260ක් විතර අවුරුද්දට දානව . එතන තියන වෙනසින්ම තේරෙනවනෙ ඉන්දියාවට හැප්පෙන්න බෑ කියල .

[QUOTE="skymicro, post: 25698402, member: 510144"] [SIZE=4]ඉන්දියාව කියන්නෙ විශාල බෝඩර් එකක් තියන රටක් . ඉතින් ඉන්දියාවට වෙනම බෝඩ්ර් සිකුරිටි ෆෝස් කියල එකක් ඉන්නව . උන් එක්ක තමා චීන මහජන හමුදාව ඇරගන්නෙ නිතරම . මොකද චීනෙ උන් ටික ටික උන්ගෙ සීමාව ඉන්දියාව ඇතුලට ගේනව . උන් දෙගොල්ලො උඩදි ගහගන්න විදිහ ඇහුවහම හිනා යනව . බෝඩර් එකේ කම්බි වැටක් වගේ හරියටම බෙදල නෑනෙ ඉතින් හිතපන්කො ගහක් හරි ගලක් හරි තියනව . චීන්නු හතර පස් දෙනෙක් දූවල ගිහින් ඒ ගහ අල්ලගෙන හරි දැන් මේක අයිති චීනෙට කියනව . ඉන්දියාව කරන්නෙ එතනට ගල් වගේ ඒව ගහල කොහොම හරි එතනින් චීන්නු අයින් කරන එක . ඕක තමා ඇත්තටම සිද්ද වෙන්නෙ . හරියට පොඩි උන් ගස් මාරු කරනව වගේ . මේ දෙගොල්ලොටම න්යශ්ටික බලය තියන නිසා කීයටවත් කන්වෙන්ශනල් වෝ එකකට යන්නෙ නෑ . ඒ වගේම වෙන රටවල් යන්න දෙන්නෙත් නෑ . හැබැයි නිතරම ඇරියස් කවර් කරගනියි . ඉන්දියාව තාමත් තව අවුරුදු ගානකටත් අනුගමනය කරන්නෙ ආරක්ශාවීම ප්රථමයෙන් කියන න්යාය . ඒත් පකිස්තානෙත් එක්ක ගහගන්නකොට කරන්නෙ පහරදීම ප්රථමයෙන් . මොකද චීනෙට තියන මිලිටරි බලය සහ සල්ලි එක්ක ඉන්දියාවට හැරෙන්න වත් බෑ . ඒ වගේම නේටෝ එන්නෙත් නෑ මේ වගේ පතරන්ග යුද්ද වලට හොටදාන්න . ඉන්දියාව බජට් එකෙන් ඩොලර් බිලියන 71 ක් මිලිටරි වලට යොදවනකොට චීන්නු බිලියන 260ක් විතර අවුරුද්දට දානව . එතන තියන වෙනසින්ම තේරෙනවනෙ ඉන්දියාවට හැප්පෙන්න බෑ කියල . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom